IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 42 ක් ඉවත් කරයි

(රංජන් කස්තුරි)
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 42ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.
 
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාර ඒකකයේ ප්‍රධානී ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී වරයා ඇතුළු නිලධාරීන් 42ක් ඉවත් කර තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ලංකාදීපයට පැවසීය.



අදහස් (43)

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 42 ක් ඉවත් කරයි

amila Wednesday, 03 May 2017 05:02 PM

ආණ්ඩුව මහින්දගේ මැයි රැළියට බය වුන තරම හිතා ගන්න පුළුවන්

:       2352       4571

wije Wednesday, 03 May 2017 05:05 PM

මේවා තමයි නියමම පලිගැනීම් කියලා ඕනෑම කෙනකුට තේරෙනවා.

:       1826       1943

Danuska Wednesday, 03 May 2017 05:38 PM

සුන්දර වෙනස, ඔබට සතුටුයිද දැන්

:       468       472

aravinda Wednesday, 03 May 2017 05:41 PM

මැයි රැළියට ඔහොම බයනම් චන්දෙකට කොහොම බය වෙයිද.

:       1318       841

පිටිගල මිලානෝ Wednesday, 03 May 2017 09:45 PM

පැරදුන ජනාධිපති කෙනෙක්ට මහජන මුදලින් මෙතරම් සේවකයෝ ඇයි? චන්ද්‍රිකා මහත්මියටත් මෙච්චර සේවකයෝ ඉන්නවද?

:       3589       3652

Mahesh uk Wednesday, 03 May 2017 10:26 PM

මහින්දට ආරක්ෂකයෝ ඕන වෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු ඉන්නවා එතුමාව ආරක්ෂා කරන්න.

:       377       144

lalith Wednesday, 03 May 2017 11:35 PM

ඒ කියන්නේ බය වෙලා තියෙනවා එහෙනම්?

:       298       192

මහකන්දේ විජිතසිරි හිමි Thursday, 04 May 2017 01:30 AM

මරණ බිය නැති කල මහින්ද මහත්තයාට ලංකාව කෙලෙහිගුණ සලකන හැටි හරිම පහත්. රටට , අනාගත පරපුරට දෙන ආදර්ශය කුමක්ද ? කෙලෙහිගුණ නැති සමාජයක්ද? බුදුරජාණන් වහන්සේ බුදුවී පලමුව තමාට හෙවනදුන් ඇසතු ගසට කෙලෙහිගුණ දැක්වුවා. පසුව පෙර ගුරුවරුන් , පස්වග තවුසන්, දෙමාපියන් , සුළු මව, පෙර බිරිඳ , චන්නට ....ලෙස කෙලෙහිගුණ පෙන්වා ඇත. කෙලෙහිගුණ ඇති අය දුර්ලභය.

:       857       969

janakaThursday, 04 May 2017 07:56 AM

අපේ හාමුදුරුවනේ අද ලංකාවේ පළමු පුරවැසිය සිට ගොඩක් දේශපාලකයෝ කෙලෙහිගුණ තියා කිසිම ගති ගුණයක් නැහැ . බොරුවට දළදා මාලිගාවට ගානවා , ඒ යන්නෙත් ප්‍රසිද්දියට විතරයි .

:       249       53

saman Thursday, 04 May 2017 02:08 AM

දේශපාලන මතවාද පැත්තකින් තියල ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයා ලෙස මෙතුමාට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න

:       410       362

jana Thursday, 04 May 2017 03:09 AM

ආන්ඩුව කළයුත්තේ මහින්ද රාජපක්ෂගේ දේශපාලනික ප්‍රතිවාදිත්වයට මුහුණදීම මිස මෙවැනි සෘජු පළිගැනීම් කිරීම නෙවෙයි. මොකද අදටත් මහින්ද රාජපක්ෂ කියන්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානම ඉලක්කයයි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තබා ඇති බර අඩුකිරීම,බුද්ධි අංශ අඩපණ කිරීම හමුවේ මේ රජය සමස්ත ජාතික ආරක්ෂාව බිඳ දමා ඇති අවස්ථාවක මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව මෙලෙස අඩුකිරීම අනුමත කල නොහැක්කක්.

