( නිමන්ති රණසිංහ )
හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද ( 01) අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මූලස්ථානයට ඇතුළු වන විදුලි සෝපානයකදී පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු පොලිස්පතිවරයා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිටපු පොලිස්පති පූජිත් අත්අඩංගුවට
thushara Tuesday, 01 October 2019 07:32 AM
මම හිතුව අර බෝම්බ සිද්ධියට කියලා .
Perera Tuesday, 01 October 2019 07:44 AM
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසේ විතරක් නෙවේ මුළු ලෝකෙම පළමු වතාවට වෙන්න ඇති පොලිසිය විසින් පොලිස්පතිවරයෙක් මේ වගේ අත් අඩංගුවට අරන් තියෙන්නේ.
NishanThursday, 03 October 2019 10:03 AM
එ්ක නම් අරුමයක් නෙවෙයි. එ්ත් මෙතන ලොකුම පුදුමය ඔය සිද්ධිය වෙලත් අවුරුද්දකට වැඩියි. එතකන් මොකද මේකට නියෝග දීපු කෙනා කලේ? තනිකරම පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගන්න බැරිවුණු එකේ කේන්තිය පිරිමහ ගැනීමක්...
ajith Tuesday, 01 October 2019 07:46 AM
හවසට ඇප දේවි. අපි නොදන්න සී.අයි.ඩී
Ksc Tuesday, 01 October 2019 08:16 AM
මේවා නම් පැහැදිලිවම පලිගැනීම්. මේ වෙන්නෙ නීතිය නම් නිලයෙ ඉද්දි වැඩ තහනම් කරලා පරික්ෂණ නොකර මෙතෙක් පොල්ගෑවද? කොයි දේශපාලකයගෙ උවමනාවද මේ ඉටුකලේ කියල රටට කිව්වා නම්. නිලධාරින් දේශපාලකයින්ගෙ පුද්ගලික උවමනා ඉටුකරනතාක් කල් මේ රට හදන්න බැහැ
sam Tuesday, 01 October 2019 08:20 AM
දැන් එක්කෙනෙක්ට ඇප දුන්නා. ඒ වගේම ඩිෆෙන්ඩර් එකකින් කොල්ලෙක්ව පැහැරගෙන ගිය කෙනෙක්ටත් පැය දෙකෙන් ඇප දුන්නා. පොලිස් ලොක්කට මොකද කරන්නේ?
chinthaka Tuesday, 01 October 2019 08:30 AM
2015 දී දේශපාලන වේදිකාවලට නැගී, පහුගිය ආණ්ඩුවට බනිමින් තනතුරු ලබාගත් මේ යහපාලන පොලිස් නිලධාරියා ගැන ජනතාවගේ ඇත්තේ ප්‍රසාදයක් නෙමෙයි. එත් ප්‍රශ්නය එක නෙමෙයි. මෙච්චර ලොකු තානතුරක් දරපු මොහුව මෙවැනි ඉතාසුලු "බැන තර්ජනය" කිරීමකට අත් අඩංගුවට ගත් අපේ කඩිසර පොලිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අර අහිංසක මිනිසුන් තුන්සිය ගානක් මොහොතකින් පරලොව යවපු ප්‍රස්තවාදීන්ව දවසකටවත් පොලිසියට නොගෙන්නුවේ ඇයි කියන එකයි අර වඳ සැත්කම් 8,000 කරලා නූපන් බිලිදුන් දහස්ගනක් මරපු අයට ඇප දීලා ගෙදර යැව්වේ කොහොමද කියන එකයි.
KumarWednesday, 02 October 2019 04:08 PM
එතකොට 2015 රජයේ උසස් රැකියාවක් කරන අතර අයියගේ ඡන්ද රැස්වීම්වල කතා පැවැත්තුව කෙනෙක් නේද? දැන් ජනාධිපති වෙන්න හදන්නේ... එ් කෙනා ගැන අප්‍රසාදයක් නැද්ද? අත්අඩංගුවට ගත් පොලිස්පති දේශපාලන රැස්වීම්වල සිටියා කියන එක බොරුවක්...
නිිමල් Tuesday, 01 October 2019 09:44 AM
භාවනාව ගිය දුර.
kanthini Tuesday, 01 October 2019 06:11 PM
මේවා මහා පොලව නුහුලන යහපාලනයේ අපරාද
justin Wednesday, 02 October 2019 04:08 AM
පොලිස්පති ඇත්ත හෙළි කරපු එකේ ඵල විපාක.