IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හිටපු ප්‍රා සභාපතිගෙන් දැරිය වන්දි ඉල්ලයි

අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ  හිටපු සභාපති ලියනගේ සුනිල් නැමැත්තාගේ  අතවරයට ලක් වීම නිසා රජයේ පාසලකට ඇතුළු වී අධ්‍යාපනය ලැබීමේ  මුලික අයිවාසිකම අහිමි ඇතැයි  සඳහන් කරමින්  ඊට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20 ක් සහ තමන් ඉගෙනුම ලැබු පාසලට යළි  ඇතුලත් කිරීමට  නියෝග කරන ලෙස ඉල්ලා  පහළොස්හැවිරිදි දැරියක් සිය මවගේ මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.



අදහස් (0)

හිටපු ප්‍රා සභාපතිගෙන් දැරිය වන්දි ඉල්ලයි

අසේල Friday, 11 October 2013 01:01 PM

මම ඉන්න සිංගප්පුරුවේ නම් 18න් පහළ දැරියකගේ කැමැත්තෙන් වැඩිහිටියෙකු සමග සිටියත් එය දරුණු අපරාධ නඩුවකි. අඩුම තරමේ වසර 20,30 වත් සිර ගතවන වරදකි. ලංකාවේ එහෙම නීතියක් නැද්ද? මෙම දැරියගේ අසරණ බව වන්දියක් ඉල්ලීමෙන්ම පෙනියනවා. (නි)

:       0       0

සෙලනිකස් Thursday, 10 October 2013 05:46 PM

මේ අතවර චෝදනාව තවම නීතියෙන් ඔප්පුවෙලා නැහැ නේද? ඒ නිසා මම නම් හිතන්නේ නැහැ මේක හරි යයි කියලා (නි)

:       0       0

මොහාන් Thursday, 10 October 2013 05:51 PM

ලක්ෂ 20 මදි නේද? කෝටියක්වත් ඉල්ලන්න (නි)

:       0       0

රවී Thursday, 10 October 2013 06:04 PM

අර එක්කෙනෙක් 400ක දුෂණයක් සමරන්න පාටියකුත් දැම්මා නේද? ඔය වගේ අය ඉන්නකම් අපේ රටේ නම් කවදාවත් දියුණුවක් දකින්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

සිරියලතා Thursday, 10 October 2013 06:10 PM

කෝටි 200 ක්වත් ඉල්ලුවා නම් අර නිලි හුටපට වගේ අඩුම ගානේ අන්තිමේදී ලක්ෂ 20ක් වත් හම්බ වේවි (නි)

:       0       0

අමිල - කටුනායක Friday, 11 October 2013 01:27 PM

කෙල්ලට කරදරයක් කරයිද?? (ස)

:       0       0

මංචනායක Friday, 11 October 2013 05:57 AM

හෙට අනිද්දා ප්‍රාදේශීය සභාවේ අයට උසස්වීමක් ලැබිලා දැරියට ගෙදර යන්න වේවිද දන්නෙ නැහැ. මේ ලංකාවේ ඕවා තමයි වෙන්නේ. (නි)

:       0       0

සත්‍යයා Friday, 11 October 2013 05:58 AM

එක්කෙනෙක් අල්ලෙක් ගැන කතා කරනවා. මලලා ට එල්ල වූ වෙඩි උණ්ඩය නවත්වන්න. මලලා ට වෙඩි තියපු තලිබාන් ත්‍රස්තයෝ ඇයගේ දෙමව් පියෝ වෛද්‍ය වරුන් ට යාඥා කරපු හින්ද අගේ ජීවිතය බේරුනා. ලංකාවේ දැරිය කෙලසුනේ ආගමික හේතුවක් නිසා නොව පාහර ජඩ දේශපාලනය නිසා කියල පොඩි ළමයෙක් පවා දන්නවා. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 10 October 2013 06:49 PM

රවී, අර එක්කෙනෙක් 400ක දුෂණයක් සමරන්න පාටියකුත් දැම්මා නේද? ඔය වගේ අය ඉන්නකම් අපේ රටේ නම් කවදාවත් දියුණුවක් දකින්න ලැබෙන්නේ නැහැ.ඒ පාටියට වැඩම කළෙත් නියම දේශප්‍රේමී නායකයෝලු. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 10 October 2013 06:50 PM

නිසියාකාර නීතියක් නැති රටේ මොනවා ඉල්ලුවත් වැඩක් නැහැ. (නි)

:       0       0

කුසුම් Friday, 11 October 2013 02:28 PM

විදුහල්පති කරලා තියෙන්නේ මන්ත්‍රී කලාට දෙවැනි නොවන ක්‍රියාවක් . ජාතියේ අවාසනාවට දෝ, සානුකම්පිත මානුෂිය ආකල්ප මිනිස්සු තුලින් ගිලිහිලා. දේශපාලන බලයක් තියනවනම්, ස්ත්‍රී දුෂණ, මිනීමැරුම්, හොර මැරකම් කරන්න බිය විය යුතු නැහැ කියන ආකල්පය මේ වනවිටත් සමාජ ගතවී හමාරයි. ලංකාවේ කාන්තා සංවිධාන වල ක්‍රියාකාරිත්වය කොයිබටද?(දිල්)