:       624       564

priyantha. Thursday, 04 May 2017 04:44 AM

මෙච්චර ඉක්මනටම බය උනාද

:       564       544

sampath pathirana Thursday, 04 May 2017 04:58 AM

රැලියේ ප්‍රතිපල

:       685       630

Chanak Los Angeles Thursday, 04 May 2017 04:58 AM

කිසිම පළිගැනීමක් මෙතන නැහැ.. රට යහපත් වෙලා ඇති නිසා 42 ක් මොනවටද

:       2764       1585

Shanaka Thursday, 04 May 2017 05:16 AM

මේවා දේශපාලන පලිගැනීම් කියල කිරි බොන දරුවකුටත් තේරෙනවා. එතුමා මොන දේ කරා වුනත් මේ රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන බලාගත්තා.

:       52       246

sunil wjesena Thursday, 04 May 2017 05:23 AM

ඔය කරන්න පුළුවන් උපරිම වැඩේ තමයි

:       15       114

mohan Thursday, 04 May 2017 05:29 AM

42ක් අඩු කරලද ? නැත්නම් මාරු කරලා වෙන 42ක් අනුයුක්ත කරලද?

:       151       46

Perera Thursday, 04 May 2017 05:42 AM

චානක ලොස් ඇන්ජලිස්- ඔය ලංකාවේ නෙමේනේ ඉන්නේ, එකයි ඔයාට තේරෙන්නේ නැත්තේ

:       494       289

jayantha Thursday, 04 May 2017 06:13 AM

මේවා තමයි පලිගැනීම් කියන්නේ. මේකෙන් වෙන්නේ මහින්ද මහත්තය තවත් ශක්තිමත් වෙන එක විතරයි.

:       1       4

darshana chathuranga Thursday, 04 May 2017 06:13 AM

මේ වැඩේ මමත් අනුමත කරන්නේ නැහැ මොකද පාට පක්ෂ බේදයකින් තොරව මම කියනේ මහින්ද රාජපක්ෂ, ගොටාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, ඇතුළු යුධයේදී අවසන් නායකත්වය දුන් සියලුම දෙනාට ආරක්ෂාවක් ලබා දිය යුතුයි. මොකද යුද්දය නැති උනාට එහි සෙවනැලි තවමත් ඉතිරියි. ඒ නිසා මේ සියලු දෙනාටම නිසි ආරක්ෂාවක් ලබා දීම රජයේ වගකීමක්.

:       0       10

Lahiru Thursday, 04 May 2017 06:42 AM

චානක ඔයා නැතිවෙච්ච ඇන්ජලිස් හොයාගන්න ඔහෙට වෙලා මහේ දේවල් වලට ඇගිලි ගහන්නෙ නැතුව.

:       116       40

mahee Thursday, 04 May 2017 06:43 AM

කොහොමත් ලංකාවේ ආරක්ෂකයෝ තියාගෙන ඉන්නේ සෝබනේට මිසක් අහවල් තර්ජනේටද? මෙයාට දහස් ගණනක් ආරක්ෂකයෝ හිටිය, මුහුදෙන් නාවික හමුදාව බෝට්ටු දැම්ම නිකම් කොළඹට ආවත්. දැන් ඒ සෝබනේ නැතුවට දුක ඇති. අනික් කට්ටියත් එහෙම තමයි. තමන්ගේ මහන්තත්ත කම පෙන්වන්න ඉස්සරහින් පස්සෙන් බැක් අප් වාහන නැත්නම් දුකයි. මොන යකාද හලෝ මෙයාලට ගහන්න එන්නේ? ඡන්ද දායකයන්ට ඕන ඇති, ඒ වුනාට ඔවුන් එයිද?

