IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හිටපු ජනපති ලේකම්ගේ රට යන අවසරය ඉවතට

 

 

මනෝප්‍රිය ගුණසේකර

හිටපු ජනපති  ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට  අවසර ලබාදිම අද (29) කොළඹ මහාධිකරණ  විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කළේය.

ලලිත් විරතුංග මහතා මේවන විට චෝදනාවට වරදකරු වී ඇති පුද්ගලයකු හෙයින් එවැනි අයකුට විදේශ  ගත විමට අවසර  ලබාදීමට  නොහැකි බව විනිසුරුවරයා සඳහන් කළේය.



අදහස් (12)

හිටපු ජනපති ලේකම්ගේ රට යන අවසරය ඉවතට

Ruwan Monday, 29 January 2018 06:31 AM

මොහු කල වරදට ලබන මස 10ට ප්‍රථම අත්අඩංගුවට ගැනීමෙන් බේරීමටයි මේ උත්සාහ කරන්නේ. මතකයිනේ උසාවියේ කලන්තේ දාලා බබෙක් වගේ වැටුණු හැටි. කරන කලට පව් මීරිය මීසේ විඳින කලට පව්...

:       1269       2574

sampath pathirana Monday, 29 January 2018 06:48 AM

එතකොට අර්ජුන් මහේන්ද්‍රන් රටින් ගිය එක.. ගැන මොකද කියන්නේ?

:       385       418

Nuwan Monday, 29 January 2018 07:35 AM

රටක හිටි ඉහළම පරිපාලන නිලධාරියා රජයේ සේවකයා ආයතන සංග්‍රහය බල්ලට දාලා වැරදි කරලා දැන් මෙවැනි බොළඳ වැඩ කරලා නීතියෙන් ගැලවෙන්න හදනවා නම්, එවැනි රටකට කුමන සෙතක්ද? සෙසු රජයේ නිලධාරීන් ගැනත් සාධාරණ සැකයක් ඇතිවෙනවා.

:       279       333

ranjith Monday, 29 January 2018 07:43 AM

දේශපාලනයට නිලධාරීන් මහජන මුදල් නාස්ති කළ යුතුයිනේ... නේද? මේවා හොඳ පාඩම් කාටත්...

:       4       62

chamal Monday, 29 January 2018 07:52 AM

මේකටත් පිණ්ඩපාතේ වඩිමුද?

:       221       208

kasun Monday, 29 January 2018 07:57 AM

පිණ්ඩපාතේ ගිය සල්ලි වලින් වෙන්න ඇති..

:       148       213

rohana kumara mendis Monday, 29 January 2018 09:11 AM

මෙතුමා වැරදි කාරයෙක් නෙමේ. වරද කලේ හිටපු ජනාධිපතිවරයායි. සිල් රෙදි බෙදන්නත් කටයුතු කළා. අතිගරු විධායක කෙනෙක් කියපුවාම නොකර උන්නානම් මොකද වෙන්නේ? වරද කරපු කෙනා එළියේ...

:       0       74

Hafeel Monday, 29 January 2018 09:15 AM

අද, හෙට රනිල්-මහින්ද හදිසි සාකච්ඡාවක් බලාපොරොත්තු විය හැකියි...

:       0       36

පිටිගල මිලානෝ Monday, 29 January 2018 09:41 AM

හිටපු නායකයා හදපු ටීම් එකේ ඉත්තෝ තමයි මේ. ඔක්කොම හොරු..!

:       157       209

BamunuarachchiMonday, 29 January 2018 12:56 PM

දැන් නායකයා හදපු ටීම් එක සෙල්ලම පටන් ගන්න කොටම අවුට් නේද? හොරට සෙල්ලම් කොරන්න හරියට සෙල්ලම් කරනවට වඩා සෙල්ලම ගැන දැනගෙන හිටින්න ඕනේ. දැන් ඉන්න නායකයාට හරියට වැඩ කරන්නත් බැහැ හොරට කරන්නත් බැහැ. බැරිකම රෙද්දපල්ලේ වැක්කෙරෙනවා.

:       1       8

Ajith NissankaMonday, 29 January 2018 05:45 PM

මේ මහත්තයා කියන්නේ පරණ හොරු අලුත් හොරුන්ට වඩා දක්ෂයී කියල! ඒකනම් සහතික ඇත්ත!

:       0       0

naradha Monday, 29 January 2018 10:30 AM

මේ රජයේ සේවකයින්ට වඩා, වැරදි දේ කිරීමට නියෝග දුන් දේශපාලකයින් මේවට වග කිව යුතුයි.

:       8       58

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 244 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1446 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4113 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1085 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1619 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1186 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site