රජයේ ඉඩමකින් බොරළු කැපියයි චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත ජූලි දෙවැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කරන තුරු පොලිසියේ රඳවා සිටි හිටපු නගරාධිපතිවරයා බැලීමට ඔහුගේ හිතවතුන්ට අවස්ථාව ලබාදීමට ද පොලිසිය කටයුතු කළේය.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු පුරපති රිමාන්ඩ්
සංජීව Sunday, 21 June 2015 03:24 AM
බොරළු විතරක් නෙමේ. රජයේ රක්ෂිතයකින් කුඹුක් ගස් කැපීමේ චෝදනාවකුත් මෙයාට තියනවලු. නගරාධිපති වෙලා දඹුල්ලට කරපු දෙයක් නම් නෑ. (නදී)
සුරන් Friday, 19 June 2015 08:16 AM
දඹුල්ලේ නිතිය ක්‍රියාත්මක වීම ගැන සතුටක් තියෙනවා. විල්පත්තුවේ වන විනාශය , අංක තහඩු නොමැති වාහන ධාවනය ගැන නිතිය ක්‍රියාත්මක නොවීම ගැන අසතුටක් තියෙන්නේ. (ම)