මිද්දෙනිය තලාවේ දී තිදෙනකුට පහර දුන් බව කියන දකුණු පළාත් සභා අපේක්ෂක හිටපු පළාත් ඇමැති සී ඩී වී උපුල් සහ තවත් අයකුට වලස්මුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ඩබ්ලිව් එල් සේරසිංහ මහතා රුපියල් දෙලක්ෂය බැගින් ඇප නියම කළේය.
ඔහු දකුණු පළාත් සභා එජාප අපේක්ෂක සෝමපාල ඒකනායකගේ සහෝදරයකුට හා තවත් අයකුට පහර දී ඇතැයි අධිකරණයේ දී කියැවිණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු පළාත් ඇමැති උපුල්ට ඇප
වීරසිංහ Tuesday, 11 February 2014 03:31 AM
නැවත නිතිය කඩන්න හැදුවොත් සදා කලිකවම හිරේ තියන්න (දී)
සමන්ත Tuesday, 11 February 2014 04:37 AM
දේශපාලනය කියන්නේ කටින් කියන්න පුළුවන් දෙයක් නොවෙයි , කරලාම බලන්න (දී)
සත්‍යයා Monday, 10 February 2014 04:31 PM
පහර දෙන්න බැරිනම් ඡන්දෙ ඉල්ලන්න සුදුසු නැහැ. (නදී)
සෙන්සා Tuesday, 11 February 2014 08:06 AM
වෙනමම පොලිසියක් දාන්න වෙනවා මෙ දේශපාලකයන්ගේ කටයුතු පිළිබදව ක්‍රියා කරන්න. (දී)
සත්‍යා Tuesday, 11 February 2014 01:31 AM
දැනට ඇප. චන්දෙදි ඇපත් නැහැ. (දී)