IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘‘හිටපු ජනපති වරදකරු වන්නේ උසාවියකින්“

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූව ද වරදකරුවකු නොවන බවත් වරදකරුවකු වන්නේ අධිකරණයකින් දෙනු ලබන තීන්දුවකින් පමණක් බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගාල්ල බෙලිගහ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා සිටියේය.

‘‘හිටපු ජනාධිපතිවරයකු හෝ වේවා වර්තමාන ඇමතිවරයකු හෝ වේවා යම් වරදකට චෝදනා ලබනවානම් ඒ සියළු දෙනාටම රටේ සාමාන්‍ය පුරවැසියන්ට මෙන් නිර්දෝෂීත්වය පිළිබඳ පූර්ව නිගමනය අදාලයි. පරීක්ෂණ පැවැත්වීම පොලිසියේ රාජකාරියක්. අපි එයට මැදහත් වන්නේ නැහැ. ඒ වගේ ම වසර 10ට පසු ස්වාධීන අධිකරණයක් ස්ථාපති කර තිබෙනවා. මේ නිසා හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සියල්ල ස්වාධීනව සිදුවනවා. අධිකරණ තීන්දුවටත් කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැහැ. එතෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙක්. “



අදහස් (0)

‘‘හිටපු ජනපති වරදකරු වන්නේ උසාවියකින්“

තිලක්-ඩුබායි Saturday, 23 January 2016 03:42 AM

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන්නේ දුක සැප අහල එවන්නද?අනේද කියන්නේ කිව්වලු.ලැජ්ජයි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 January 2016 03:49 AM

වැරදිකරුවන් ඉදිරියේ නිවට නියාලු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියල මොනවට පැහැදිලි කරනවද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 January 2016 03:45 AM

මටනම් සත පහක විශ්වාසයක් නැහැ දැන් සිදු කරගෙන යන පරීක්ෂණ ගැන. (බ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 January 2016 03:53 AM

සැබෑ ඕනෑකමකින් පරීක්ෂණ කරනවානම් ජෙනරල් ෆොන්සේකා වැනි කොන්ද කෙලින් තියන් "නිර්බිතව"වැඩ කරන කෙනෙකුට දෙන්න පුළුවන්.එහෙම නොවෙන්නෙම කොස්සක් තිබෙන නිසා කියල ඕනෙම මෝඩයෙකුට වුනත් තේරුම් ගන්න පුළුවන්. (බ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 January 2016 03:48 AM

ලංකාවේ රුපියල් කෝටි දහස් ගණනින්/ලක්ෂ ගණනින් ගසා කාලත් නිරුපද්‍රිතව දෙවියනේ කියල ඉන්න පුලුවන්ද කියන ප්‍රශ්නය පමණයි මටනම් තියෙන්නේ. (බ)

:       0       0

මංජුල Saturday, 23 January 2016 05:11 AM

ඔබ හරි ,කවරුත් වැරදි කරලා නෑ අපි තමා වැරැද්ද කළේ. ඊලග ඡන්දෙදි අපි කරපු වැරැද්ද නිවැරදි කර ගන්නවා (අ)

:       0       0

හුසේන් මොහොමඩ් Saturday, 23 January 2016 05:50 AM

විජේදාස මහත්තයෝ, ෂුවර්ද, රාජපක්ෂවරුන්ටත් දඬුවම් කරනවද ? (අ)

:       0       0

විපුල Saturday, 23 January 2016 06:04 AM

අධිකරණයෙන් එතුමා වරදකරු වෙන්නෙත් නැහැ.(අ)

:       0       0

සමන් Sunday, 24 January 2016 04:20 AM

තිලක් ඩුබායි ට කවුරුත් බනින්න එපා. අපිත් මරාගෙන මැරෙයි කියල හිතල, විතරක් මාෆියා එකට කඩේ යන්න හොදේ! (බ)

:       0       0

චමල් Saturday, 23 January 2016 06:38 AM

විජයදාස රාජපක්ෂ ඇමති තුමාගේ ක්‍රියා පටිපාටිය සහ ප්‍රකාශ යහපාලනයට එරෙහිවයි. අමතක කරන්න එපා මෙතුමා අාවේ කොහෙන්ද කියල (බ)

:       0       0

පියුමි Saturday, 23 January 2016 06:46 AM

ගොඩ ඉදගෙනම පීනන්න වගේ ....වාසි අතට හෝය්යා..තමයි ..සුබ අනාගතයක් (බ)

:       0       0

ජස්ටින් Sunday, 24 January 2016 05:16 AM

විපුල එයාගේ කට්ටිය තවම ඉන්න හින්දද (බ)

:       0       0

දේශාන් Saturday, 23 January 2016 06:56 AM

උඹල හදන්නේ මොකක් හරි ජිල්මාට් එකක් දාලා වැඩේ දෙන්නද එදාට තමයි සිරි ලංකාවේ හොදම ජුලිය බල ගන්න පුළුවන්. පුළුවන් නම් කරලා පෙනපල්ලා. මරාගෙන මැරෙනවා ආයිත් කතා දෙකක් නැහැ. (බ)

:       0       0

චමල් Saturday, 23 January 2016 07:59 AM

දේශන් වගේ කට්ටිය මේ රටේ අඩු වෙන තරමට හොඳයි. අනේ මරාගෙන මැරෙන්න (අ)

:       0       0

යසේර් Saturday, 23 January 2016 08:07 AM

උසාවියෙන් කොහොමත් වරද කරු කරයි.(හේ)

