IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හිටපු ඩීඅයිජී අනුර සේනානායකත් යළි රිමාන්ඩ්

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට හිටපු අපරාධ පරීක්ෂණ ස්ථානාධිපති සුමිත් චමින්ද පෙරේරා ලබන 21 තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද නියෝග කළේය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අනුර සේනානායක පිළිබඳව 2003 සිට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකට නියෝගයක් ද කළේය.



අදහස් (0)

හිටපු ඩීඅයිජී අනුර සේනානායකත් යළි රිමාන්ඩ්

නිමල් රජපක්ෂ Wednesday, 07 September 2016 01:00 PM

සමහරු හිතන් ඉන්නේ නිතිය තියෙනේ අපට පහලින් කියලා,නැහැ එක තියෙන්නේ ගොඩක් ඉහලින් ,බවත් ඕන ඕන විදියට නවන්නත් කාටවත් බැහැ,තමන් නිවැරදි නම් කිසි ගැටලුවක් නැහැ ,හැබැයි එය නිතිය ඉදිරියේ සගවගන හිටියොත් තමුන් අමාරුවේ,බවත් මතක තියාගන්න ,නිතිය ලොකු පොඩි ,කටත් එක සමාන බව මතක තියාගන්න , (අ)

:       0       0

හේවා Wednesday, 07 September 2016 02:20 PM

හැත්තෑ එකේ සහ අසුතුනේ අමුඅමුවේ මරා දාපු තරුණයන් පිළිබඳව පොලිස් ලොක්කන් අත්අඩංගුවට ගන්න අමතක වෙලාද (අ)

:       0       0

ගයාන් Wednesday, 07 September 2016 08:16 AM

ඔප්පු කරන්න බැරි නඩුවකට පටලවා , රාජපක්ෂ යුගයේ විශාල මෙහෙයක් සිදු කළ කෙනෙක් (බ)

:       0       0

කසුන් Wednesday, 07 September 2016 04:40 PM

නිමල් රාජපක්ෂ මහත්තයෝ, නීතියක් තියෙන එකත් ඇත්ත. නීතිය ඉහළින් තියෙන බවත් ඇත්ත. හැබැයි ඔය නීතිය සැබෑ ලෝකයේදී සැමටම එකවගේ ක්‍රියාත්මක වෙනවද කියන එක ප්‍රශ්නයක්. (නි)

:       0       0

ගයන් සංජීව Wednesday, 07 September 2016 05:20 PM

දැන් මේ ආණ්ඩුව පටන්ගත්ත දවසේ ඉඳලා කව්රුහරි එෆ්සීඅයිඩී ගේනවා. ඇතුළට දානවා. ආයෙත් නිදහස් කරනවා. මේක තමා ෆිල්ම් එක. අද මිනිසුන්ට මොනතරම් ප්‍රශ්නද? රටේ ආරක්ෂාව පිරිහිලා. බුද්ධාගමට එල්ලවෙලා තියන තර්ජන? බඩු මිල අහස උසට. (නි)

:       0       0

සමන් Wednesday, 07 September 2016 08:51 AM

දැන් කැනඩාවෙනුත් සහතික කළානේ අදාල වීඩියෝ පටයේ සැක සහිත කිසිවක් නැහැ කියලා. ඉතින් මොනවද මේ විහිළු වැඩ? මට නිකන් \"ආටක නාටක\" බැලුව වගේ (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 07 September 2016 09:20 AM

මේ ගයාන්ට පුදුම මොළයක් තියෙන්නේ අගවිනිසුරු කරමුද (බ)

:       0       0

දහම් Wednesday, 07 September 2016 09:15 PM

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යළි රෝහලට... (නි)

:       0       0

රසික Wednesday, 07 September 2016 11:55 PM

හැත්තෑ එකේ සහ අසුතුනේ ඒවා කිව්වම අද ඊයේ මරපුවා අහෝසිවෙලා යනවද? ඒ කාලේ ඒවා හොයන්න තිබුනේ ඒ කාලේ පත්වුනු රජයන්. ඒවා සොයන්නේ නැතුව ඉඳලා දැන් අවුරුදු 40 ට විතර පස්සෙ ඒවා හොයන්න කියලද කියන්නේ? (නි)

:       0       0

යසන්ත Thursday, 08 September 2016 12:05 AM

කොළඹ ජාතික රෝහලේ ගෙවන ව‍ාට්ටුවෙ ඉන්නේ එයාගෙ සල්ලි වලින්ද? මහජන මුදලින්ද? (නි)

:       0       0

රම්‍යසිරි Thursday, 08 September 2016 12:56 AM

ගයාන්, මෙහෙයක් සිදුකළා නම් ඒවාට නියමිත පරිදි පඩි සහ වෙනත් වරප්‍රසාද අපේ බදු මුදලින් අපි ගෙවලයි තියෙන්නේ. මේ අය පඩිරහිත ගරු සේවාවන් කරලා නැහැ. (නි)

:       0       0

හෆීල් Wednesday, 07 September 2016 11:04 AM

රාජපක්ෂ යුගයේ විශාල මෙහෙයක් (ම)

:       0       0

ජයරත්න Wednesday, 07 September 2016 11:51 AM

මේ නඩුව අවසානයේදී එතුමා නිවැරදි කරු උවහොත් අතඩංගුවේ පසුවූ කාලයට සහ සිදුවූ හිරිහැර වලට වන්දි ලැබේද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 1 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 584 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1216 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2804 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3177 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 368 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site