IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හිටපු නායකයන් හිරේ දාන්න බොරු චෝදනා ගේනවා

“නාමල්ට බොරු චෝදනාවක් ගෙනල්ලා. නාමල් වරදක් කරා නම් එල්ලුම් ගස් යැව්වත් මට කමක් නෑ. මම කියන්නේ ඒක නෙමේ. මේ ආණ්ඩුව ගිය රජයේ නායකයන්ගෙන් හොඳට පළි ගන්නවා. බැසිල් හිරේ දැම්මා, යෝෂිත හිරේ දැම්මා, නාමල් දැම්මා. එෆ්.සී.අයි.ඩී. කියන්නේ ආණ්ඩුවේ අතකොලුවක්.“ යැයි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා කීවේය.

 



අදහස් (0)

හිටපු නායකයන් හිරේ දාන්න බොරු චෝදනා ගේනවා

ඇන්ජලෝ Monday, 18 July 2016 12:29 AM

මෙතුමලා වගේ අය අගවිනිසුරුකම් කළ රටක නීතිය ගැන කුමන කතාද? (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Monday, 18 July 2016 08:02 AM

රටේ නීතියේ ඉහළ පුටුවේ හිටපු කෙනත් මෙහෙම නම් රටේ අනාගතය ගැන කවර කතාද...??? (නි)

:       0       0

ලුම්බිණි Monday, 18 July 2016 12:31 AM

මෙහෙමත් කතා අපිට අහන්න වුණානේ. (නි)

:       0       0

රොහාන් Monday, 18 July 2016 12:41 AM

එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිවුවලු (නි)

:       0       0

ජයලත් Monday, 18 July 2016 01:10 AM

හැරෙන හැරෙන පැත්තට කතාකරන අය නිසයි රට වැනසෙන්නේ. (නි)

:       0       0

තිලංක Monday, 18 July 2016 01:15 AM

තමාම තමන්ගේ වැරදි පිළිගත්තා වගේ මට මතකයක් තිබෙනවා. (නි)

:       0       0

රෝහණ Monday, 18 July 2016 11:37 PM

අධිකරණ පද්ධතිය විනාශකළේ කවුද කියලා අපි දන්නවනේ ඉතින් (නි)

:       0       0

සෑම් Monday, 18 July 2016 01:11 AM

ඔබට මේවා ගැන කතාකරන්න අයිතියක් ජනතාව දෙන්නේ නැහැ. (නි)

:       0       0

අශාන් Monday, 18 July 2016 08:46 AM

ඕවා ඔහොම තමයි. අපි මේවාට අනුකම්පා කළයුතුයි. (නි)

:       0       0

ශෙහාන් Monday, 18 July 2016 02:04 AM

ඔය කතා වලට දැන් මිනිස්සු ඇහුම්කන් දෙන්නෙ නැහැ (නි)

:       0       0

අප්පුහාමි Monday, 18 July 2016 02:00 AM

අනේ මොකටද මගේ කට මේවට උත්තර දෙන්නේ... (නි)

:       0       0

දයා Monday, 18 July 2016 02:27 AM

දැන් ගොඩක් අය බයවෙලා ඉන්නේ (නි)

:       0       0

පෙරුමාල් Monday, 18 July 2016 02:27 AM

මේ වගේ අය කියන්නෙ මොකක්ද, ඒකෙ අනිත් පැත්ත තමයි සත්‍යය කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

සාමා Monday, 18 July 2016 02:39 AM

මෙහෙම කෙනෙක් නම් මම මේ දැක්කමයි (නි)

:       0       0

හරිත Monday, 18 July 2016 02:50 AM

ඔබතුමා හරි.(හේ)

:       0       0

ජයනාත් Monday, 18 July 2016 03:09 AM

රටේ පාලකයාගේ හැසිරීම අනුවලු නඩුකාරයොත්.! ඔබ එකල ඔලුවෙන් හිටගෙන දීපු තීන්දු තීරණ ,දියවන්නා ඔය අසබඩ අනංග රැඟුම් ,අපට හොඳට මතකයි.බලාන ගියාම ඔබයි ,හිටපු ජනපති හා ඊට කලින් සිටි චෞරිය තුන්දෙනාම එකම මොඩල් එකේ.ගෙදර ගිහිල්ල නිකම් ඉන්නම බැහැ වගේ නේ කරපු වැඩවලට...? (බ)

:       0       0

චානක් Monday, 18 July 2016 03:39 AM

මේ පුද්ගලයාගේ ක්‍රියා කලාපය දැන් අන්තිමයි.(හේ)

:       0       0

රන්ජිත් Monday, 18 July 2016 10:09 AM

මේ කියන දේවල් අහන්න තවත් මිනිස්සු ඉන්නවද? (නි)

