(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැඟවී නොමැති බවත්, ඔහු යළිත් මෙරටට පැමිණෙන බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රාජපක්ෂ මහතා විදෙස්ගත වී සිටින්නේ නිල වශයෙන් වීසා ලබගෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
එතුමා නැවත පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ද හෙතෙම කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ජනපති යළි එනවා
fairoos Tuesday, 26 July 2022 02:44 PM
ලැජ්ජයි මේ වගේ වහල්ලු ඉන්නකන්... රටට අබ සරණයි...
BamunuarachchiWednesday, 27 July 2022 10:26 AM
වහල්ලු කියන්නෙත් සිංහල මිනිස්සු. අපේ රටට අපිට එන්න හම්බයින්ගෙන් අවසර ඕනෙද? බොලේ සිංහල මිනිස්සු ගැන කතාකොරන්නේ ගම්මිරිස් හොයන්න ආපු හමබයෝනෙ. එලවන්න ඕනේ හම්බයෝ. මෙරටට හෙන වැදුනේ හම්බයෝ නිසා.
ජගත් ලියනගේ Tuesday, 26 July 2022 02:57 PM
ඇවිල්ල කැබිනට් ඇමැති කෙනෙක් කරමු (raajya ආරක්ෂක හෝ මුදල් වගේ) .
සමන් Tuesday, 26 July 2022 03:04 PM
ඔබ බේරාගත් මව් බිමට සාදරයෙන් පිලිගනීමු.
pakeer Tuesday, 26 July 2022 03:14 PM
ඔව් ඉතින් එදා පැනල ගියාට, දැන්න්ගෙ හැංගෙන්න ඔනෙ නැහැ. අනික හැන්ගෙන්නත් බැහැ, මොකද කිසිම රටකින් බාරගත්තෙත් නැහැනෙ. අනික දැන් පැනල යන්න ඔනෙ නැහැ..යලුවො ඉන්නෙ දැන්. බය වෙන්න එපා සර් දැන් , .
SisiraTuesday, 26 July 2022 06:46 PM
එයාට වැරදුණා තමයි. නමුත් යුද්ධය දිනන්න එයා දායක වුණු බව දැන් හුඟකට අමතකයි.. කණගාටුයි... සමහර සිංහලයින්ගේ තියන ජානමය ඇතිවන දුර්වලතාවයක් ඒක...!
PereraWednesday, 27 July 2022 01:12 AM
යුද්දෙදී මෙයා කරපු දෙයක් නැහැ...
santhuWednesday, 27 July 2022 03:29 AM
වැරදුනා කියන්නත් බෑ. Gota come back home එතුමා එතරම් තද හිත් ඇත්තෙකු නොවේ. පිට වෙන දවසෙදි වත් වෙඩි තියන්න අණ නොදීපු ඔහු, උනේ එතුමව පාලනය කලා ලග උන්න අය. අනුන්ගෙ වැරදි එතුම පිටින් ගියෙ. මුල සිටම රාඡපක්ෂල රනිල් එකතුව සැලැස්මක් වෙන්නත් ඇති. මොකද අවසානයෙදි හරි ලස්සනට කුට්ටම අනල දැම්මා මේසය මැදට.
විපරමා Tuesday, 26 July 2022 03:23 PM
ඇත්ත ද? අපිත් බලාගෙන ඉන්නේ දොහොත් මුදුන් දීලා පිළිගන්ඩ.රටට කරපු සේවෙට.
KuleTuesday, 26 July 2022 04:49 PM
එසේ ලියන්නට ඔබතුමාගේ දෑත ශක්තිමත් වුණේ.. එතුමා ඔබතුමාට බයක් සැකයක් නැතිව ජීවත් වීමට රටක් ඉතිරි කරපු නිසා.
donWednesday, 27 July 2022 01:31 AM
දැන් එතකොට මේ සිරි ලංකාව ඉතුරු කළේ එතුමාද? ජනාධිපති වෙලා කරපු හරියෙන්ම හිතාගන්න පුළුවන් ලේකම්කම කොහොම කරන්න ඇතිද කියලා...
