IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හිටපු ප්‍රා සභාපති ව්‍යාපාරිකයකුට ගහලා

හෝමාගම ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික කෝරළගේ ගොඩගම හෝටලයකදී ව්‍යාපාරිකයකුට පහර දුන්නැයි කියන වීඩියෝ පටයක් එසැණට ලැබී ඇත.

පහර කෑ ව්‍යාපාරිකයා රෝහල් ගත කරනු ලැබ සිටී.

තමා ඔහුට පහර නොදුන් බව හිටපු සභාපති කියයි.



අදහස් (0)

හිටපු ප්‍රා සභාපති ව්‍යාපාරිකයකුට ගහලා

චන්ද්‍ර වීරසිංහ Thursday, 30 June 2016 11:45 PM

ඔහොම යමුකෝ!! පට්ටම් ගැලවුණ දවසක් ආ දාට කර්මය පළදේවි (නි)

:       0       0

රොකී Friday, 01 July 2016 12:32 AM

මේ වගේ මැරයින්ට ඡන්දෙ දෙන්නේ ඇයි? ප්‍රාදේශීය සභා අහෝසිකර පරණ ගම්සභා ක්‍රමයට යමු. (නි)

:       0       0

ජනිත් Friday, 01 July 2016 12:47 AM

මිනිපෙ හරියට හරි. මිනිසුන්ගේ පරිප්පු ඇටේට සිට බදු ගහලා ගන්න සල්ලි වියදම් වෙන්නේ මේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා කට්ටියට වාහන අරගෙන දෙන්නයි, පිටරට සාවාරි යන්නයි. දැන්වත් පළාත් සභා ප්‍රාදේශීය සභා අහෝසි කරන්න. මේ පාරවල් හදන්න, කාණු හදන්න මන්ත්‍රීලා මොකටද? මේවා පරිගණකයෙන් මිනිස්සු නැතුව කරගන්න පුළුවන්. කවදටද කොයි පාරද අලුත්වැඩියා කරන්න ඕනෑ කියලා පරිගණක ආධාරයෙන් දැනගන්න පුළුවන්. ජෝර්දාන් වල මන්ත්‍රීලා ඉන්නේ 50 ට අඩුවෙන්. අපිට වඩා සල්ලි තියෙන රටවල්. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීලා 100 ක් හොඳටම ඇති (නි)

:       0       0

කරු Friday, 01 July 2016 12:47 AM

හා‍ෙඳ ව‍ෙලාවට සීසීටීවී තිබුන‍ෙ. නැත්නම් මුදලාලි හිරේ. (නි)

:       0       0

පුෂ්ප Friday, 01 July 2016 01:56 AM

මොවුන්ට මහජනතාව විසින්ම පාඩමක් උගන්වන්න ඕනෑ. (නි)

:       0       0

දිල්ෂාන් Friday, 01 July 2016 10:22 AM

පුෂ්පා හරි. අපි තමයි එක්වෙලා පාඩමක් උගන්වන්න ඕනෑ. කිසිම ආණ්ඩුවකින් එය බලාපොරොත්තු වෙන්න බැහැ. (ර)

:       0       0

තිස්ස Friday, 01 July 2016 02:26 AM

මුළු පොලිසියම එක මිනිහෙකුට බයද? පලා බබෙකුට ආණ්ඩුවක් බයයිද? ඔන්න හැටි! කීදෙනෙකුට ගැහුවද දැන්? කෝ නීතිය? පොඩි අපිට තමයි සේරම (නි)

:       0       0

පිටිගල Friday, 01 July 2016 02:32 AM

අයියෝ පොලිසියත් අසරණයි. කුමන ආණ්ඩුවක හෝ මැරයෝ ඉස්සරහා සැලියුට් ගහනවා ඇරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් තිබේද? ඒක නේද නියම තත්වය. (නි)

:       0       0

කමල් Friday, 01 July 2016 02:34 AM

මෙහෙමත් චණ්ඩි? මොවුන් මුළු රටටම අවදානමක්. (නි)

:       0       0

තිලක්-නුවර Friday, 01 July 2016 03:10 AM

මුදලාලි පොඩ්ඩක් තේරුම් ගන්නේ ඕනෑ. මන්ත්‍රීවරයෙක් කියන්න විශාල බලතල තියන අය. මේ අය එක්ක මොකටද හැප්පෙන්න ගියේ. මහජතාව වාහන පර්මිට් දෙනවා. මුදලාලිලා කප්පම් දෙනවා. මේක එක්තරා විදිහක රටේ සම්ප්‍රදායක්. (නි)

:       0       0

අනුර Friday, 01 July 2016 03:12 AM

මුදලාලි බිල ගෙවන්න කියන්න ඇති. ඉතින් දෙන්න ඇති බඩ කට පිරෙන්න. මන්ත්‍රී වාහන පර්මිට් පොඩ්ඩක් වැඩි කරන්න. ගොඩක් මන්ත්‍රීලා ලක්ෂ 200 මදි කියලා තරහෙන් ඉන්නේ. (නි)

:       0       0

තබුක් සිල්වා Thursday, 30 June 2016 11:49 AM

පොලිස් පති තුමනි බලතල නිලතල නොබලා නිතිය ක්‍රියාත්මක කරන්න (ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 30 June 2016 12:18 PM

මේ වගේ මැර කාලකන්නින්ව ජනතා ඡන්දෙන් පත් කල අයට මඩුවලිගයෙන් තලන්න ඕනෑ (ම)

:       0       0

සුමිත්‍රා Thursday, 30 June 2016 12:21 PM

මොහු මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද...........මෙහෙම ගහනවා ද ? (ම)