:       0       0

මාල් Sunday, 17 July 2016 02:35 PM

මට හිතෙන විදියට අතීතයේ කරපු දේවල් වලට ළඟදීම කාට කාටත් ප්‍රතිඵල ලැබෙයි (නි)

:       0       0

රිකී Monday, 18 July 2016 03:55 AM

කාගෙන්වත් පලි ගන්නේ ඇයි.(හේ)

:       0       0

බණ්ඩාර Monday, 18 July 2016 04:00 AM

වැරැදි කර ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)

:       0       0

නිලන්ත Sunday, 17 July 2016 02:48 PM

දැන් කඩේ යන්නේ කාටද? වැදගත් රස්සාවක් කරලා වැදගත් විදියට ගෙදරට වෙලා ඉන්නේ නැතුව මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

බලන්ගොඩ Sunday, 17 July 2016 02:49 PM

චෝදනා බොරු නම් ඉතින් බොරු කියලා ඔප්පුවෙයිනේ (නි)

:       0       0

ටිකිරි Monday, 18 July 2016 04:11 AM

බොරු චෝදනා කාටවත් ගේන්න වෙන්නේ බෑ.(හේ)

:       0       0

අසංග Sunday, 17 July 2016 02:56 PM

මොකද දැන් කතාව වෙනස් කළේ? (නි)

:       0       0

මංගල වේලාරත්න Monday, 18 July 2016 04:16 AM

මේයාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න (හේ)

:       0       0

ලතා Sunday, 17 July 2016 02:51 PM

එහෙම අයට අනුබල දෙන අය ගැනත් අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

පිටිගල Monday, 18 July 2016 04:16 AM

දැන් කට්ටියටම පිස්සු හැදිලද කොහෙද?(හේ)

:       0       0

රවී Monday, 18 July 2016 04:20 AM

මෙයාට හොද නරක මාරුවෙලා (හේ)

:       0       0

ටී. සිල්වා Sunday, 17 July 2016 02:58 PM

හීනෙන් නැගිටලා වගෙයිනේ මේ කියවන්නේ (නි)

:       0       0

ලලිත් ප්‍රේමලාල් Sunday, 17 July 2016 03:02 PM

දැන් මොනවද මේ කියන්නේ? හෙල්පින් හම්බන්තොට නඩුවේදී අහවලා නිවැරදිකරු කළාට ජනතාවගෙන් සමාව ඉල්ලුවේ වෙන කෙනෙක්ද එතකොට? දැන් පැත්ත මාරු කළාද? බොරු චෝදනා නම් නිදහස් කරයිනේ ඉතින්. (නි)

:       0       0

සිරිමල් Sunday, 17 July 2016 03:09 PM

මේවා අහනකොට මගේ ඇ‍ඟේ මාලු නටනවා (නි)

:       0       0

චාන්දනී Sunday, 17 July 2016 03:10 PM

මහත්තයෝ, මොනවාහරි කියන්න කලින් ටිකක් හිතන්නකෝ (නි)

:       0       0

සරත් Monday, 18 July 2016 11:19 AM

මුළු අධිකරණ පද්ධතියම විනාශ කළේ කවුද? (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 17 July 2016 03:10 PM

මෙවන් අයගේ කතා අහන අය තවත් රටේ ඉන්නවද? මෙයාලගෙත් අතීතය අපිට තවම මකකයි (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 18 July 2016 12:06 PM

ඔබතුම හිටපු අගවිනිසුරු වරයෙක්. නීතිය ගැන නොදන්නා සාමාන්‍ය පුරවැසියන් ප්‍රකාශ කරන අදහස් හා ඔබ වැනි බුද්ධිමතුන් ගේ අදහස් අතර විශාල වෙනසක් තිබිය යුතුය්. අපි අදහස් ලියන්නේ අපේ සාමාන්‍ය දැනුම මත අපිට හැඟෙන දේවල් ඒ නමුත් ඔබතුමන්ලා නීතිය හදාරපු රටේ ප්‍රබලම තනතුරක් දරපු රාජ්‍ය සේවකයෙක්. ලොකු කුඩා භේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම එක සමානව රටක නීතියක් ක්‍රියාත්මක කිරීම ඒ රටේ ප්‍රජාතාන්ත්‍රවාදයට සුභ ලකුණක්. කෙනෙකු සැකකරුවෙකු හැටියට අත්අඩංගුවට පත්වෙලා ගරු අධිකරණය මගින් ඔහුව වැරදිකරුද නිවැරදිකරුද කියල තීරණය කිරීමටත් පෙර ඔහු අහිංසකයකු කියා පෑම හාස්‍යජනක වුවත් ඔබවැනි පුද්ගලයකු එය ප්‍රකාශ කිරීම කනගාටුදායකයි. (අ)

