IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හිටපු ජනපති ‘හඬ‘ අරඹයි

හඬ‘ ගුවන් විදුලි නාළිකාව පළමුවරට ප්‍රචාරය කිරීම නාරාහේන්පිට   අභයාරාමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


රාජපක්ෂ මහතා සමග ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක හඩ්සන් රණසිංහ හා රෝහණ දේවපෙරේරා යන මහත්වරු ‘හඬ‘ ගුවන් විදුලි නාලිකාවේ මුල්ම සම්මුඛ සාකච්ඡාව කළහ.
DSC_0347 DSC_0369 DSC_0402



අදහස් (0)

හිටපු ජනපති ‘හඬ‘ අරඹයි

බෙනට් Saturday, 10 December 2016 02:54 AM

මහින්ද පරද්දන්න කාටවත් බැහැ (නි)

:       0       0

ගාමිණි Saturday, 10 December 2016 03:05 AM

සුබ ගමන්. ජය වේවා! (නි)

:       0       0

රණතුංග Saturday, 10 December 2016 03:09 AM

හොරකම නැති හඬ හොඳයි (නි)

:       0       0

පද්මිණි Sunday, 11 December 2016 07:02 AM

මෙහෙම නාඩගම් වලට ඉඩදෙන්නේ මොකද? හඩු ගඳ පැතිරෙයි රට වටේම. (නි)

:       0       0

දිලන්ක Saturday, 10 December 2016 03:25 AM

නියමයි. ආරම්භයම සාර්ථකයි (නි)

:       0       0

රන්ජිත් Saturday, 10 December 2016 03:37 AM

මඩ කියලා දැම්මා නම් හරියටම හරියනවා (නි)

:       0       0

පාලිත Saturday, 10 December 2016 03:55 AM

පුප්ඵං මිලායාති යථා ඉධංමෙ කායො තථායාති විනාශ භාවං (නි)

:       0       0

පෙරුමාල් Sunday, 11 December 2016 08:14 AM

"ගඳ“ කියලා නම දැම්මා නම් නියමයි (නි)

:       0       0

දිලීප Saturday, 10 December 2016 04:11 AM

ඔබතුමාගේ හඬට එදත් ජනතාව කන්දුන්නා (නි)

:       0       0

ටානි Saturday, 10 December 2016 04:16 AM

අපිට හරිම සතුටුයි (නි)

:       0       0

අරුණ Saturday, 10 December 2016 04:35 AM

ජයවේවා! නියමයි (නි)

:       0       0

ශෙහාන් Saturday, 10 December 2016 04:35 AM

ආයෙමත් උදේට හොඳ හොඳ කතා අහන්න ලැබෙයි (නි)

:       0       0

චානක Saturday, 10 December 2016 04:49 AM

කරන ලද හොරකම් එකින් එක එළියට එද්දීත් තවමත් මේ හොරුන් පසුපස අපේ මෝඩ මිනිසුන් යන හැටි. (නි)

:       0       0

වර්නන් Saturday, 10 December 2016 04:57 AM

අපි නොදන්න හඬ! (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 10 December 2016 05:01 AM

මොහුට දැන් මන්ත්‍රී පදවියක් තිබෙන නිසා මොහු ඇමතිය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කියායි (නි)

:       0       0

මිකී Saturday, 10 December 2016 05:06 AM

ජයග්‍රහණයේ හඬ !!! (නි)

:       0       0

චානක් ලොස්ඇන්ජලිස් Saturday, 10 December 2016 05:24 AM

නීතිගරුක මිනිසා කිසිවිටෙකත් දුෂකයන් පසුපස යන්නේ නැහැ. (නි)

:       0       0

මුණසිංහ Saturday, 10 December 2016 05:34 AM

අනාගතයට යෝධ හඬක්! (නි)

:       0       0

ඩෙන්සිල් Saturday, 10 December 2016 05:36 AM

අපෝ! මෙයට පැරදිලාත් නිකන් ඉන්නම බැහැ නේද? (නි)

:       0       0

රොහාන් Saturday, 10 December 2016 05:45 AM

"සි එස් එන්" ගේම වගේද දන්නේ නැහැ? (නි)

:       0       0

එරන්ද Saturday, 10 December 2016 06:16 AM

ඔබතුමා අතගහන හැමදේම සාර්ථක වෙනවා නියතයි (නි)

:       0       0

බටගල Saturday, 10 December 2016 06:16 AM

මහින්දට මොන වැඩේද අනාගන්නෙ නැතුව කරන්න පුළුවන් (නි)

