IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


හිටපු ප්‍රා මන්ත්‍රී පැය බාගයක් ඔළුවෙන් හිටගනී

විසිරුවාහැර ඇති පළාත් පාලන අයතන සඳහා නැවත පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බලකරමින් අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා කළුපටි  පැළඳ සභාව ඉදිරිපිට ඔළුවෙන් සිටගෙන විරෝධතාවයක් පැවැත්වීය. විනාඩි 30කට පසු ඔහු නැගිට ගියේය.

හෙලප්‍රිය නන්දරාජ මහතා කියා සිටින්නේ යහපාලන ආණ්ඩුවට දෙපයින් හිටගෙන වාචිකව සහ ලිඛිතව පළාත්  පාලන ආයතන මැතිවරණ පවත්වන ලෙස බලකළත්  එය සිදු නොකරන නිසා තමන් ඔළුවෙන් සිටගෙන මෙම විරෝධතාවය දක්වන බවයි.

විරෝධතාවයට එම සභාවේ හිටපු මන්ත්‍රී ඩග්ලස් ධර්මකිර්ති මහතාද සහභාගි වි සිටියේය.

hatton_2016331 hatton_2016331-2 hatton_2016331-3

 

 



අදහස් (0)

හිටපු ප්‍රා මන්ත්‍රී පැය බාගයක් ඔළුවෙන් හිටගනී

සජිත් Thursday, 31 March 2016 06:55 AM

එංගලන්තේ එංගලන්තේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(හේ)

:       0       0

ලක්ෂ්මන් කුමාර Thursday, 31 March 2016 06:56 AM

ඔලුවෙන් හිටවලා එල්ලන්න තිබ්බේ වෙන තැනකින් (හේ)

:       0       0

මනෝජ් Thursday, 31 March 2016 07:32 AM

අයි බලය ඉල්ලන්නේ? ප්‍රදේශය දියුණු කරන්න වෙන්න ඇති. (ම)

:       0       0

බමුණු ආරච්චි Friday, 01 April 2016 05:16 PM

අපි ඉඳගන්නකොට තියන පැත්ත එතුමා ඔලුවෙන් හිටගන්න තියලනේ! (නි)

:       0       0

චමින්ද Sunday, 03 April 2016 07:56 AM

ප්‍රාදේශීය සභා ඡන්ද ඕන නැහැ , මේ තියන විදිහ හොඳයි (බ)

:       0       0

ද්ල්ශාන් Saturday, 02 April 2016 12:59 PM

බලතල වලට ඇති තණ්හාවක්! කවදත් තමුන්ට අවාසියක් වනවාට තමා මෙවුන් බය. ජනතාවට හෙන ගැහුවත් බලන්නේ නැහැ.(රේ)

:       0       0

උමයංගනී Thursday, 31 March 2016 08:28 AM

අනේ මෙහෙමත් ජනතා සේවකයෝ! (නි)

:       0       0

කරුණාපාල Thursday, 31 March 2016 09:29 AM

ඔලුවට ලේ ගමන් කිරීම වැඩිවෙලා මොළය වර්ධනය වෙන්නත් එක්ක ඔලුවෙන් හිටගන්න එක හොඳයි. මේක මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීලට කරන්න පුලුවන් නම්, වඩාත් හොඳයි. ප්‍රදීප් කියලා තියනවා වගේ ඔය ප්‍රාදේශීය සභා අහෝසි කළයුතුයි. (නි)

:       0       0

චන්දි Thursday, 31 March 2016 09:30 AM

මේ ව්‍යායාමය හුදෙක් ජනතා දේපොළ මුදල් යටිමඩි ගැසීමට අවස්ථාවක් ඉක්මනින් ලබාගැනීමට නොව, අසරණ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට ලබාදීමටයි (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Thursday, 31 March 2016 09:35 AM