:       0       0

මේනක Sunday, 17 July 2016 03:24 PM

ඇත්තටම මෙතුමා මොන පැත්තේද? (නි)

:       0       0

දිනේෂ් Sunday, 17 July 2016 03:41 PM

මෙතුමලා හිතන්නේ අපිට අතීතය අමතකයි කියලා (නි)

:       0       0

පතිරණ Sunday, 17 July 2016 03:38 PM

ඔබතුමාලා කාලෙන් කාලයට එක එක කතානේ කියන්නේ (නි)

:       0       0

සමර Sunday, 17 July 2016 03:42 PM

අපි හැමදාමත් මහින්ද මැතිදුන් සමගයි. (ර)

:       0       0

ලක්විදු Sunday, 17 July 2016 04:09 PM

මේ කතා අහලා අපිට දැන් එපා වෙලා. (ර)

:       0       0

දර්ශන Sunday, 17 July 2016 04:15 PM

මේවා එච්චර ගනන් ගත යුතු නෑ. (ර)

:       0       0

රොහාන් පෙරේරා Monday, 18 July 2016 05:33 AM

රටේ නීතිය තමුන්ට ඕන විදිහට හසුරුවපු කෙනා මෙය තමයි (ම)

:       0       0

මුණසිංහ Monday, 18 July 2016 05:41 AM

කාලෙකට පස්සේ උගත් බුද්ධිමත් ප්‍රතිචාර ටිකක් දැක්කා .ඔක්කොම නිවැරදි දේ හරියට දැක්කනම් රටට යහපත් කාලයක් උදාවේවි. (ම)

:       0       0

චන්දන Sunday, 17 July 2016 05:21 PM

ඔබ 2005 දී ඔබගේ රාජකාරිය අකුරටම ඉටුකළා නම් අද මෙහෙම ඔබට කතා කරන්න වෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 17 July 2016 05:26 PM

"බැසිල් හිරේ දැම්මා, යෝෂිත හිරේ දැම්මා, නාමල් දැම්මා" ඉතින් මොකද? අපේ රටේ නීතියක් රීතියක් යන්තම් හෝ තියෙනවා නම් මේ වෙනකොට එයාලා ඉන්න ඕනෑ හිරේ යකඩ කූරු ගණන් කර කර තමයි, අපි හිතන හැටියට. (නි)

:       0       0

උෂාණි Sunday, 17 July 2016 05:38 PM

අනේ දැන් හොඳටම ඇති ඔයාලගේ මේ කතා (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 17 July 2016 05:41 PM

හිරෙයි, රිමාන්ඩ් එකෙයි වෙනස බොහෝදෙනා දන්නේ නැහැ. ඉතින් කවර කතාද? (නි)

:       0       0

අකලංක Sunday, 17 July 2016 05:46 PM

හිරේ දාන්න ඕනෑ කවුද නැත්තේ කවුද කියලා දැන් මහජනතාව පවා දැනුවත් (නි)

:       0       0

මොහ‍ොට්ටාල Sunday, 17 July 2016 05:58 PM

අපි දැන් හැමදෙනා ගැනම හොඳට දන්නවා මහත්තයෝ (නි)

:       0       0

සිදත් Sunday, 17 July 2016 05:54 PM

අනේ මන්දා! අපේ රට ගල් යුගයේ වෙන්න ඕනෑ මේ කියන දේවල් වෙන්න (නි)

:       0       0

භද්‍රානි Sunday, 17 July 2016 06:05 PM

දිවේ ඇට නැති හින්දා හොඳයි ඔහොම කතා කරන්න. ඉස්සර ගම්වල නම් මේ වගේ අයට හොඳ කතාවක් කියනවා (නි)

:       0       0

සනත් Sunday, 17 July 2016 06:11 PM

මෙතුමා කවුද කියලා හැමෝම දන්නවා. (නි)

:       0       0

ජේමිස් Sunday, 17 July 2016 06:08 PM

මෙතුමා වැරදි තීන්දු දීලා ජාතියෙන් සමාව ගත්තා නේද? අපි රටේ වැරදි තීන්දු දෙන විනිසුරන්, හොර වංචා කළ දේශපාලුවන් ගැන පිටරටවල් දැනුවත් කරනවා. ඔවුන්ට වීසා දෙන්න එපා සහ ඔවුන්ගේ දරුවන් පිටරට ඇවිත් හොරකම් කළ මුදලින් ඉගෙනගන්නවා නම් වීසා අවලංගු කර පිටුවල් කරන්න කියා. දැනටමත් අපි මෙය ආරම්භ කරලා තියෙන්නේ (නි)