:       0       0

රුවන් Saturday, 10 December 2016 06:55 AM

මහින්ද අායෙත් බලයට එනව කියන්නෙ ඉතින් ජනතාවට එපාවුණ පරණ අය අායෙත් එනවා කියන එකයි (නි)

:       0       0

නිශා Saturday, 10 December 2016 07:22 AM

රටේ අවාසනාව තමයි ඉතින් (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Saturday, 10 December 2016 07:28 AM

මේ හඬ, කලක් යනකොට "මඩ හඬ" වෙලා, ඊටපස්සේ "හොර හඬ" වෙලා අන්තිමට "මැර හඬ" බවට පත්වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

චන්දන Saturday, 10 December 2016 07:42 AM

මේවා ආරම්භ කරන්න සල්ලි පොම්ප කරන්නේ කව්ද? (නි)

:       0       0

හුසේන් මොහමඩ් Saturday, 10 December 2016 07:50 AM

රටේ ප්‍රශ්න තව තවත් වැඩිකරන්නයි ඔය වෑයම. යහපාලකයින් නිසයි ඔය වගේ දේවල් බලන්න අහන්න තරම් අපි අවාසනාවන්ත වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ශාන් Saturday, 10 December 2016 07:55 AM

රට නැතිකරලම වගෙයි පස්ස බලන්නේ. මොන විකාර වැඩද මේ. පන්සල් වල රේඩියෝ සේවා, අනේ මේ විහිලු. (නි)

:       0       0

මංගල වේලාරත්න Saturday, 10 December 2016 09:15 AM

හොඳම සෙට් එක නැවත එකතුවෙලා (නි)

:       0       0

බුද්ධි Saturday, 10 December 2016 10:04 AM

ඔබතුමන් සදා දිනේවා! (නි)

:       0       0

සුමන Saturday, 10 December 2016 10:05 AM

ජය වේවා! (නි)

:       0       0

ගිම්හාන් Saturday, 10 December 2016 10:10 AM

ලස්සන නමක් දාමු මේ නාලිකාවට. 'හඬු හඬ' (නි)

:       0       0

ජගත් ලියනගේ Saturday, 10 December 2016 10:45 AM

හඬට කන්දෙයිද මිනිස්සු? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 12 December 2016 06:45 PM

ගුවන් විදුලි නිවේදක හඩ්සන්? මේ කවුද? අපි නම් දන්නෙ නැහැ

:       0       0

රන්ජන් Saturday, 10 December 2016 02:59 PM

අනේ මේ හඬ නම් මෙතුමාව කනවා. (නි)

:       0       0

ටෙෂාන් Saturday, 10 December 2016 03:56 PM

ඔබතුමාගේ හඬ දිනේවා! (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 10 December 2016 05:16 PM

කට ඇරගෙන බලාගෙන ඉන්න. හම්බවෙයි ආණ්ඩුවක් පිහිටුවන්න. තිබෙන සියලුම දුෂිත ක්‍රියාවන් සිදුකරපු මොවුන් හරිනම් ඉන්න ඕනෑ හිරගෙවල් වලයි (නි)

:       0       0

සඳුන් Saturday, 10 December 2016 06:45 PM

මල් පොහොට්ටුව දිනේවා! අපි ඔබතුමා සමඟයි (නි)

:       0       0

රොඩ්නි Friday, 09 December 2016 02:10 PM

නියම සෙට් එක! (නි)

:       0       0

අසංග Friday, 09 December 2016 02:18 PM

මෙතැන ඉන්න සමහර උදවියගේ මුහුණු දැක්කම අපිට හිතෙනවා මොන අඩුපාඩු තිබුනත් යහපාලනය එක්කම ඉන්න. (නි)

:       0       0

ඇන්ටන් Friday, 09 December 2016 02:23 PM

හඬු ගඳ කියලා දාමුකෝ (නි)

:       0       0

සිරි Friday, 09 December 2016 02:35 PM

හඩ්සන් අලුත් නමකින්ද මේකේ වැඩ පටන් අරගෙන තියෙන්නේ? කලින් වගේ දැන්වීම් කියවීම, රෙදි සේදීම වගේ සේරම වැඩ ටික එයා අතින්මද දන්නේ නැහැ කෙරෙන්නේ??? (නි)

:       0       0

වින්සන්ට් Friday, 09 December 2016 02:37 PM

අද බොහෝ මාධ්‍ය හඬ දේශපාලකයන්ගේ අපිරිසිදු වස්ත්‍ර සෝදන යන්ත්‍ර බවට පත්වී ඇත. මෙයත් ඒ වගේ හඬක්ද? (නි)

