IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හිටපු ප්‍රා‘ මන්ත්‍රී ළඟ දඩ මස් තිබිලා

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මුවමස් හා ඉත්තෑමස් නිවසේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

හිටපු ප්‍රා‘ මන්ත්‍රී ළඟ දඩ මස් තිබිලා

සරත් Thursday, 21 August 2014 04:02 AM

මේ සුන්දර ලංකාව වනසන්නේ වෙන කවුරුත් නොව ඔය ප්‍රාදේශීය සභාවල සිටින සමහර ඇත්තන් විසින්ය (නි)

:       0       0

වසන්ති Thursday, 21 August 2014 04:02 AM

මේක සුළු දෙයක්ද? මොහු ප්‍රාදේශිය සභාවක හිටපු මන්ත්‍රී කෙනෙක්. (නි)

:       0       0

ධම්ම Thursday, 21 August 2014 04:03 AM

කොහොමද දන්නෙ නැහැ හඳුනාගත්තේ මේ මුවමස් හා ඉත්තෑමස්ම කියලා. (නි)

:       0       0

අසංක Thursday, 21 August 2014 04:16 AM

රටේ ලොකු මතයක් ගොඩනගමු, වැරදිකරුවන් වන දේශපාලකයන්ට ඡන්ද වලට ඉදිරිපත් වෙන්න බැරිවෙන විදිහේ නීතියක් සම්මත කරන්න කියලා. (සුළු වැරදි වලට පවා අදාල වෙන විදිහට). පැතිරිලා ගිහින් තිබෙන දේශපාලකයන්ගේ අපරාධ සහ හොරකම් රැල්ල යටපත් කරන්න තිබෙන හොඳම විදිහ එයයි මට හිතෙන විදිහට. (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 21 August 2014 04:15 AM

හිටපු අය ගැන වගේම බලයේ ඉන්න අය ගැනත් සොයා බලන්න වටිනවා (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 21 August 2014 04:25 AM

දැන් දැන් මස් වැද්දොත් වැහි වැහැලා (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 21 August 2014 11:59 AM

ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරුන් ගාවනේ බලනකොට දඩමස් තියෙන්නේ (නි)

:       0       0

සිල්වා Thursday, 21 August 2014 04:32 AM

නුදුසුදු අය පත්කළවිට ඔහොම දේවල් ඇති වෙන එක අහන්න දෙයක්ද? (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 21 August 2014 04:33 AM

ඉස්සර දඩමස් ෂුවර් හෝටලයක් තිබුනා තණමල්විල.අයිතිකාරයා ප්‍රසිද්ධ දේශපාලකයෙක්. (නි)

:       0       0

සේන Thursday, 21 August 2014 05:38 AM

අසංක මහත්මයා කියනදෙය තමය සිද්ධවිය යුත්තේ. නමුත් විසාල ප්‍රශ්නයක් තිබෙනවා. පොදු මහජනතාව වන අපි අතරේ පිළිගැනීමක් තිබෙනවා බලය යනු නීතියට ඉහළින් සිටීමේ හැකියාව කියලා. ඉතින් අපි කව්රුත් බලන්නේ විවිධ ක්‍රම වලින් මේ "බලය" ලබාගන්න, යන්තමින් හරි. (නි)

:       0       0

රූපවතී Thursday, 21 August 2014 06:05 AM

මොවුන් බලයට එන්න පොරකන්නේ ඇයි කියල දැන් හොඳට අපිට තේරෙනවා.අසරණ මිනිසා, සතා සීපාවා, ගහකොළ, පොදු වස්තුව සියල්ලම දේශයක් වශයෙන් කාලා කාබාසිනියා කරලා දමන්න මිස, අපිට ආදරේටද ..? (නි)

:       0       0

කුමාර් Thursday, 21 August 2014 06:09 AM

ලංකාවේ උපාසක මහත්වරුන්ට ඉතින් දඩමස් නැතුවම බැහැනේ. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Thursday, 21 August 2014 06:22 AM

" හිටපු" අයගේ ගෙවල් වල තියෙන ඒවා ඇල්ලුවට "ඉන්න" අයගේ ගෙවල් වල ඒවා අල්ලන්න පහසු වෙන එකක් නැහැ. (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 21 August 2014 06:54 AM

දඩ මස්කන්නෝ කුමට උපන්නෝ? (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 21 August 2014 06:56 AM

දැන් මස් වැද්දෝ වෙලා ඉන්නේ මේ අයද? (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 21 August 2014 03:21 PM

ගෙයක්ද? මස් කඩයක්ද? (නි)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​, Thursday, 21 August 2014 08:22 AM

හොදට කාලාබිලා පුරුදු කෙනෙක් වගේ (නදී)

:       0       0

මහින්ද Thursday, 21 August 2014 05:38 PM

හක්කේ බුදුරැස් ... බොක්කේ දඩමස් ... (නි)

:       0       0

රණතුංග Thursday, 21 August 2014 08:46 PM

කුමාර්,ඔයා කොහොමද දන්නේ මෙයා උපාසක මහත්තයෙක්ද කියලා.මට පෙන්නේ ඔයා, කැරකිලා කැරකිලා ආපහු,පරණ තත්වයටම එනවා වගෙයි.පරිස්සමින් වචන හසුරු වන්න.(ස)

:       0       0

යොහාන් Thursday, 21 August 2014 02:31 AM

ඉතින් සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 August 2014 03:09 AM

එක අතකට මේක ඉතින් අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 21 August 2014 03:09 AM

දඩ මස් ගෙවල්වල තිබෙන මිනිසුන් කොපමණ ලංකාවේ ඇත්ද? මීට වඩා සතුන් දඩයම් කරන මිනිසුන්, අලි පැටවුන් බලෙන් අල්ලා තියාගෙන ඉන්න මිනිසුන් ගැන අවධානය යොමු විය යුතුයි කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 21 August 2014 03:11 AM

එයා හිටපු මන්ත්‍රී කෙනෙක් නිසා ඕක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. (නි)

:       0       0

සෙනරත් Thursday, 21 August 2014 03:15 AM

එක මස් වර්ගයක් විතරක් තිබුනා නම්, ඒක කෑමට සල්ලි වලට ගෙනල්ලා කියලාවත් හිතන්න තිබුනා. (නි)

:       0       0

සත්‍යයා Friday, 22 August 2014 01:27 AM

මේයා විශ්‍රාම ගිය මස් වැද්දෙක්. ඉහත ආත්මයේදී පිඹුරෙක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 402 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 438 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 725 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 560 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 395 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 730 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site