:       0       0

සුගන්ධ Sunday, 17 July 2016 06:16 PM

අපේ රටේ නීතිය සහ අධිකරණ පද්ධතියම හෑල්ලුවට ලක්වුණේ කුමක් නිසාද කියලා අපි දන්නවා (නි)

:       0       0

අරුණ Sunday, 17 July 2016 06:42 PM

අනේ හැබෑට කොහොමද මෙහෙම කතාකරන්නේ? මට එන්නේ පුදුම තරහක් (නි)

:       0       0

විපුල Sunday, 17 July 2016 06:38 PM

මේ අය ගැන මහජනතාව දැන් හොඳින් දැනුවත් (නි)

:       0       0

යටවත්ත Sunday, 17 July 2016 07:08 PM

මේවට දියයුතු පිළිතුරු මෙතන සඳහන් කරන්න අමාරුයි (නි)

:       0       0

නන්ද Sunday, 17 July 2016 07:13 PM

මෙතුමාගේ කතා ගැනයි, කෙරුවාව ගැනයි බොහෝදෙනා දන්නවා.. ඒ නිසා මේ කතාවත් එතරම් ගණන් ගන්නේ නැහැ අපි. (නි)

:       0       0

පුෂ්පකුමාර Sunday, 17 July 2016 07:25 PM

මෙතෙක් කලක් කර තිබෙන කතාවලින් අපි බොහෝ දේ වටහාගතිමු. (නි)

:       0       0

උපසේන Sunday, 17 July 2016 07:59 PM

ඔහොම යමුකෝ. ජයවේවා! (නි)

:       0       0

යෝනක Sunday, 17 July 2016 08:03 PM

මේවට මොනවගේ උත්තර දෙන්නද මන්දා (නි)

:       0       0

ජයතු Sunday, 17 July 2016 08:37 PM

බුද්ධිමත් ජනතාව මේ සියළුදෙනා ගැනම දන්නවා (නි)

:       0       0

චතුරි Sunday, 17 July 2016 09:02 PM

නැවත අගවිනිසුරුකම ඔබතුමා බාරගන්න. එතකොට මේ සේරම ප්‍රශ්න විසඳෙයි. රටේ නීතියට හිස නමන්න (නි)

:       0       0

විජේ Sunday, 17 July 2016 09:28 PM

මෙතුමලා එක්කෝ තමන් ගැන බලාගෙන පාඩුවේ ඉන්න ඕනෑ, නැත්නම් දේශපාලනයට එන්න ඕනෑ (නි)

:       0       0

හෆීල් Monday, 18 July 2016 07:24 AM

වයසේ වැරැද්ද. එත්තටම මෙයා දීපු නඩු තීන්දු සේරම ආපහු සලකා බලන්න වෙනවා. මෙයා තමයි කිව්වේ මහින්දව හිරේ යවන්න තිබුණා කියලා. (ම)

:       0       0

ටෙෂාන් Sunday, 17 July 2016 09:56 PM

අනේ මන්දා මහත්තයෝ මොනවද කියලා මේ කතා (නි)

:       0       0

කරූ-කලුතර Sunday, 17 July 2016 10:01 PM

අනේ මන්දා කොහොම මෙහෙම කතාකරනවද කියලා (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 17 July 2016 10:24 PM

ඒ කාලේ චෝදනා තිබුන අයත් නිදහස් කළානේ. එදා එ්ක හරියට කළා නම්,මේ ගැටළු ගොඩක් විසඳිලා. ඒ වැරැද්දට බොහොම ගෞරවාන්විත විදියට ජාතියෙන් සමාව ගත් එක ගැන ආඩම්බර වෙනවා (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 17 July 2016 10:33 PM

අනේ මන්දා. දැන්නම් හිතෙනවා ගොඩක් අය කියන්නේ දිව දෙකේ කතා කියලා (නි)

:       0       0

යසස් Sunday, 17 July 2016 10:52 PM

හිතෙන හිතෙන වෙලාවට එක එක කතා...? (නි)

:       0       0

ටෙනිසන් Sunday, 17 July 2016 10:59 PM

ප්‍රථමයෙන් තමන් ගැන බැලුවා නම් හොඳයි නේද? (නි)

:       0       0

ශාන්ත Sunday, 17 July 2016 11:51 PM

එදා කිව්ව කතා එක්ක දැන් ඊට හාත්පසින්ම විරුද්ධ කතාවක් කියනවා. ඔබතුමා කියන කොයි කතාවද දැන් අපි පිළිගන්න ඕනෑ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 222 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1261 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2457 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2698 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7008 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site