ජනපතිවරණ සමයේ කහවත්තේදී පොදු අපෙක්ෂක වේදිකාවට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ලබන 30 තෙක් යළි රිමාන්ඩ් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 6 දෙනකුද ලබන 30තෙක් රිමාන්ඩ් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කර ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු නියෝජ්‍ය ඇමැති යළි රිමාන්ඩ්
ටිරෝන් Tuesday, 23 June 2015 12:24 PM
ගරු අදිකරණයට අපේ ප්‍රණාමය. (ර)
පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 12:27 PM
මේවා දේශපාලන පළිගැනීම් (බ)
චතුරි Tuesday, 23 June 2015 12:33 PM
සමහර අය ඉන්නවා හැමදේටම පලිගැනීම් කියනවා මැරිලා ඉපදිලා තිරිසන් විදියට මුනත් ඒ වගේ ළගම ඉන්න කෙනා කට කැපුවාම කියයි යහපාලනයේ හැටි කියල මේ වගේ අයගෙන් පරිස්සම් වෙන්න (බ)
සඳුන් Wednesday, 24 June 2015 03:05 AM
සුජාතා, ඔබට මානසික අබාධයක් ඇති කෙනෙක් පාරේදී එහෙම කිව්වොත් ඔබ මොකද කරන්නේ? මෙතන වෙනස තමයි පෙනෙන්නේ නැති එක. එහෙම හිතුවාම ඉවරයිනේ. (නි)
ලියොන් Wednesday, 24 June 2015 03:30 AM
මෙවැනි ක්‍රියා මින් ඉදිරියට ඇති නොවෙන්නට කටයුතු කිරීම නව රජයේ පිළිවෙල බවට පත් වෙනවා නම් අගනේය.(ම)
එච්.පෙරේරා Tuesday, 23 June 2015 01:42 PM
කෝ අපේ යහපාල?. අනේ කොමන්ට් එකක් දාල මෙයාවත් හෝදලා නාවල ගන්නකො. මෙයා හොදටම මඩ නාගෙන. මෙයාව නාවන ගමන් තමන්ගේ මොළෙත් ටිකක් හෝදගන්න හොඳේ. මොලේ හෝද ගත්තට පස්සේ එසැන පුවත් වලට අදහස් දාන අපේ කට්ටිය බලාපොරොත්තුවෙනවා ඔබ තුමාගෙන් වැදගත් හරවත් විවාදාත්මක අදහස්. (බ)
නිශාන්ත Thursday, 25 June 2015 01:20 PM
රවී,මටත් මෙය නොසිතුනාම නොවේ.යහපාල නොයෙකුත් නම් වලින් පෙනීසිටින බව බොහෝ පාඨකයින් දන්නා කරුණක්. (නි)
රුෂාන් Wednesday, 24 June 2015 04:52 AM
යහපාල වැනි අය නිසා තමයි මේ රට විනාශවෙන්නේ (නි)
ඩයස් Wednesday, 24 June 2015 05:10 AM
වැරදි කර ඇත්නම් දඩුවම් ලැබිය යුතුයි (නදී)
උපුල් Wednesday, 24 June 2015 05:22 AM
දේශපාලනයේ මෙවැනි කුරුවල්වීමක් දකින්නට ලැබෙන්නේ ජාතික දේශපාලනයේ විශිෂ්ට මඟපෙන්වීම මතය. ජාතික දේශපාලනයේ හොරකම්, මැරකම්, තක්කඩිකම්, මංකොල්ලකෑම්, චණ්ඩිකම් මේ සියල්ල නොඅඩුවම බිම් මට්ටමට බෝවී ඇති බව පෙනෙන්නට තිබේ. ගුරා හිටගෙන කරනවිට ගෝලයන් දුව දුවා කරති. දශක තුනක කුරිරු ත්‍රස්තවාදය අවසන් කළද, මේ ජරාජීර්ණ දේශපාලනය අවසන් කිරීම පහසු නැත. මර්ස් වෛරසයට බියවිය යුතු නැත. එහෙත් මේ දේශපාලන වෛරස්වලට බියවිය යුතුය.සමහර දේශපාලනඥයන්ගේ වැඩ ජනතාව ඉහළින්ම අගය කරන බව පෙනෙන්නේ මැතිවරණයකදීය. එසේ නැතහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේදීය. දකුණු පළාතේ දැරියක දූෂණය කිරීමේ වරදට හසුවූ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වෙනුවෙන් පැවැති ජනතා උද්ඝෝෂණයට, භික්ෂූන් වහන්සේලා ද සහභාගි වී සිටි බව එකල පුවත්පත් වාර්තාවල දැක්විණි. ඒ පිවිතුරු යහපාල වැනි දුපත් වැසියන්ගේ හැටිය (නි)
සිල්වා - බර්ලින් Tuesday, 23 June 2015 03:02 PM
අප්පචි දිනුවානම් අද මෙයා ඉන්නේ හිර ගෙදර නොව රජගේදරය (බ)
ප්‍රසාද් Tuesday, 23 June 2015 03:12 PM
මේවා දේශපාලන පලිගැනීම් කියල කියනවනම් , එක්කෝ කියන කෙනා මෙපමණ කාලයක් නිදා ගෙන ඉදල , එහෙම නැතිනම් මොලේ අමාරුවක් තියෙන කෙනෙක්. (බ)
චන්න බුවනක Tuesday, 23 June 2015 03:40 PM
කෙනෙක් මිනි මැරුමක් කළා නම් නීති ප්‍රකාර දඬුවම් ලැබිය යුතුයි. එහිදී නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම පළිගැනීමක් වන්නේ කොහොමද?(බ)
රවී Thursday, 25 June 2015 06:49 AM
ඔය දැන් පිවිතුරු යහපාල නමින් පෙනීසිටින්නේ ඉස්සර හිටපු බන්දුල පෙරේරා.උගත් බුද්ධිමත් අදහස් නොඉවසන මේ කෙනා නිසා අපිට ගොඩාක් වැදගත් අදහස් දමන අය නැතිවුණා. (නි)
සුජාතා Tuesday, 23 June 2015 09:36 PM
ඇහැට දැකපු සාක්ෂි තියාගෙන පලිගැනීම් කියන්නට තරම් යහපාල පහත් තත්වයට වැටී ඇත. නිදහස් අදහසක් ලීව ගමන් කරන්නේ "සවුත්තු වෙන්නේ නැතුව කුස්සියට යන්න" කියා අපහාස කිරීමයි. මෙවන් කියමන් කෙනෙකු ලීවාම බවලත් උදවිය අපහසුවට පත්වෙයි (නදී)