IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හිටපු පළාත් මන්ත්‍රී සිරුර ළිදේ

උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී හා ජාතික හෙළ උරුමයේ සංවිධායකවරයකු වු බී කේ ගුණරත්න මහතාගේ සිරුර (60) මැදිරිගිරියේ පාළු හා අනාරක්ෂිත ළිඳකින් අද සොයාගත් බව පොලීසිය කියයි.

පසු ගිය 30 වැනිදා ඔහු  නිවසින් බැහැරව ගොස් ඇතැයි ද එතැන් පටන් ඔහු ආගිය අතක් නැතැයි ද ඔහුගේ බිරිය කළ පැමිණිල්ලේ සඳහන්වේ.



අදහස් (0)

හිටපු පළාත් මන්ත්‍රී සිරුර ළිදේ

සත්‍යයා Thursday, 03 July 2014 06:42 AM

ඉදිරියේදී අභිරහස් (දේශපාලන) මරණ බොහොමයක් ගැන අහන්න ලැබේවි. අපි ගෝත්‍ර සමාජයක් කරා වේගයෙන් ඇදී යමින් සිටිමු. (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 03 July 2014 09:01 AM

මිට අවුරුදු ගානකට පෙර ගෙයින් දොට්ට බැස්සම ගෙදර එනකම් විශ්වාසයක් තිබ්බේ නැහැ කොටි බෝම්බ නිසා. දැන් පාරේ තොටේ ඇවිදින්න බැහැ කොයි වෙලාවේ අතුරුදහන් වෙයිද කියල සැකයි. (නදී)

:       0       0

ලංකාතිලක Thursday, 03 July 2014 02:50 PM

කොටි ප්‍රශ්න කාලේ අපට බිය තිබුනේ එලියට ගියොත් බෝම්බ වලට , එහෙත් දැන් ගෙදර නැවතී සිටියත් නිදා ගෙන සිටියත් ජිවිත බියෙන් ඉන්නට වෙලා තියෙන්නේ. නීතියක් සහ සාමයක් නොමැති රටක් වෙලා අපේ ලංකාව , දැන් අවුරුදු කිහිපයක සිට. (ස)

:       0       0

ජයන්ත Thursday, 03 July 2014 09:41 AM

පොළොන්නරුව මැදිරිගිරිය පැත්තේ හොර බිස්නස් කාරයන් ගැන සැකයි. (ස)

:       0       0

විමලධම්ම හාමුදුරුවෝ Wednesday, 02 July 2014 09:37 PM

ඉතා යහපත් මනුස්සයෙක්, 29 වෙනිදා සවස 3 සිට බඩදරු අම්මලා 50 පමණ ආශිර්වාද පින්කමක් කරලා සවස 7.30 පමණ අපේ පන්සලෙන් පිටත් වෙලා ගෙදර යන අතරමගදී ආගිය අතක් නැතුව හොයමින් හිටියේ. අද සවස 4 පමණ මැදිරිගිරිය යාය 2 පාලු ළිදක තිබිලා එතුමාගේ මළසිරුර හමුවුනා. මරනය නම් අභිරහසක් වගේ. ගමටත් රටටත් පාඩුවක්. එතුමා උතුම් නිවනින් සැනසේවා (නදී)

:       0       0

දොඩන්ගොඩ ආනන්ද Thursday, 03 July 2014 12:23 PM

මට මතක් වන්නේ පේමදාස රණසිංහ මහතාගේ කාලයම ආපසු පැමිණ ඇතැයි කියා. එදත් මෙවෙනි මරණ ලින් වලින් , මුහුදු වෙරළෙන් , මහා මග පිළිස්සෙමින් තිබෙනවා දුටුවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 228 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1872 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 222 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 858 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 999 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1219 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37578 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site