IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


හිටපු තානාපති උදයංග අල්ලන්න ඉන්ටපොල් වරෙන්තු

මිග් යානා ගනුදෙනුවට  අදාලව රුසියාවේ හිටපු  තානාපති  උදයංග වීරතුංග ජාත්‍යන්තර  පොලිසිය මගින් අත්අඩංගුවට  ගැනීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20)  වරෙන්තු නිකුත් කළාය.



අදහස් (0)

හිටපු තානාපති උදයංග අල්ලන්න ඉන්ටපොල් වරෙන්තු

පිටිගල Thursday, 20 October 2016 11:02 AM

තවත් අහිංසක නෑයෙක්ව අල්ලන්නයි යන්නේ. ඇයි මේ අහිංසකයන්ව හිරේ විලංගුවේ දමන්න හදන්නේ?(හේ)

:       0       0

බිනුර Thursday, 20 October 2016 11:08 AM

පසු ගිය ආණ්ඩුව කාලයේ මෙයා රුසියානු තානාපති ව සිටින අවදියේ මියගිය තානාපති කාර්යාල නිලධාරියා ගැන පරීක්ෂණයක් පවත්වන්න. මෙය මිනීමැරුමක් ලෙස සමහර මාධ්‍ය වාර්තා කරනවා. යම් ගනදෙනුවක තොරතුරු මෙම මියගිය පුද්ගලයා දැන සිටි බවට හේතු තිබෙනවා කියාද මාධ්‍ය වාර්තා කරනවා. (හේ)

:       0       0

ගයාන් Friday, 21 October 2016 02:35 AM

පිටිගල, ඔයාට මානසික ලෙඩක් තියනවා වගේ කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 20 October 2016 11:11 AM

මෙවැනි අධිකරණ තීරණ එන්නේ අශ්වයා පැන ගියාට පස්සේ ඉස්තාලය වහන ක්‍රමයටයි. (ම)

:       0       0

රොකි Saturday, 22 October 2016 02:02 PM

වරෙන්තු තියෙද්දිත් අර පහු ගිය කාලේ යකඩ හොරෙක් කිසිම අවහිරයක් නැතුව ලොකු ලොක්කොත් එක්ක ගැවසුනා මතක නැද්ද? වරප්‍රසාද ලත් අය නීතියට යටත් නැහැ! මොන කොමිසොන් තිබුණත් සමහර ලෝක හොරු කොමිසමටත් කෝචෝක් කර කර ඔය ජොලියේ ඉන්නේ! (අ)

:       0       0

චානක්ලොෙස් ඇන්ජලිස් Thursday, 20 October 2016 02:08 PM

බිනුර කියන දේ සත්‍ය දෙයක් ....රටේ සම්පත් ගිල ගැනීමට විරුද්ධව ඔය පවුලට එරෙහිව නැගී සිටිය බහුතරයකට මෙළොව හැර යන්න වැඩ සිද්ධ කරලා තිබෙන බව අද බිඳෙන් බ්ඳ ඔප්පු වෙමින් පවතිනවා නේද? (අ)

:       0       0

රොකි Thursday, 20 October 2016 02:16 PM

මූනත්තහඩුවේ හැටියෙන්ම පේනවා ඉර හඳ උලා කන්න තරම් ප්‍රවීණ ගල් ආන්දෙකු බව! (අ)

:       0       0

ජයරත්න Thursday, 20 October 2016 03:08 PM

වරෙන්තුව ගන්න ගිය කාලේ බැලුවහම ඉතුරු ටික කරන්න තව කොච්චර කල් යයිද? (අ)

:       0       0

මනෝජ් කුමාර Thursday, 20 October 2016 03:31 PM

වැඩ තිස්දෙකම දාල අල්ලගෙන ඇවිල්ල, පහුවදාට ඇප දෙයි. (හේ)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 20 October 2016 06:39 PM

ඉන්න තැනකට වෙලා පාඩුවේ ඉන්නේ නැතුව තායිලන්තේ ගිහින් කරගත් මෝඩකමක්? මහින්ද රාජපක්ෂ මහතාණෙනි, තානාපතිවරයෙක් වෙන්න මෙතුමාට තිබෙන සුදුසුකම මොකක්ද කියලා මට කියලා දෙන්න. (නි)

:       0       0

වසන්ජය Thursday, 20 October 2016 08:58 PM

මමත් කියන්නේ නොපමාව පරීක්ෂණ පැවැත්වීම කළයුතුයි (නි)

:       0       0

රොහාන් Friday, 21 October 2016 12:46 AM

වරදක් කරලා නැත්නම් ඇයි හැංගිලා ඉන්නේ? එන්න ශ්‍රී ලංකාවට, දැන් අධිකරණය ස්වාධීනයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 298 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 562 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 890 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1505 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 513 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 965 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 30 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site