:       0       0

ප්‍රදීප් Saturday, 23 January 2016 08:09 AM

බලමුකෝ.(හේ)

:       0       0

ප්‍රියන්ත Saturday, 23 January 2016 08:15 AM

වරද කරු වුවොත්.(හේ)

:       0       0

සේනක Saturday, 23 January 2016 08:39 AM

ඒකත් එහෙමද?(හේ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 January 2016 08:56 AM

දේශාන්.මම අද තමයි විස්වාස කරන්නේ මිනීමරු ප්‍රභාකරන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිටිය වගේ "මොළ හෝදපු" සිංහල මිනිස්සු ඉන්නවා කියල. (අ)

:       0       0

අනිල් Sunday, 24 January 2016 08:49 AM

හොඳයි මහත්තයෝ ඔබ දැන් නායකත්වය දෙන අධිකරණ අමාත්‍යාංශයත්, අධිකරණ පද්ධතියත්, නීතිපති දෙපාර්තමේන්තුවත් ස්වාධීන ආයතන බවට පත්කර ඒ ආයතන පරීක්ෂණ පවත්වන පුද්ගලයන් නිදහස් කිරීමට ඒවාට බලපෑම් නොකර හිටියොත් ඔබ ඔය කියන බොහෝ දෙනෙක් ආණ්ඩුවේ බෝඩිමට නියම කරනවා අපට බලා ගන්න හැකිවේවි. ඔය සියලු ආයතන වල සට්ටැඹිබියන් ටික දෙනෙක් සිටියත් වෙනත් කිසිම රටක නිලධාරීන්ට නොදෙවෙනි දක්ෂ නිලධාරීන්ද සිටිනවා. ප්‍රශ්නය වී ඇත්තේ වසල දේශපාලුවන් ඔවුන්ට සිය රාජකාරිය ඉටු කරන්නට ඉඩ නොදීමයි. (ර)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Saturday, 23 January 2016 09:39 AM

කවුද මේ දේශාන්.මරාගෙන මැරෙන්න. දෙන්න ඕනි වැඩේ රටේ ජනතාව දීල තියෙන්නේ ලස්සනට එයාව ගෙදර යවලා හොදේ.ඔයා නයට කරන දේ කරන්න ඕනි නැ හොදේ. (අ)

:       0       0

ටෙනිසන් Saturday, 23 January 2016 09:39 AM

ඕනෑම මෝඩයෙකුට වෙනදේ හා වෙන්න යනදේ තේරෙනවා, එ නමුත් තිලක් ඩුබායි වැනි අයට නොතේරෙන එකයි ගැටලුව. මොලේ උඩනේ වාඩිවෙලා ඉන්නේ. (අ)

:       0       0

සිරි Saturday, 23 January 2016 10:04 AM

නරිය කිවුවලු මිදී තිත්තයි කියල!!!(අ)

:       0       0

රූපා Saturday, 23 January 2016 10:51 AM

ඒක ඇත්ත. උසාවියෙන් තවම මොකුත් කියලා නැහැනේ (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 23 January 2016 12:56 PM

විජේදාස මහත්මයා හරි. ඕනෑ කෙනෙකුට ඕනෑම කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. හැබැයි චෝදනාව ඔප්පු වෙන්න ඕනෑ. එතකොට අපිත් පිළිගන්නවා. (නි)

:       0       0

නිශාන් Saturday, 23 January 2016 02:20 PM

ඔය කතාකරන තිලක් ඩුබායිගේ මොළය හොඳටම හේදිලා මට පේන්නේ (නි)

:       0       0

ගුණතිලක Saturday, 23 January 2016 03:20 PM

මමත් මේ කතාවට එකඟයි (නි)

:       0       0

විදානේ Saturday, 23 January 2016 03:47 PM

දේශාන්ට මොළේ අමාරුවක්ද? පහුගිය යුද්ධ කාලේ එක් කෙනෙක් බේතකට හිටියේ නැහැ. (නි)

:       0       0

ඔෂාන් Saturday, 23 January 2016 03:58 PM

අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

තරංග Saturday, 23 January 2016 03:55 PM

අපි බලමුකෝ.... (නි)

:       0       0

ජෝන් Saturday, 23 January 2016 04:05 PM

මේ මහත්තයා නඩුහබ වලට පෙනීසිටලා තිබෙනවද කියලා දැනගන්න කැමතියි (නි)

:       0       0

නඳුන් Saturday, 23 January 2016 04:00 PM

කතාව ඇත්ත (නි)

:       0       0

තිස්ස Saturday, 23 January 2016 04:08 PM

පිදුරු ගහට මුවාවෙලා ගිනි තැබූ අයත් ගම්මුලාදෑනි උත්තමයන් වහන්සේලා නිදහස් කළා නේද ඉස්සර? (නි)

:       0       0

ජයතු Saturday, 23 January 2016 05:13 PM

නීතියත් බලයත් ඔවුන් අතේ. ජනතාව තමයි මෝඩයෝ (නි)

:       0       0

රොහාන් Saturday, 23 January 2016 06:25 PM

බලාගෙන ගියාම ඔක්කොම හොඳයි. ඡන්දෙ දීපු මහජනයා තමයි හොරු (නි)

:       0       0

අනිල් Saturday, 23 January 2016 07:10 PM

වෙස් මුහුණු බැඳගෙන හිටපු අය අඳුනගන්න බැරිවුණ අපටත් මඩු වලිගෙන් තලන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 297 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 211 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1473 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 377 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 818 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 528 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site