BTTuesday, 26 July 2022 10:36 PM
ඒ කියන්නේ අර ෆයිසර් බූස්ටර් එක බොහෝම උවමනාවෙන් ලබාගත්ත අත නැතුවනේ නේද? මේ රටේ ප්‍රශ්න හැම එකකටම හිටපු ජනාධිපතිටම බැණ බැණ ඉන්නේ නැතිව, අප කවුරු කවුරුත් දිරිමත්ව වැඩ කළ යුතුයි. එසේ අභියෝගවලට මුහුණදී, ඒවාට විසඳුම් සොයා ගත් අය ගම්වලත්, නගරවලත් දැනටත් සිටිති. කොපමණ පිරිසක් ගෑස් උදුන් වෙනුවට වෙනත් විකල්ප ක්‍රම අත්හදා බලා යූටියුබ් මාර්ගයෙන් දැනුවත් කිරීම් කරනවාද? මා දන්නා ශල්‍ය වෙෙද්‍යවරයෙක් පාපැදියකින් දිනපතා රජයේ රෝහලක සේවයට යයි. වෙෙද්‍යවරියක් වන ඔහුගේ බිරිඳ රැකියාවට යන්නේ බසයෙනි. තවත් එවැනි අය පිළිබඳව ජනමාධ්‍යයේද වාර්තා වී තිබුණි. හිටපු ජනාධිපති නැවතත් පැමිණෙනතුරු කෙසේ වෙතත්, රුපියල් 5,000/- දීමනාව නැවතත් ලැබෙනතුරුනම් බලා නොසිටින්න.
ගමේ එකාලා Tuesday, 26 July 2022 04:34 PM
කිසිම රටක් පිළිගන්නේ නැති නිසා වෙන කොහේ කියලා යන්නද? ලංකාවට පනියි..
සනත් Tuesday, 26 July 2022 04:42 PM
ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරින් එදාටත් පැනලා හැංගෙන්න යාවිද? අර අර්ජුන මහේන්ද්‍රන් රටෙන් පැනලා යන දවසේ එම නිලධාරීන්ට නින්ද ගියාද දන්නේ නැහැ...
යෝගා Tuesday, 26 July 2022 04:48 PM
එදා වෙඩි තියන්න අණ නොදීපු එකට ඔහුව ගෞරවයෙන් පිළිගන්න ඕනේ අරගලකරුවන් විසිනි...
ජගත් ලියනගේ Tuesday, 26 July 2022 04:50 PM
ඔය එන්නේ සාර්ථක වෙන්න වෙන්න ඇති නේද?
reks Tuesday, 26 July 2022 05:11 PM
මිස්ටර් 2500ට සතුටු ඇති ඉතින්...
සුජිත් පල්ලේවත්ත Tuesday, 26 July 2022 05:49 PM
කළගුණ නොදත්, මුල අමතක කරන, බඩගෝස්තරවාදී, ස්වදේශීයව ජිවත්වීමට වෙනස්කම් කරනවාට අකැමැති මිනිසුන්ගෙන් පිරි මේ රටට ආයෙත් එන්න කලින් තව වරක් සිතා බලන්න...
Lalith M Tuesday, 26 July 2022 10:07 PM
කලගුණ දන්න නිසාම තමා ගහල පන්නල දාන්න ඕන. පොහොර තහනම වගේ මුග්ධ තීරනයක් ආපස්සට හැරවීමට තරම්වත් නිහතමානී නොවුන මෙවැන්නෙක් රටට ඇතුල්වීම පාපයක්. ඒ තීරණය තමා ආණ්ඩුව කඩාවැටීමට මූලික හේතුව....
BTWednesday, 27 July 2022 01:54 PM
කාබනික පොහොර යාෙදා වගා කිරීම මෙරට වසර 50කට පෙර උපන් අයට අලුත් දෙයක් නොවේ. මාගේ මවගේ පියා තමාගේ දරුවන් සයදෙනාටත්, වැන්දඹුවක් වූ ඔහුගේ නැගණියගේ දරුවන් නවදෙනාටත් තුන්වේලටම බත්, දේශීය අල වර්ග, එළවළු සහ පලතුරු සපයා දුන්නේ පාරම්පරික වගා ක්‍රම සහ පලිබෝධ මර්දන ක්‍රම අනුගමනය කරමිනි. ඒ, දෙවන ලෝක යුද්ධ සමයේත්, ඊට පසුවත්ය. අතිරික්ත ඵලදාව නිවසට පැමිණ වෙළෙන්දෝ මිලට ගත්හ. නිවැසියන් කඩයෙන් මිලට ගෙන ඇත්තේ තේ කොළ, ලුණු, සීනි සහ කරවල පමණි. තවද මා හඳුනන කිහිපදෙනෙක් දැනට වසර 7-8කට පෙර සිටම කාබනික පොහොර යොදාගනිමින් දේශීය සහල් වර්ග මෙන්ම වෙනත් බවබෝග ද සාර්ථකව වගා කරති. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවලද කාබනික පොහොර වගා ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක වේ. ඒ සඳහා ප්‍රාන්ත ආණ්ඩු මඟින් අවශ්‍ය දැනුම සහ පුහුණුව මෙන්ම මූලිකව ඵලදාව අඩුවීමේ පාඩුවට වන්දි මුදල්ද ලබාදෙති. මෙරට කාබනික පොහොර ප්‍රතිපත්තිය සැකසීමේදී ඉන්දියාව පූර්වාදර්ශයට ගත් බව වාර්තා වී තිබුණි. නමුත්, රටක් වශයෙන් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් ගොවියන්ගේ සහාය, අවබෝධය සහ උනන්දුව අත්‍යාවශ්‍යය..