ඔව් ඔව් පළාත් සබා නිසානේ මෙයාල ජීවත් වෙන්නේ.මේ ජනතාවට ආදරේටද නැ එයාලට හම්බ කරගන්න කොමිස් ගහන්න ජරාව කන්න නැති නිසා මේ දුක (බ)

:       0       0

ධනුක Thursday, 31 March 2016 09:41 AM

මේවා දැක්කම මාර කලකිරීමක් ලංකාවේ දේශපාලනය ගැන ඇතිවෙන්නේ. (බ)

:       0       0

සුරංග Thursday, 31 March 2016 09:42 AM

දැන් හරි. මොලේ තියෙන්න ඕනෑ නියම තැනට එන්න ඇති (බ)

:       0       0

අර්ජුන රණවන Thursday, 31 March 2016 09:54 AM

හෙට පළාත් පාලන මැතිවරණය තියන්න තීරණය කරයි ? අනේ මෙහමත් කොලොප්පම් කාරයෝ (බ)

:       0       0

දනුක Thursday, 31 March 2016 10:07 AM

ප්‍රදීප් හරි. මමත් එකඟයි (නි)

:       0       0

උදය Thursday, 31 March 2016 10:37 AM

ඔළුවෙන් හිටගෙන හිටියට ඕවා කෙරෙන්නේ නැහැ මහත්තයෝ (නි)

:       0       0

කමණි‍ Thursday, 31 March 2016 10:43 AM

රටට සේවය කරන්නනේ මේ ඔක්කොම දුක් විඳින්නේ. අනේ වාසනාවන් අපිට! (නි)

:       0       0

කපුගේ Thursday, 31 March 2016 10:45 AM

බැහැලා තිබුන මොළය සංරක්ෂණය වෙන්න ඇති (නි)

:       0       0

බටන්ගල Thursday, 31 March 2016 10:45 AM

එච්චර අවුලක් නැහැ මොලය වෙන තැනක තියෙන නිසා. මේවට මිනිස්සු සැලෙන්නේ නැහැ. (බ)

:       0       0

තිස්ස Saturday, 02 April 2016 03:07 AM

නියම තැනට මොළය යයිද දැන්වත්? (නි)

:       0       0

රෙජිනෝල්ඩ් Thursday, 31 March 2016 12:02 PM

මෝඩ මිනිස්සු.(හේ)

:       0       0

මනෝජ් Saturday, 02 April 2016 04:22 AM

අනේ හැබෑට, බලතල වෙනුවෙන් තරඟකරන මහජන නියෝජතයෝ? (නි)

:       0       0

ලක්විදු Saturday, 02 April 2016 07:19 PM

මෙයාලා හොඳයි රිලා නැටුම් වලට. “ගහපන් පුතා බඩ පිනුමක්“ (නි)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 31 March 2016 05:54 AM

පිස්සුව තදවෙලා වගෙයි. (බ)

:       0       0

ඩයස් Thursday, 31 March 2016 05:54 AM

නූගත් අයට යමක් තේරුම් ගන්න බැහැ. බොහෝවිට මොලයට රුදිරය ගියාම මොලේ පෑදේවි. (බ)

:       0       0

බෙන්තර මහේෂ් Thursday, 31 March 2016 05:56 AM

ඔළුවෙන් සිට ගැනීමට ප්‍රථම ඔබ ඇතුළු කොළ නිල නඩයේ ලොකු පොඩි සියලු දෙනාට මහපොළොව මත දෙපයින් සිට ගැනීමට කියා දිය යුතුය. මන්දයත් මෙතෙක් කලක් පක්ෂ අභ්‍යන්තර අර්බුද හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ වැනි ජනතා මනස වෙනත් අතකට රැගෙන යන දේවල් කතා කළා විනා සැබෑ ජනතා ප්‍රශ්න යනු මොනවාදැයි නිකමට හෝ බුද්ධියෙන් විමසා නොබැලූ බැවිනි.(බ)

