IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


හිටපු පුරපතිනිය රිමාන්ඩ්

නිවාඩු නිකේතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියැයි මඩකලපුව හිටපු නගරාධිපතිනී සිවගීතා ප‍්‍රභාකරන් ඇතුළු සිව් දෙනෙක් නොවැම්බර් 07 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කළ මඩකලපුව මහේස්ත‍්‍රාත් එම්.ගනේෂරාජා මහතා සෙසු සැකකරුවන් පස් දෙනා ඇප මත මුදා හරිනු ලැබූහ.

හිටපු නගරාධිපතිනිය සහ ගණිකා වෘත්තියේ නිරතවූ බව කියන කාන්තාවන් දෙදෙනාද සිටිති. වැටලීමෙන් අත්අඩංගුවට ගත් සිවගීතා ප‍්‍රභාකරන්ගේ සැමියා ඇතුළු පස් දෙනා ඇප මත මුදා හැරිණි.

මඩකලපුව නගරයේ පිහිටි සිවගීතා ප‍්‍රභාකරන්ගේ නිවසේ නිවාඩු නිකේතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මත මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් 23 වැනිදා සිදුකළ වැටලීමකින් මඩකලපුව හිටපු නගරාධිපතිනිය සහ ගණිකා වෘත්තියේ නිරතවූ බව කියන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

හිටපු පුරපතිනිය රිමාන්ඩ්

සහන් Monday, 24 October 2016 11:02 AM

අපේ පරණ ආණ්ඩුවේ සෙට් එකත් ඕක අනුගමනය කරයිද දන්නේ නැහැ දැන් (නි)

:       0       0

චන්දි Monday, 24 October 2016 11:17 AM

ඔන්න බිස්නස්. (නි)

:       0       0

ලලිත් Monday, 24 October 2016 12:55 PM

ගණිකා මඩම් හිමිකාරියන් පුරපතිවෙන රටක් කොහෙද ඉතින් දියුණුවෙන්නේ? (නි)

:       0       0

කුමාරි Monday, 24 October 2016 01:51 PM

ගිය තැන නමගිය වැඩක් කරනවා වගෙයි

:       0       0

ධම්ම Monday, 24 October 2016 02:23 PM

ඉන්දියාවේත් මෙහෙම කෙනෙක් පාර්ලිමේන්තු ගියා මට මතකයි. (නි)

:       0       0

රොකී Monday, 24 October 2016 03:39 PM

පින්තූරයක්වත් දාන්නකෝ අඳුනාගන්න පුළුවන්ද බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 739 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 924 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 496 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 290 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 316 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 594 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 58 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site