IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එන්.සරත්චන්ද්‍ර දෙසැම්බර් 6 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) නියෝග කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජිප් රියක් අවභාවිතා කළැයි ද ඔහු එම බළකායේ අණදෙන නිලධරයකු යැයි ද උසාවියේ දී කියැවිණි.

0-02-06-44628b8b74bae4807d2ba12881db3a86ed1967b6e23a61f019a98f0342117db0_full  0-02-06-3ace7121ebb04243d80b9ddad4973e2fd4781d05e34411a00ef5b59d8585e6ef_full

IMG_9988 copy



අදහස් (0)

හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්

කේ.තිස්ස Wednesday, 23 November 2016 06:51 PM

මේවා බොහෝම කැත වැඩ. දෙපිලේම ඉන්නවා සදාචාරයක් නැති අය. අහන්න බලන්න දුකයි. (නි)

:       0       0

ලලීන් Thursday, 24 November 2016 06:48 PM

සුළු වැරදි වලට රණවිරුවෝ හිරේ දානවා. මිලියන් ගණන් ගහපු දේශපාලුවෝ අගේට ඉන්නවා. (නි)

:       0       0

චන්ද්‍ර Thursday, 24 November 2016 09:48 AM

මේ මනුස්සයා කරපු සේවය ගෙන හිතලවත් සමාවක් දෙන්න ඕන. හරිම දුකයි.(හේ)

:       0       0

නිහාල් Wednesday, 23 November 2016 08:25 PM

පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය දැනටත් අවභාවිතාවේ ඉන්නවා නේද... ඒ ගැන හොයන්නෙ නැද්ද? (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 23 November 2016 08:42 PM

කරුණාකර වයසට හා එතුමා දැරූ තනතුරට ගරු කරන්න. කරුණාකර කරෙන් අත අහකට ගන්න. මිටවඩා විනයගරුක වන්න (නි)

:       0       0

ඉසුරු Wednesday, 23 November 2016 08:53 PM

මෙහෙම හිරේ දානවා නම් මුලින්ම දාන්න ඕනෑ කවුද කියලා අපි දන්නවා. දේශපාලුවන් පෙනි පෙනී හැමදේම අවභාවිතා කරනවා (නි)

:       0       0

ලලිත් Thursday, 24 November 2016 08:41 PM

මේ මොන ප්‍රශ්නද? වාහන අවබාවිත නොකරන නිලධාරියෙක් ඉන්නවද? (නි)

:       0       0

දනුෂ්ක Wednesday, 23 November 2016 10:23 PM

බොහොම අසනීප පාටයි. ඉක්මනට රෝහල් ගතකරමු.(හේ)

:       0       0

බමුණු Wednesday, 23 November 2016 10:31 PM

ඉස්සර ළඟටවත් නාපු අය පැන්සොන් ගියාම කරටත් අත දානවා නේද එකනේ කියන්නේ පැන්සොන් ගිය පොලිස් කාරය වගේ කියල (බ)

:       0       0

තරංග කාරියවසම් Wednesday, 23 November 2016 10:36 PM

මෙයාට වඩා වංචා කරපු එවුන් එළියේ ඉන්නකොට මේ නිලධාරියා රිමාන්ඩ් කරපු එක වැරදියි (බ)

:       0       0

පේදුරු Thursday, 24 November 2016 12:14 AM

අච්චර සල්ලි හොරකම් කරපු මහා බැංකු අධිපති එළියේ..මේ නිකන් ඉන්න බැරුවට මේ මිනිස්සුන්ව හිරේ දානවා. අනේ කාටවත් ගිය ආණ්ඩුව. ලැජ්ජාවක් නැති ආණ්ඩුව (බ)

:       0       0

අබේරත්න Thursday, 24 November 2016 12:14 AM

රජයේ නිලධාරීන් හැමෝම පාහේ රජයේ වාහන අවභාවිතා කරනවා.ජේ වී පී එක කියනවා වාගේ මී පාට දෙකින් කොයි එක ආවත් මේ ක්‍රමේ නතර කරන්න අමාරුයි.ආණ්ඩුව පෙරලුනු ගමන් අනික් පැත්ත අත් අඩංගුවට ගනීවි. (බ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 24 November 2016 12:18 AM

වාහන අවභාවිතාවය රජයේ හා සංස්ථා වල නිරතුරුවම සිදුවන දෙයක්. මෙවැනි චෝදනා නගන්නේ පළිගැනීමේ අරමුණකින් නීතිය අවනීතිය කර ගැනීම පිනිසමයි . මෙම රජය බලයට පත් වූවාට පසු මොන තරම් රජයේ නිලධාරීන්ට මෙවැනි අන්දමට හිංසා කර ඇතිද? බලාගෙන වැහි කාලෙට අකුණු ගහන වෙලාවට මෙවැනි චෝදනා කරන අයවලුන් මිදුලට බහින්නේ !! (බ)

:       0       0

චන්ද්‍රා Thursday, 24 November 2016 12:52 AM

හැමදෙනාම දන්නවා මෙතුමා ත්‍රස්තවාදය දරුණුම යුගයේ රටට කොතරම් සේවයක් කළාද කියල. රටම සූරන් කාපු අය එළියේ . මේ වැනි දේවල් රටට සාපයක් වෙනවා නිසැකයි (බ)

