IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හිටපු නාගරික මන්ත්‍රිනිය පැහැරගනී

වැලිගම කප්පරතොට හෝටලයදී අද (15) අලුයම 1ට පමණ එහි හිමිකාරිය වූ වැලිගම හිටපු නාගරික මන්ත්‍රීනි යමුනා කාන්ති (38) මහත්මිය කිසියම් පිරිසක් විසින් ඇගේ ජීප් රියද සමග පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

පිහි පෙන්වා බිය ගන්වා හෝටලයේ සිටි සේවකයින් දෙදෙනකුගේද අතපය ගැට ගසා පැහැරගැනීම සිදුකර ඇතැයි කියති.



අදහස් (0)

හිටපු නාගරික මන්ත්‍රිනිය පැහැරගනී

සෙනරත් Tuesday, 15 March 2016 08:40 AM

පැහැරගෙන ගියේ සුදුපාට වැන් එකකින්ද කියා ඉස්සෙල්ලම බලන්න. (බ)

:       0       0

සදිෂ Tuesday, 15 March 2016 09:40 AM

මේවගේ පැහැර ගැනීම් සියල්ල දේශපාලනයටම ලඝු කරන්න එපා. ඔය ළඟපාත ගමක ප්‍රා. සභාවක කාමාතුර සභාපතියෙක් ඉන්නවනේ? ඔය නෝනගේ වයස තාම 38. තරුණයි නේද? ඇරත් ඔය කප්පරතොට පැත්තේ ඉන්නේ නාහෙට නාහන මදාවි කාරයෝ. (බ)

:       0       0

නලින් Tuesday, 15 March 2016 04:49 AM

බඩු මිල වැඩි වෙච්ච නිසා මිනිස්සු වියරු වැටිලා ඉන්නේ. හොටලක්නේ කරනවා කිව්වේ? අහන්නත් දෙයක්ද? (බ)

:       0       0

සෞදි සරත් Tuesday, 15 March 2016 10:09 AM

දැන් තිඅන්නේ නැවත පාලන බලය, කල හැකි අයටම බාර දෙන්න කටයුතු කරන එක තමා. (ර)

:       0       0

මහින්ද සෞදි Tuesday, 15 March 2016 05:10 AM

අහන්නත් පුදුමයි මෙහෙම පුවත්. මේ යහපාලන රජයෙනුත් මෙහෙම දේවල් වෙනවද? (නි)

:       0       0

චාරු Tuesday, 15 March 2016 05:17 AM

අනේ මන්දා! මෙහෙම බලනකොට තමන්ගේම කියලා තැනක ඉන්නත් බයයිනේ. කොයිවෙලේ පැහැරගෙන යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දනුක Wednesday, 16 March 2016 01:59 AM

එක අතකින් සෞදි සරත් කියන දේ ඇත්ත. ආපහු සුද්දන්ට දුන්නා නම් හරි. (නි)

:       0       0

ඉන්දික Tuesday, 15 March 2016 06:21 AM

මොනවා කියන්නද. වෙනස සැපයි කියනවා මිසක්! (බ)

:       0       0

කුෂාන් Tuesday, 15 March 2016 07:05 AM

නිකන්ම පැහැරගන්නේ නැහැනේ. මොකක්හරි සාධාරණ හේතුවක් ඇති (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 15 March 2016 07:19 AM

හැමදාම අහන්න ලැබෙන්නේ ඛේදවාචක. පුදුම කරුම කාලයක් ලංකාවට ලබලා තියෙන්නේ. (නි)

:       0       0

යෝනුසලවි Tuesday, 15 March 2016 07:33 AM

අනේ මන්දා දැන් දැන් සිද්ධවෙන දේවල් වලට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

විපුල Tuesday, 15 March 2016 07:34 AM

ළමයෙක් මරපු චෝදනාවට අද තීන්දුව දෙනකොට තවත් කෙනෙක් පැහැරගෙන. ලංකාවේ නීතිය තත්වේ ගැන බලය තියෙන කවුරුත් කතාකරන්නේ වත් පිළියම් යොදන්නේ වත් නැහැ. මෙවැනි යහපාලන ආණ්ඩුවකින් මෙයට විසදුම් දෙන්නේ නැත්නම් තව ආණ්ඩු වලින් බලාපොරොත්තු වෙන්න බැහැ. ඉල්ලපු නැති අලුත් වියවස්ථා නම් හදන්න යනවා ගමින් ගමට. මේවා ගැන බලන කවුරුත් නැහැ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1047 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 733 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1131 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 828 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 498 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 904 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site