මනෝප්‍රිය ගුණසේකර
හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර ලබාදිම අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කළේය.
ලලිත් විරතුංග මහතා මේවන විට චෝදනාවට වරදකරු වී ඇති පුද්ගලයකු හෙයින් එවැනි අයකුට විදේශ ගත විමට අවසර ලබාදීමට නොහැකි බව විනිසුරුවරයා සඳහන් කළේය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිටපු ජනපති ලේකම්ගේ රට යන අවසරය ඉවතට
Ruwan Monday, 29 January 2018 06:31 AM
මොහු කල වරදට ලබන මස 10ට ප්‍රථම අත්අඩංගුවට ගැනීමෙන් බේරීමටයි මේ උත්සාහ කරන්නේ. මතකයිනේ උසාවියේ කලන්තේ දාලා බබෙක් වගේ වැටුණු හැටි. කරන කලට පව් මීරිය මීසේ විඳින කලට පව්...
sampath pathirana Monday, 29 January 2018 06:48 AM
එතකොට අර්ජුන් මහේන්ද්‍රන් රටින් ගිය එක.. ගැන මොකද කියන්නේ?
Nuwan Monday, 29 January 2018 07:35 AM
රටක හිටි ඉහළම පරිපාලන නිලධාරියා රජයේ සේවකයා ආයතන සංග්‍රහය බල්ලට දාලා වැරදි කරලා දැන් මෙවැනි බොළඳ වැඩ කරලා නීතියෙන් ගැලවෙන්න හදනවා නම්, එවැනි රටකට කුමන සෙතක්ද? සෙසු රජයේ නිලධාරීන් ගැනත් සාධාරණ සැකයක් ඇතිවෙනවා.
ranjith Monday, 29 January 2018 07:43 AM
දේශපාලනයට නිලධාරීන් මහජන මුදල් නාස්ති කළ යුතුයිනේ... නේද? මේවා හොඳ පාඩම් කාටත්...
chamal Monday, 29 January 2018 07:52 AM
මේකටත් පිණ්ඩපාතේ වඩිමුද?
kasun Monday, 29 January 2018 07:57 AM
පිණ්ඩපාතේ ගිය සල්ලි වලින් වෙන්න ඇති..
rohana kumara mendis Monday, 29 January 2018 09:11 AM
මෙතුමා වැරදි කාරයෙක් නෙමේ. වරද කලේ හිටපු ජනාධිපතිවරයායි. සිල් රෙදි බෙදන්නත් කටයුතු කළා. අතිගරු විධායක කෙනෙක් කියපුවාම නොකර උන්නානම් මොකද වෙන්නේ? වරද කරපු කෙනා එළියේ...
Hafeel Monday, 29 January 2018 09:15 AM
අද, හෙට රනිල්-මහින්ද හදිසි සාකච්ඡාවක් බලාපොරොත්තු විය හැකියි...
පිටිගල මිලානෝ Monday, 29 January 2018 09:41 AM
හිටපු නායකයා හදපු ටීම් එකේ ඉත්තෝ තමයි මේ. ඔක්කොම හොරු..!
BamunuarachchiMonday, 29 January 2018 12:56 PM
දැන් නායකයා හදපු ටීම් එක සෙල්ලම පටන් ගන්න කොටම අවුට් නේද? හොරට සෙල්ලම් කොරන්න හරියට සෙල්ලම් කරනවට වඩා සෙල්ලම ගැන දැනගෙන හිටින්න ඕනේ. දැන් ඉන්න නායකයාට හරියට වැඩ කරන්නත් බැහැ හොරට කරන්නත් බැහැ. බැරිකම රෙද්දපල්ලේ වැක්කෙරෙනවා.
Ajith NissankaMonday, 29 January 2018 05:45 PM
මේ මහත්තයා කියන්නේ පරණ හොරු අලුත් හොරුන්ට වඩා දක්ෂයී කියල! ඒකනම් සහතික ඇත්ත!
naradha Monday, 29 January 2018 10:30 AM
මේ රජයේ සේවකයින්ට වඩා, වැරදි දේ කිරීමට නියෝග දුන් දේශපාලකයින් මේවට වග කිව යුතුයි.