:       101       2

nihal Thursday, 04 May 2017 06:44 AM

ජනවාරි 8 ඉදන් ආණ්ඩුවට මහින්ද භීතිකාවයි, පලිගැනීමයි හොරුයි කිව්වා මිසක් රටට දැයට වැඩක්කරලා නෑ

:       109       20

Lapaya Thursday, 04 May 2017 06:45 AM

ලංකාවේ ඉන්න උන් දෙන්නෙක් ලිවුවා නම් දන්නවා උත්තර දෙන විදිය.

:       322       53

susantha Thursday, 04 May 2017 06:46 AM

මැයි 1 පස්සේ දැන් ඉතින් පළාත් පාලන, ප්‍රාදේශීය පාලන ඡන්ද තියන්නේ නෑ 2025 විතර වෙනකන් - මෙච්චර කල් කලා වගේ මොන මොන හරි බොරු ටිකක් ගහල 2025 වෙනකන් ඡන්ද පස්සට නොදැම්මොත් තමයි පුදුමේ බයවෙච්ච පාරට.

:       71       48

Shihan Thursday, 04 May 2017 06:58 AM

මෙන්න තවත් මෑයි දින ප්‍රතිඵලයක්.. කොච්චර කල් තව ආන්ඩුවට යන්න පුලුවන්ද ජනතා විරෝදය හමුවේ.. ජනතාවට විහිලු සපයන, ජනතාව විසින් මෙතරම් හාස්‍යයට ලක්කරනූ ලෑබූ ආන්ඩුවක්, දිනෙන් දින ජනතා සහයෝගය පිරිහෙන ආන්ඩුවක් දෑක්කමද කොහෙද.. මහින්ද මෑතිදුනි අප ඔබ සමගයි..

:       73       42

mahinda Thursday, 04 May 2017 06:58 AM

මට දැනෙන්නේ මේවා ආණ්ඩුව අමාරුවේ දාන්න කවුරු හරි හිතාමතා කරන වැඩ. ජනපති ප්‍රකාශයක් කල යුතුයි මේ ගැන. ඔහු කලා නම් ඉතා වැරදියි.

:       64       0

thushara Thursday, 04 May 2017 07:23 AM

මැයි රැලියේ ප්‍රතිපල...මේ රූකඩ ආණ්ඩුවේ බියගුළු බවයි ..........

:       0       116

harish Thursday, 04 May 2017 07:44 AM

කොහොමද බයියෝ ටික බය වෙලා තියන තරම.

:       129       11

ashika Thursday, 04 May 2017 07:45 AM

දැන්ම ඔච්චර බය වෙලා නම් මේ ගොල්ලෝ මේ කපේදී නම් ඡන්දයක් තියන්නේ නෑ

:       0       43

kalpana Thursday, 04 May 2017 07:52 AM

මරණ බිය නැති කල මහින්දට ලංකාව කලගුණ සලකන්නේ පහත විදිහට, ලංකාවේ මිනිස්සු , දේශපාලුවෝ පිරිහිලා . රට අදුරදර්ශී මෝඩ රැලකට බාර දීල . මේ රටේ මිනිස්සු මෙච්චර මෝඩද , මහින්ද හිටියනම් මේ රට දැන් අඩුගානේ මැලේසියාව, තායිලන්තය තරමටවත් දියුණු වෙලා.

:       99       43

AKILA Thursday, 04 May 2017 07:58 AM

චානක ලොස් ඇන්ජලිස් - ලංකාවේ දේශපාලනේ ගැන කතාකරන්න ඕන ලංකාවේ ජීවත් වෙන කෙනෙක්.

:       25       15

විකුම් Thursday, 04 May 2017 09:23 AM

බැලූ බැල්මට මෙය කුහකත්වය ප්‍රදර්ශනය කිරීමක් ලෙසයි පෙනෙන්නට තිබෙන්නේ.

