IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


හිටපු ඩීඅයිජි අනුරත් යළි රිමාන්ඩ්

රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනයට උදව් දුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අගෝස්තු 10 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  මොහොමඩ් මිහාර් මහතා  නියෝග කළේය.

ඝාතනය සිදුවූ දින නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් නිලධාරීන්ට ලැබුණු දුරකථන ඇමතුම් ද ජනපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු බව කියන ඇමතුම් ද සම්බන්ධයෙන් සීඅයිඩිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (0)

හිටපු ඩීඅයිජි අනුරත් යළි රිමාන්ඩ්

දිලිප් Wednesday, 03 August 2016 09:50 AM

රටක පවතින නීති රාමුවට පිටින් පෞද්ගලික ඕනෑ එපාකම් මත රට කරවූ හා කටයුතු කල අයට එරෙහිව තරාතිරම නොබලා නීතියට අනුව කටයුතු කළ යුතුය. කව්රු විසින් කලත් වරද වරදමය. දඩුවම නියතය. නීතියේ ආධිපත්‍ය තහවරු වනු දැකීම පොදු ජනතාවගේ බලාපොරොත්තුවය. (ම)

:       0       0

සුමුදු Thursday, 04 August 2016 03:02 AM

පළමුම මෙරටේ ජනතාව හිරේ දැමිය යුතුයි. මොකද මෙච්චර මිනීමරනතුරු මේ අය නිදාගෙනද හිටියේ. මේ අය ඡන්ද වලින් ඔවුන් අනුමත කිරීමක්ද කර තිබෙන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 03 August 2016 11:21 AM

රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනයට උදව් කල සියලුම දෙනාට දැඩි දඩුවම් දෙන තුරු අපි බල සිටිනවා. ලෝකයම බලා සිටිනවා. (ර)

:       0       0

සෙනෙවි Wednesday, 03 August 2016 11:55 AM

දේශපාලකයන් පසුපස යමින් හිස උදුම්මාගෙන මහා වංශයෙන් වැරදි වැඩ කරන රජයේ සේවකයන්ට මේව හොඳ පාඩම් (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 03 August 2016 12:56 PM

දේශපාලක ලොක්කන්ගේ කටු සුප්පු කරන්න යන කොයි සොක්කටත් මේක පාඩමකට ගන්න උපරිම දඬුවම් දෙන්න තියෙන්නේ , අණ දීපු කට්ටියවත් අධිකරණය හමුවට පමුණුවන්න ඕන ඉක්මනට , මොකද සමහරු කියනවා යහපාලනය දීපු පොරොන්දු ප්‍රමාදයි කියල (බ)

:       0       0

චින්තක Wednesday, 03 August 2016 01:28 PM

වරදක් කළානම් දඬුවම් දිය යුතුය, දේශපාලන පළිගැනීම සදහා නිර්දෝෂී පුද්ගලයන්ට අස්ථාන චෝදනා නගා සිරගත කිරීම පිළිකුල් සහගතය. තාජුදීන් ඝාතනයට සම්බන්ධ වුවන් සිරගත කිරීමට ඇති හදිස්සිය යාපනයේ අහිංසක සිංහල සිසුන්ට "දැඩි සත්කාර " ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සැලැස්වූ අයවලුන්ට ක්‍රියාත්මක වන සැටියක් නැත. (බ)

:       0       0

ධම්ම Wednesday, 03 August 2016 01:42 PM

නීතියට අනුව වැරදිකරුවන්ට දඬුවම් ලැබේවි. එතෙක් එකිනෙකාට ඇඟිල්ල දිගු නොකර අප අධිකරණය මත විශ්වාසය තබා බලා සිටිමු. (බ)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 03 August 2016 02:08 PM

දැන්නම් හිතා ගන්න පුළුවන් හොඳටම, වෙච්ච දේ. (බ)

:       0       0

තබුක් සිල්වා Wednesday, 03 August 2016 08:01 AM

ඒ කලේ පෙළපාලිවල නිතරම දකින්න ලැබුන මුණක් (ම)

:       0       0

ෆ්‍රෑන්ක් Wednesday, 03 August 2016 03:23 PM

ශ්‍රී ලංකා ජනතාව අධිකරණයට ඇති අවිශ්වාශය නැවත යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය නම් මෙම නඩුව හරහා අධිකරණයේ ස්වාධිනත්වය රැකගත හැක. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 03 August 2016 05:13 PM

චින්තක, ඒවාට දැම්මම කලබල වෙන්නේ නැහැ. මොකද ඒවා මෙච්චර ලෙහෙසි නැහැ. නීති තැනින් තැනට, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එ්කටත් පක්ෂ පාට වගේම භාෂාවත් බලපානවා නේද? (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 03 August 2016 05:57 PM

කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවේ ගිනි සේ කියලා තිබුනේ නිකන් නොවෙයි. අද කරපු අපරාධ වලට වන්දි ගෙවන්න වෙලා තියනවා. මේවා හොඳ පාඩම් දැන් බලයේ ඉන්න දේශපාලකයන්ටත්, ඔවුන් පස්සේ යන ගැත්තන්ටත් (නි)

:       0       0

ගයාන් Wednesday, 03 August 2016 06:24 PM

තිලක් - ඩුබායි, අපිත් බලාඉන්නේ 88-89 කාලේ වැරදි කළ අයටත් නීතිය ක්‍රියාත්මක වෙනකම් තමයි (නි)

:       0       0

බුද්ධික Wednesday, 03 August 2016 08:50 AM

කළ කම් පළ දේ කියන්නේ නිකන්ද. මේකට සම්බන්ධ සහ අදාළ උපදෙස් දුන් රටම දන්නා දේශපාලක කුමරා අත්අඩංගුවට ගන්නා තුරු අපි බලා ඉන්නවා (බ)

:       0       0

ශශිකා Thursday, 04 August 2016 01:07 AM

ඔය කිසි ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ. ඇත්ත කියන්නකෝ. (නි)

:       0       0

අතුල Thursday, 04 August 2016 01:31 AM

වැරදි කළා නම් දඬුවම් විඳින්නම වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 338 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 441 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 799 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 932 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 693 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 660 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site