:       0       0

කැනඩා දිසා Friday, 11 October 2013 07:48 AM

ලොක්කන්ගේ වැරදි මේවා. එයාලා තමයි මේවට වග කියන්න ඕනෑ (නි)

:       0       0

රණා Friday, 11 October 2013 08:13 AM

මොහු වැරදිත් කරලා තාම ඉන්නේ එළියේද? අයියෝ! අපේ නීතිය.....? කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්.... (නි)

:       0       0

ටී. Thursday, 10 October 2013 07:13 PM

නඩුව උසාවියට ගිය විට මේ ළමයා කියයිද දන්නෙ නැහැ ඒ මාමා මගේ ඉල්ලීමට තමයි එහෙම කළේ, ඒක දුෂණයක් නෙමෙයි කියලා. මොකද අද කාලේ වෙන්නෙ එහෙම දේවල්නේ (නි)

:       0       0

වසන්ත Thursday, 10 October 2013 07:20 PM

මේ ගාන මදි. මෙය ලක්ෂ 200 ක් දක්වා වැඩි කරන්න. මෙය ඇත්තටම ලොකු අසාධාරණයක්. (නි)

:       0       0

චන්දිම Friday, 11 October 2013 08:37 AM

කෝ අර කාන්තා අයිතීන් ගැන කතාකරන සංවිධාන වල නෝනලා? (නි)

:       0       0

අමිල Saturday, 12 October 2013 09:37 AM

නාලක, රටේ බලගතු වගකිවයුත්තෝ බැලූ නිසානෙ සභාපතිතුමා නිදොස් වෙලා නිදහස් වුණේ. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)

:       0       0

ආරියසේන Thursday, 10 October 2013 07:52 PM

ලක්ෂ විස්සක් නම් මදි,ළමා අපචාර වලට යල් පැනපු නීති ඉවත් කර දැඩි නීති, දැඩි දඩුවම් පැනවිය යුතු කාලය එළඹී ඇත.බැලුවහම පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් හිරේ නොගිය කෙනෙක් නැති පාටයි. (නි)

:       0       0

නාලක Friday, 11 October 2013 09:18 AM

රටේ බලගතු වගකිවයුත්තෝ මෙවැනි සිද්ධීන් ගැන දැඩි අවධානය යොමුකරත්වා! (නි)

:       0       0

ගජමන් Thursday, 10 October 2013 08:01 PM

මිලියන 20 ක් ඉල්ලුවත් නඩුවේ තීන්දුව ලැබෙනකොට ළමයා කසාදත් බැඳලා සිටීවි (නි)

:       0       0

අමිල පීරීස් Friday, 11 October 2013 09:30 AM

ස්ත්‍රී දුෂකයා ට තවම දඩුවම් ලැබී නැත්ද ? ස්ත්‍රී දුෂණ නඩු කඩිනමින් විභාග කිරීමට කටයුතු කරන්න. ඇප පිට එලියට ඇවිත් තව තව අපරද වැඩ කරමින් සිටි. දේශපාලන බලවතෙක් නම් ඇප දෙන්නම හොද නැ. දේශපාලනය කරන කෙනෙක් නම් ඔහුගේ බලතල ඉවත් කරීම හා ඔහුට විරුද්දව විනයානුකුල පියවර ගන්න. දුෂිත තැනැත්තියට ලොකු වන්දි මුදලක් ගෙවීමට නීති සලසන්න(දිල්)

:       0       0

දර්ශන් Thursday, 10 October 2013 08:30 PM

කවුද එතකොට අර 100 සැමරුවේ? (නි)

:       0       0

අස්මිත් Thursday, 10 October 2013 08:41 PM

ලක්ෂ විස්සක් මදි. ඔය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයට මීට වඩා දඩුවමක් දෙන්න නීති පොතේ අලුතින් හරි දඩුවම් සකස් කරන්න නොහැකිද හැබෑටම? ආගමික නායකයන් ඇයි මේවට කතා නොකරන්නේ? මුලික අයිතිවාසිකම් පෙත්සම් යොමු කරන්න නොහැකි උදවිය රටේ ඕනෑ තරම් ඉන්නවා. ලැජ්ජාව/නුගත්කම /අසරණකම/දුර්වලකම හින්දා.එයාලටත් සාධාරනයක්/යුක්තියක් වශයෙන් දැඩි දඩුවම් පමුණුවන එකයි නීතියේ යුතුකම! (නි)

:       0       0

මැණික් Thursday, 10 October 2013 08:43 PM

අයියෝ! 20 කින් මොනවා කරන්නද දරුවෝ? 50ක්වත් ඉල්ලන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 11 October 2013 10:45 AM