:       0       12

රුචිර Thursday, 04 May 2017 09:37 AM

ඔය වැඩවලින් වැටහෙන්නේ තාමත් බයෙන් ඉන්න ගතියක් නේද. බය වෙන්නේ හරි වැඩක් කරපු නැති නිසා නේද? මොනදේ උනත් හිටපු ජනාධිපතිතුමා රටක් මරුඋගුලෙන් ගලවගන්න උරදුන් වටිනා මිනිසෙක්. ඒ රට විනාශ කරන්න එපා. එක ඔය කට්ටියට ශාපයක් වෙනවා.

:       0       45

nishan Thursday, 04 May 2017 09:49 AM

එතුමා චන්ද්‍රිකා මැතිනිට කලදෙට අද එතුමාට මුහුණ දෙන්න වෙලා. ඒ විතරක් නෙවේ චන්ද්‍රිකා මැතිනිගේ සියලු දීමනාත් කැපුවා.

:       184       266

PRIYAN Thursday, 04 May 2017 12:06 PM

චානකගේ මොලේ තරම තමයි ඉතින්..රට යහපත් කල මනුස්සයට මරණ තර්ජන තියෙන බව දන්නේ නැද්ද?

:       0       25

priyan Thursday, 04 May 2017 12:09 PM

යාපනේ ගිහින් මිස්ටර් ප්‍රභාකරන් කියන අයට මොන මරණ තර්ජනද?

:       2       126

Chanak Los Angeles Friday, 05 May 2017 03:04 AM

විජිතසිරි හිමියනේ ඔබ වහන්සේලා තමයි ජාතිවාදී මානසිකත්වය කරේ තියාගෙන කටයුතු කරන්නේ....

:       1       0

Chanak Los angeles Friday, 05 May 2017 03:32 AM

වැඩිපුර ආරක්ෂාව ඉල්ලා ආරක්ෂා වෙන්න හදන පුද්ගලයා දැනගන්න ඕනේ අතුරුදන් කර විනාස කල පුද්ගලයනුත් තමා වගේම ඔවුනුත් ඔවුන්ගේ ජීවිත වලට ආදරේ කරන්න ඇති බව.

:       3       52

Chanak Los Angeles Friday, 05 May 2017 03:35 AM

රට යහපත් කලේ මොහුනම් මොහු දිනන්න එපායැ?

:       0       0

Chanak Los Angeles Friday, 05 May 2017 03:42 AM

මිස්ටර් කියන එක මොකක්ද? එහෙනම් අර සන්නද්ධ දෙවෙනියාට පක්ෂයේ උප සභාපති කමක් අඬගහලම දුන්නේ ?

:       0       0

සෙනෙවි Friday, 05 May 2017 04:47 AM

මේ වෙබ් අඩවියේ ලයික් බොත්තම වැඩ කරන්නෙ නැත්තේ ඇයි?

:       0       115

Chanak Los angeles Friday, 05 May 2017 06:25 AM

මේක පලිගැනිල්ලක් නම් මොහු බලයට ඇවිත් චන්ද්‍රිකා මැතිණියගේ ආරක්ෂකයන් 161 දෙනෙක් එක රැයෙන් ඉවත් කළාට කියන්නේ මොන ගැනිල්ලද? ඔබලා දන්නවා නේද පාරාවළලු ... මොහුට මේ කැරකෙන්නේ අන්න ඒවා තමයි ...!!

:       5       182

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපතිගේ ප්‍රකාශයට කොමිසමෙන් 21 තීරණයක්
2025 අප්‍රේල් මස 18 5 0

ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්


සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට
2025 අප්‍රේල් මස 18 27 0

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.


අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා
2025 අප්‍රේල් මස 18 63 0

මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ


මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 207 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 692 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 338 2

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site