Shan Tuesday, 26 July 2022 05:55 PM
ආවාම තමුන්ගේ ගෙදර නවතින්න දෙන්න... දෙන්නා දෙපැත්තට... ගෝඨා මැද්දෙන්...
මැක්ස් Tuesday, 26 July 2022 06:18 PM
සමහර ආරක්ෂක ලේකම්වරු වගේ කොටි සාමාජිකයින් බලන්න ඇපල් මුද්දරප්පලම් ගෙනිච්චා නම් ඔය බොහෝ රටවලින් එතුමාට වීසා ලැබෙනවා. උපන් රටට අවංකව සේවයක් කරන්න උත්සාහ කළ අයකු වශයෙනුයි එතුමා පිළිබඳ මතු යම් දවසක ඉතිහාසෙ ලියැවෙන්නේ. සිරිමාවෝ මැතිණියටත් එදා හිටපු ළඟ චූන්කාරයින් මඩ ගැහුවා. ඒ උත්සාහයට අකුල් හෙළුවා. දැන් ඒ ගැන විස්සෝප වෙනවා. ධර්මපාලතුමාටත් එහෙමයි. ඉන්දියාවට පන්නලනේ අපේ මිනිස්සු පස්ස බැලුවේ...
susanthaTuesday, 26 July 2022 08:17 PM
අනේ මෙහෙමත් වහල්ලු...!
sudeshTuesday, 26 July 2022 08:35 PM
අනේ මෙහෙමත් මිනිස්සු... !
chandima Tuesday, 26 July 2022 10:30 PM
පවු අසරණයා කොහේ කියලා යන්නද? ඔන්න ඔහේ ආපුවාවේ...!
Rasika Tuesday, 26 July 2022 10:51 PM
මට නම් එතුමාත් එක්ක කිසිම පුද්ගලික තරහක් නැහැ. මිනිස්සු අකැමැති වුණේ ගෝඨාභය ජනාධිපති විදිහට කරපු දේවල් වලට.. ඉතින් දැන් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක්... ඔබත්, මමත් වගේ. ඔහුට වරප්‍රසාද නැහැ. ජනාධිපති නෙමෙයි මේ. ඔහු ඉල්ලා අස්වුණා. දැන් ඔහුට ඔහුගේ පාඩුවේ ලංකාවේ නීතියට යටත්ව ඕනෑම තැනක ඉන්න නිදහස තියෙන්න ඕනේ...
Nihal Tuesday, 26 July 2022 11:32 PM
ඔබතුමා නොහිටින්න රටෙන් අඩක්ම කොවිඩ්වලින් මැරිලා... ඔබට මඩගන්නේ සිංහල බෞද්ධයින් නෙවෙයි..!
චතුරි Wednesday, 27 July 2022 02:14 AM
අද ඔහොම කියන්නෙ නැහැ ඇමරිකාව ට යන්න ලැබුනනම් දැන් ඉතින් හොරෙන් අරන් ගිය සල්ලි මල්ලත් අරන් පාන්දර ජමෙට එන්න. අය්යලා මල්ලිලට ඔය විඩියට හොරෙන් පැනලා නවත එන එක හොන්දට පුරුදුනෙ. රනිල්ට කිව්වද උපරිම අරාක්ශව දෙන්න කියලා. රටේ යුද්ද කලේවත් මෙවගෙ දුක් වින්දෙ නැහැ මිනිස්සු. මෙ විදියට අනිත් එක කොට් අදින හැම කෙනාම මහත්තුරු නෙමෙ. කපටි මොඩ තිරිසන් ගති අති උනුත් අදින්නෙ කෝට්.
Santhu Wednesday, 27 July 2022 03:33 AM
ගෙදර වගෙ කොහෙද සර්, ගෙදර එන්න