:       0       0

කරුණාජීව Saturday, 03 December 2016 08:05 AM

මෙසේ සිදුවීමට හේතුව අපට හිතාගත හැක (නි)

:       0       0

විමලරත්න Friday, 25 November 2016 01:40 AM

නීතිය කාටත් පොදු වියයුතුයි (නි)

:       0       0

සේන Thursday, 24 November 2016 03:17 AM

ලොකු වැරද්දක් කරලා වගේ අල්ලාගෙන යන්නේ.අප රටේ දේශපාලකයෝ සහ උන්ගේ හෙන්චයියන්ගේ හොරකම් කොච්චර ලොකුද? එව්වා යට යනවනම් පුස් වගේ සුළු දේවල් උලුප්පල පෙන්නන එකෙන් රටේ නීතියත් හෑල්ලු වෙනවා. (බ)

:       0       0

විජිත Wednesday, 23 November 2016 10:58 AM

අනේ මේ මිනිස්සුන්ට දෙන වධ හිංසා . ඕවා ආයෙම දවසක ඔය කට්ටියටත් විඳින්න වෙනවා සත්තයි . (ම)

:       0       0

බන්දුල Thursday, 24 November 2016 04:54 AM

බැදුම්කර හොර නායකයෝ එළියේ රුපියල් බිලියන 44 රණවිරුවෝ හිරේට (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 24 November 2016 05:17 AM

කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු එවුන් රජය ඇතුලේ යහතින් වැජඹෙනවා රටේ ආරක්ෂාවට හිටි මහජන ආරක්ෂාව තහවුරුකළ නිලධාරීන්ට අපහාසාත්මක දඩුවම්. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 24 November 2016 05:19 AM

දෙස්පාලුවන්න්ට මාංචු දැම්මාම එයාල ලජ්ජානැතිකමට හිනාවෙවී ඉන්නවා, නමුත් මේ නිලධාරියා නිහතමානීවය් කැමරාවට මුහුණදෙන්නේ. (බ)

:       0       0

මාදව Thursday, 24 November 2016 05:47 AM

නීතිය ක්‍රියාත්මක කිරීමේ අසාධාරණයක් පෙනෙන්ට තියනවා. මීට වඩා කෝටි ගණනක් අවභාවිතා කළ අයට මාංචු වැටෙන්නේ නැහැ. (ම)

:       0       0

ගොඩගේ Thursday, 24 November 2016 06:02 AM

ප්‍රකෝටි හොරු එළියේ, උන්ඩේට මූණ දෙන්න සූදානමෙන් උන්න අය හිරේ, මේ දේවල් කවද ඉවර වේවිද (බ)

:       0       0

නාත් Wednesday, 23 November 2016 12:23 PM

යහපාලනයට ආරක්ෂක අංශ පේන්ට බැහැනේ .එතකොට දේශපාලකයෝ පවුල් පිටින් අමාත්‍යංශ ජීප් වලින් යන්නේ .(බ)

:       0       0

සමන් කටාර් Thursday, 24 November 2016 06:40 AM

හෙන ගහනවා මේ කරන බලු වැඩ වලට. මේ මිනිස්සු නිසා තමයි අද අපි සාමයෙන් ඉන්නේ. හැමදාම බලය තියනවා කියල හිතන්න එපා. (බ)

:       0       0

සමන් අකලංක Thursday, 24 November 2016 06:44 AM

මෙතුමාව අරන් යන නිලධාරීන් හරිම දුකෙන් එ්ක කරන බවක් පේනවා. මේවා කරන නිතර හිනා වෙන කම්බ හොරුන්ට පස්සේ දුක් විඳින්න වෙනවා අනිවාර්යයෙන්. ඡන්දයක් එනකන් අපි බලන් ඉන්නේ. (බ)

:       0       0

දර්ශන Wednesday, 23 November 2016 01:31 PM

වාහනයක් අවභාවිත කරාම අත්අඩංගුවට ගන්න තරම් නීතිය ක්‍රියාත්මකයි නම්, මුළු රටක්ම අවභාවිතා කරපු අය තවමත් නිදැල්ලේ ඉන්නේ කොහොමද? (නි)

:       0       0

ලලිත් Wednesday, 23 November 2016 01:47 PM

වාහනයක් අවභාවිතා කළාටද ඔය රිමාන්ඩ් කරන්නේ? හෙලිකොප්ටර් ගුවන් යානා අවභාවිතා කරන අයට මොකුත් නැද්ද? (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 23 November 2016 02:32 PM

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර වේදිකාවල හඬනඟා කියූ එවකට පැවති ආණ්ඩුවේ ඇති විශාල දූෂණ වංචා නිසයි ජනතාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ. නමුත් මේ රජයේ නිලධාරියෙක් වාහනයක් පාවිච්චි කළ එකද ඔය කියපු මහා දූෂණ. මේවා කිරීමෙන් පවතින රජය කෙරෙහි කළකිරීමක් ජනතාව තුළ ඇතිවෙන්නේ. (නි)

:       0       0

ලංකා Wednesday, 23 November 2016 03:53 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

සුසිල් Wednesday, 23 November 2016 03:55 PM

මේ සිද්ධවෙන දේවල් ගැන අපිට දුකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1558 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 363 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 117 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 210 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 103 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site