:       0       0

ඕමාන් සිල්වා Friday, 09 December 2016 02:48 PM

මහින්ද මහතාගේ පරාජයට පාර කපපු නිවේදකයාගේ හඩ ඇහෙනකොට රේඩියෝ වහනවා අපි නම් (නි)

:       0       0

ජනහිත Saturday, 10 December 2016 10:46 PM

ඔබතුමාගේ හඬ දසත පැතිරේවා! (නි)

:       0       0

ධර්මදාස Friday, 09 December 2016 02:53 PM

ඉතා හොඳ කාලීන අවශ්‍යතාවයක් (නි)

:       0       0

චන්න Friday, 09 December 2016 03:01 PM

හඩ්සන් ඉන්නවා කියන්නේ මේ නාලිකාව මහින්දගේ කුණු රෙදි අපුල්ලන යන්තරේ වේවි.මාස දෙකෙන් මේක ඉවර වේවි (නි)

:       0       0

ඉසුරන්දි Friday, 09 December 2016 03:07 PM

අභයාරාමය කියන්නේ දේශපාලකයන්ගේ තිත්පොලක්ද? නැත්නම් ආගමික ස්ථානයක්ද? (නි)

:       0       0

සුසන්ත Friday, 09 December 2016 03:34 PM

සුබ පැතුම් අපෙන්! (නි)

:       0       0

සෙනෙවි Sunday, 11 December 2016 01:10 AM

සමහරු තාම මහින්දට බයයි වගේ (නි)

:       0       0

සෙනෙවි Sunday, 11 December 2016 01:11 AM

මේකට ‘හඬ‘කියන නම දිග වැඩි නිසා දාමු ‘හූ හඬ‘ නැත්නම් ‘හඩු හඬ‘ කියලා (නි)

:       0       0

දුරක්ෂ Friday, 09 December 2016 03:46 PM

අනේ මෙහෙමත් තණ්හාකාරයො! (නි)

:       0       0

සෙනෙවි Sunday, 11 December 2016 01:15 AM

වහලුන්ට නම් නියම සතුට! පරාදවෙලා මන්ත්‍රීකමට වැටිලා අපහාස විඳගෙන මොකක්ද මේ නටන නාඩගම? (නි)

:       0       0

සෙනෙවි Sunday, 11 December 2016 01:15 AM

මේ වගේ බලයට කෑදර අය තවත් නැතුව ඇති (නි)

:       0       0

ජුවන් පෙරේරා. Friday, 09 December 2016 03:56 PM

හඬ දිනපතාම ප්‍රචාරය වෙනවද? හරිම සතුටුයි, නම හඬු කියලා තිබුනානම් තමයි හොඳ (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 09 December 2016 03:57 PM

පුදපු ගමන් කාපි යකා...! හඩ්සන්ද දැන් පොහොට්ටුව වඩම්මන්න පෙරමග ගන්නේ? (නි)

:       0       0

ලංකා Sunday, 11 December 2016 01:23 AM

අපේ මැතිඳුන්ගේ ජය නියතයි! (නි)

:       0       0

දහම් Friday, 09 December 2016 04:23 PM

මේ හඬු කතා මේකෙදිවත් නැවැත්තුවොත් නම් මහින්දටත් හොඳයි. (නි)

:       0       0

ඉරාන් Sunday, 11 December 2016 01:31 AM

ඉදිරියටම යන්න වාසනා! (නි)

:       0       0

කේ පෙරේරා Friday, 09 December 2016 05:15 PM

ඔබ ජනාධිපතිව සිටි කාලයේ මේවගේ දෙයක් විපක්ෂයකට කිරීමට ඉඩ දුන්නද? ඔබට සතුටුද දැන්? (නි)

:       0       0

බමුණුසේන Sunday, 11 December 2016 01:59 AM

මේ වගේ බලයට කෑදර අය තවත් නැතුව ඇතිලු. කෑදර නැති අයගෙන් රටට වෙන දී පෙනෙනවානේ. (නි)

:       0       0

සුජීව Friday, 09 December 2016 05:26 PM

ජයවේවා. අපට ඕනෑ මේ හඬ අහන්න පමණයි (නි).