ඉතින් මම අහන්නේ ඔය දේශප්‍රේමී අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සිටි අහවලා අද ඉන්නේ මහ උළු ගෙදර කූරු ගණන් කර කරද?නැත්නම් රජ සැප විදිමින්ද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 11 October 2013 10:47 AM

අපේ මිනිස්සු පොලවේ පස් කාලා හිටපු අග්‍රවිනිශ්චයකාර තුමියව ගෙදර ඇරපු දවසෙම මම දන ගත්ත දැන් ඉතින් අපිට වැඩ වැරැදුණා කියලා .(දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 11 October 2013 10:48 AM

රට මේ තැනට ගෙන ආ සියලු දේශප්‍රේමී ජන නායකයන්ට අපගේ ප්‍රණාමය. (ස)

:       0       0

කර්ත්ලිස් i Thursday, 10 October 2013 10:07 PM

මෙයා නේද අර 500 කප් ගත්හඑක්කෙනා, මට දන්නේ මතක් වුණේ(දිල්)

:       0       0

දිනේෂ් Thursday, 10 October 2013 04:48 PM

එකනම් හොද වැඩක් ඔය මිනිස්සුන්ට ඔහොම තමයි කරන්න ඕනි (දිල්)

:       0       0

මානගේ Friday, 11 October 2013 12:32 AM

මෙවැනි මුදලක් ඉල්ලීමෙන් තේරුම් යන්නේ එම දරුවාට ජීවිතය පිළිබඳව ඇති තේරුම් ගැනීමයි.එයාගේ වයසට ලක්ෂ 20 ක් කියන්නේ ලොකු මුදලක් කියා තමයි හිතාගෙන ඉන්නේ. ඔය නඩුවේ තීන්දුව ලැබෙනවිට එහි වටිනාකම අද රු.5000/=ක් විතර වෙයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 04:54 PM

තව ටික දවසකින් අපිට බලාගන්න පුළුවන් වෙයි දැරිය වැරදි කාරී කරලා සභාපති අහිංසකයි කියල පෙන්වන හැටි. (දිල්)

:       0       0

මොහමඩ් Friday, 11 October 2013 12:48 AM

මලාලා කියන්නේ මුස්ලිම් දැරිවියක්. මේ ළමයා සිංහල බෞද්ධ ළමයෙක්. අල්ලාගෙ බැල්ම තියෙනකම් වරදින්නේ නැහැ. (නි)

:       0       0

සුනිල් Friday, 11 October 2013 01:15 AM

හොදටම මදි දුවේ. මිලියන 200ක් ඉල්ලන්න තිබුනේ. (නි)

:       0       0

නුවන් Thursday, 10 October 2013 05:07 PM

දරුවෙකුගේ අධ්‍යාපනය වටින්නේ ලක්ෂ 20 ක්ද? (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 10 October 2013 05:10 PM

ලක්ෂ විස්සද ඇයගේ ජීවිතය වටින්නේ? හරිනම් මිලියන විස්සකුත් මදි (නි)

:       0       0

උපාලි Friday, 11 October 2013 01:55 AM

වන්දිය ඉල්ලා තිබෙන්නේ සභාපතිගෙන්ද, නැත්නම් පාසලින් අස්වෙන්න වූ නිසා විදුහල්පතිගෙන්ද දන්නෙ නැහැ.(අද වෙන්නෙ එහෙම දේවල්නේ)අරයගෙන් නම් කෝටි දෙසීයක්වත් ඉල්ලන්න ඕනෑ. (නි)

:       0       0

සරා Thursday, 10 October 2013 05:16 PM

ලක්ෂ 20 ක්? මදි මදි හොඳටම මදි. (නි)

:       0       0

අචිනි Thursday, 10 October 2013 05:19 PM

මේ අතවරයට ලක්වුණු දැරියට අර කොහෙද රටේ අහවලාගේ නියෝග මත නඩුව ඉල්ලා අස්කරගෙන, සභාපතිව නිදොස් කොට නිදහස් කරන්න වෙයිද කියලයි මට සැක (නි)

:       0       0

ලාල් Friday, 11 October 2013 02:51 AM

හොද නඩුකාරතුමියක්. ඉදිරියේදී නඩුව අහන්න පුළුවන් වුණොත් හොදයි (නි)

:       0       0

දුමින්ද Thursday, 10 October 2013 05:28 PM

ළමා සහ කාන්තා සංවිධාන මෙයට සහයෝගය දැක්විය යුතුයි. නැවත පාසලේදී අධ්‍යාපනය ලබනවිට වගකිවයුතු ආයතන නිරීක්ෂණය කරමින් සහයෝගය දිය යුතුයි (නි)

:       0       0

කමල් Thursday, 10 October 2013 05:31 PM

මේ දැරිය මලාල වගේ ජනප්‍රිය නැහැනේ. ඒකයි කවුරුත් බලන්නේ නැත්තේ. ඒකයි ගොඩක් අය ඉදිරිපත් වෙන්නේ නැත්තේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 440 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 471 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10466 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3073 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3853 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6140 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19486 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site