:       0       0

සහන් Thursday, 31 March 2016 05:58 AM

මුන්ව ඔළුවෙන් හිටවන්න ඕනේ සරමක් අන්දලා..මෝඩ යක්කු (බ)

:       0       0

හේරත් බණ්ඩා Thursday, 31 March 2016 06:00 AM

දැන් හරි පහළට ගිය මොළය උඩට එන්න පුළුවන් (බ)

:       0       0

හසන් Thursday, 31 March 2016 06:01 AM

ඔහොම ටිකක් ඉන්න ඔලුවට බහිනකම්. ඊට පස්සේ තේරෙයි (බ)

:       0       0

ෂෙල්ටන් Thursday, 31 March 2016 06:03 AM

මොකෙන් හිටගත්තත්..බීරි අලින්ට වීනා ගහල පලක් නැහැ. (බ)

:       0       0

නාමල් Thursday, 31 March 2016 06:18 AM

ඒකනම් හොදයි මොලේ නියම තෑනට ඒවි දෑන් මෙයාලගේ (බ)

:       0       0

ශාන් Thursday, 31 March 2016 06:19 AM

මේ වගේ මොලේ ඔලුවේ නැති උන් මොනවට පත් කරගත්තද මන්දා? (බ)

:       0       0

පෙරේරා Thursday, 31 March 2016 06:19 AM

ව්‍යවස්ථා විරෝධී අන්දමට ඡන්ද පවත්වන්නේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරන්න පුළුවන්නේ. ඔලුවෙන් හිටගෙන ප්‍රශ්නය විසඳන්න හදනවානම් මොලයක් පාවිච්චි කරලා කළ යුතු දේ දන්නේ නැති බවයි ඔය අඟවන්නේ. (බ)

:       0       0

රාධා Thursday, 31 March 2016 01:26 PM

මෙතක් කල් ඉඳගෙන ඉඳලා තියෙන්නේ මොලේ උඩද ? (කෞ)

:       0       0

උමේෂ් Thursday, 31 March 2016 06:22 AM

කරාටේ පන්ති ගිය ඊයෙ රෑ ඒකයි පුරුදු කරපුව උදේට පෙන්වනව ඇති ..(බ)

:       0       0

ප්‍රදීප් Thursday, 31 March 2016 06:23 AM

සියලුම ප්‍රාදේශීය සභා අහෝසි කළ යුතුයි. මේවල ඉන්න කට්ටිය මහජන සල්ලි හොරකමේ යෙදෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නෑ. ගමේ වැඩ ටික ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම සේවක හරහා කළ හැකිය. (බ)

:       0       0

ලක්ෂ්මන් කුමාර Thursday, 31 March 2016 06:25 AM

ඔලුවෙන් හිටගන්නේ ඔලුවක් නැතුවනේ ඒකනේ ප්‍රශ්නේ (බ)

:       0       0

ගමගේ Thursday, 31 March 2016 06:30 AM

හොද කොල්ලෙක් මෙයා දිනේෂ්ට අහුවෙලා විනාශයි (බ)

:       0       0

ආනන්ද ආර්. Monday, 04 April 2016 06:20 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 31 March 2016 06:43 AM

කොහොමත් මේ වගේ දේශපාලකයෝ වැඩි දෙනෙක් මොලේ උඩ වාඩිවෙලා තමයි රටේ ප්‍රශ්න දිහා බලන්නේ.(හේ)

:       0       0

ද සිල්වා Thursday, 31 March 2016 02:10 PM

මේ ගොල්ල නියෝජනය කරන්නේ රටේ පාලක පක්ෂ , මේ ගොල්ල මේක තමන්ගේ නායකයන් මගින් විසදා ගත යුතු ප්‍රශ්න (කෞ)

:       0       0

දිනේෂ් Thursday, 31 March 2016 06:48 AM

ලංකාවේ කියන්නත් ලජ්ජයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 530 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2565 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1785 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 980 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1159 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5348 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27367 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19632 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site