:       0       0

අසංක Thursday, 30 June 2016 12:49 PM

ගහන්න ගහන්න වදිනවා කියන්නේ මේකට තමයි.(හේ)

:       0       0

සංඛ Friday, 01 July 2016 04:28 AM

හිටපු රජයේ ගෝලයෝනේ. ඒ අඩි පාරේ යන්නේ නැතුව වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

රණවිර Thursday, 30 June 2016 01:36 PM

මෙයාගේ මේ පලවෙනි මැර ක්‍රියාව නෙවෙයිනේ .ඔය විදිහට මිනිස්සුන්ට ගහන්නේ ජාතකේ වැරැද්ද.යහපාලන රජයක් තියෙද්දී මෙහෙම ගහනවානම් මෙයාගේ අය හිටියනම් කොහොම වෙයිද.. (බ)

:       0       0

සුනිල් Thursday, 30 June 2016 01:45 PM

මේ තිරිසන් හැටියට පහර දෙන්නේ තවත් මනුස්සයෙකුට නේද? මේකද අපේ දේශපාලනේ? (බ)

:       0       0

සහන් Thursday, 30 June 2016 01:57 PM

මෙයත් අප්පොච්චිව නැගිටවන්න යන කෙනෙක් නේද (බ)

:       0       0

පද්මිණි Friday, 01 July 2016 04:49 AM

බොරුවෙන්ම උපන් අප්පච්චිගේ පුත්තු. (ම)

:       0       0

බමුණු Thursday, 30 June 2016 02:21 PM

ඔබට සල්ලි තිබෙනවානේ නාදුනන තුවක්කුකරුවෙකුට වැඩේ බාර දෙන්න මම නම් කරන්නේ එකයි ලක්ෂ දෙක තුනක් ගියාට කමක් නැත පළිය ගත්තම ඇති. (බ)

:       0       0

අතුල Thursday, 30 June 2016 02:40 PM

බයවෙන්න එපා මෛත්‍රී රනිල් ගේ පක්ෂයට ආපු ගමන් සේරම නඩු ඉවරයි නියම රට කාට කියන්නද මේවා (බ)

:       0       0

නවරත්න බණ්ඩාර Thursday, 30 June 2016 03:26 PM

රටේ නීතිය මෙයට වඩා තදින් ශක්තිමත් කළ යුතුයි .මිනිස්සු නීතියට බය නැහැ වගේ (බ)

:       0       0

අතුල Thursday, 30 June 2016 03:25 PM

අනේ ඉතින් සාමාන්‍ය මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි , ඕන නම් උසාවි දාවී එ්වෙලාවෙම ඇප දෙයි , ඊට පසුව නඩු , ගුටි කාපු මිනිහා , මැරෙනතුරු නඩු කියන්න ඕන , දියුණු රටක මිනිහෙකුට අත තිබ්බොත් , එයා කාගේ කවුරු වුනත් ඇතුලේ , වන්දියක් ගෙවල හිරෙත්දාල එනකොට , ආයිත් අම්මේ මුත්තේ කියුවත් .ගහන්න යන්නේ නැහැ . අපට දෙන්න අපි රට හරිගස්සල පෙන්වන්න (බ)

:       0       0

විද්‍යා Thursday, 30 June 2016 03:34 PM

සුද්දා හෝටල් හැදීම ඉගැන්නුවා. සුනඛයා එතනට ගොස් පහරනවා. මිනිසුනේ සංවර සමාජය ගොඩ නැගීමට නැගිටියව්. (බ)

:       0       0

සමන්ත Thursday, 30 June 2016 03:47 PM

ඔය තියෙන්නේ මහින්දගේ ගෝලයන්ගේ වැඩ සජින් වාස් ඉදලා, කුරුණෑගල, හෝමාගම ප්‍රාදේශීය සභා කාරය දක්වාම මැරයෝ. මිනිස්සු බය කරගෙන හොරකම් කළා. දැන්වත් මේවා නවත්තමුද (බ)

:       0       0

මිනිපෙ Thursday, 30 June 2016 03:51 PM

ප්‍රාදේශීය සභා පාලනයෙන් ගමට නරකක් මිස හොදක් සිදුවනේ නැත .උතුම් ලංකාව වැනි පොඩි රටකට,පළාත් සභා අවශ්‍ය නැත.මහා ජනයා විසින් පාලකයන්ට යම්කිසි බලවේගයක් පටන් ගත යුතුයි. (බ)

:       0       0

හේවා Thursday, 30 June 2016 05:13 PM

වඳුරන්ට දැලි පිහි අහුවුණාම ඔහොම තමා (නි)

:       0       0

අරවින්ද Thursday, 30 June 2016 06:42 PM

මෙන්න නියම ජනතා නියෝජිතයෝ! (නි)

:       0       0

ලංකාසිරි Thursday, 30 June 2016 06:42 PM

ව්‍යාපාරිකයාගේ ඉවසීමේ ශක්තියක මහත! (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 30 June 2016 07:08 PM

ජනවාරි 8 මිනිස්සු ඡන්දෙ දුන්නේ මේ වගේ අයගෙන් රට බේරගන්න තමයි (නි)

:       0       0

රත්න Thursday, 30 June 2016 08:20 PM

මේ නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ (නි)

:       0       0

කරුණාපාල Friday, 01 July 2016 07:53 AM

මම නම් රජයෙන් ඉල්ලා සිටින්නේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුර අහෝසි කල යුතුයි කියලයි. (ර)

:       0       0

හේවා Thursday, 30 June 2016 08:56 PM

මෙයාලට ගිය කල! කොහොම හිටපු අයද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 7 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 54 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1320 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 582 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 996 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 291 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site