:       0       0

බමුණු ආරච්චි Sunday, 11 December 2016 02:02 AM

සෙනෙවි, ප්‍රභාකරන් මැරුව දවසේ දාපු හඬ දාමු නේද. අනේ මේවගේ ගුණමකු සිංහලයෝ. (නි)

:       0       0

පුෂ්ප Friday, 09 December 2016 05:28 PM

ඇත්තටම මේක යුගයේ අවශ්‍යතාවයක් (නි)

:       0       0

වසන්ත Friday, 09 December 2016 06:09 PM

විශිෂ්ටයි. සුබ ගමන්! (නි)

:       0       0

චාමර Sunday, 11 December 2016 02:15 AM

බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

කසුන් Sunday, 11 December 2016 02:16 AM

ගරු මැතිඳුනි, ඔබගේ පාලන කාලය තුළ ඔබ වටේ සිටි සමහර බත්බැලයන් සහ පවුලේ සමහර අයගේ ක්‍රියාකාරකම් නිසා තමයි ඔබ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණේ. එනිසා මේ සියලු අඩුපාඩුකම් සාදාගෙන නැවත අප ආදරණීය මාතෘභූමියට සිදුවන්නට යන්නාවූ විනාශයෙන් රට බේරාගන්නට නැවතත් ඔබගේ එඩිතර නායකත්වය අවශ්‍ය බව තහවුරු වෙමින් තිබේ !! (නි)

:       0       0

අප්පුහාමි Friday, 09 December 2016 06:58 PM

මේකට හඬු කියලා දැම්මා නම් හොඳයි (නි)

:       0       0

විද්‍යා Friday, 09 December 2016 07:44 PM

හඬ නෙමෙයි හඬු රේඩියෝ වෙයි (නි)

:       0       0

සිල්වා Friday, 09 December 2016 08:12 PM

ජයවේවා! සියලු දෙනාටම බුදුසරණයි! (නි)

:       0       0

සත්‍යා Friday, 09 December 2016 08:36 PM

පිපෙන්නේ නැති පොහොට්ටු ඉදිරියේ ශබ්දයක් නැති හඬක් නඟන මේ පුද්ගලයා කවුද? (නි)

:       0       0

පාලිත Sunday, 11 December 2016 03:17 AM

හොර නඩේ හඬ (නි)

:       0       0

හේමන්ත Sunday, 11 December 2016 03:31 AM

හඬ පුස්සක් වෙයිද? (නි)

:       0       0

සෙනෙවිරත්න Friday, 09 December 2016 10:06 PM

මිත්‍යාවෙන්ම වැඩ පටන් අරගෙන! (නි)

:       0       0

සෙනෙවිරත්න Friday, 09 December 2016 10:08 PM

හඬ කියන එක ටිකක් කෙටි වැඩියි වගේ. දාමු මේකට හූ හඬ, නැත්නම් හඩු හඬ කියලා. එහෙමත් නැත්නම් ජාතිවාදි හඬ (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Friday, 09 December 2016 11:11 PM

හඩ්සන්ගේ හඬ කියන්නේ එදා රාජපක්ෂ පරදින්න උදේ හවා ගුවන් විදුලියෙන් නඟපු හඬක්. (නි)

:       0       0

නාලක Sunday, 11 December 2016 04:36 AM

හඩ්සන්ලා එක්ක "හඩු හඬ" කළොත් නම් බලයට එන්න කලින්ම ඇණගන්න පුළුවන්. මහින්ද මහත්තයට තවම හොඳ නරක ගැන උපදෙස් දෙන්න හරිහමන් පිරිසක් නැතිවීම රටේ ජාතියේ අවාසනාව (නි)

:       0       0

මලික් Friday, 09 December 2016 11:35 PM

ඔහොම යමුකෝ (නි)

:       0       0

රත්නායක Saturday, 10 December 2016 12:31 AM

දැන් රටේ තියෙන මාධ්‍ය නිදහසට මේක ලොකු බාධාවක් බව කියමින් ඉක්මනින් මේක රජයට පවර ගනියි.(ම)

:       0       0

ජයත් Saturday, 10 December 2016 01:40 AM

මේකෙන් අර කවදාවත් අහපු නැති සත්තුන්ගේ නම් අහන්නට නොලැබේවා කියලා පතනවා (හේ)

:       0       0

මොහොමඩ් Saturday, 10 December 2016 02:07 AM

නොනැවතී පෙරට! (නි)

:       0       0

කැළුම් Saturday, 10 December 2016 02:31 AM

අපිට නම් ලැජ්ජයි මේවා දකිනකොට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 57 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 136 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 108 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 88 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 318 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 72 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site