IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිටපු මාධ්‍ය ප්‍රකාශක සේවය අතහැර යයි ?

හිටපු මාධ්‍ය ප්‍රකාශක හා රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සේවය අතහැර ගියා සේ සලකන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

 ඔහු ඕස්ට්‍රේලියා ගොස් ඇතැයිද  එහෙත්  පැමිණ නැතැයිද ඔහු පවසයි



අදහස් (0)

හිටපු මාධ්‍ය ප්‍රකාශක සේවය අතහැර යයි ?

වසන්ත Thursday, 01 August 2013 11:19 AM

තව කී දෙනෙක් නොවැම්බර් වෙද්දී යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

උපාලි Thursday, 01 August 2013 06:14 AM

'කොටකෙතනේ භූතයන් දුරුකලා, ඒකට ප්‍රදේශයේ යකැදුරන් සම්බන්ධ නෑ' කියලා කලින් හිටපු කෙනා නම් හොඳ සහතිකේකුත් දීලයි ගියේ. එහෙත් ජයකොඩි මහත්තයට නම් භුතයින්ගෙන් කරදර ආපු බවකුයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

පුබුදු Thursday, 01 August 2013 06:30 AM

පොලිස් සේවයට මේ මොකද වුණේ? (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 01 August 2013 11:53 AM

අපි දන්නවා ,රට ගිය හේතුව,මොනරාගල ගංජා සිද්දිය ගැන.නිවැරදි මාද්‍ය ප්‍රකාශයක් කිරීම,හා රත්නපුරේ වැටලීමක් කිරීම ,දේශපාලනයට යටනොවී රාජකාරි කිරීම,ආසියාවේ ආශ්චර්යය

:       0       0

රත්නසිරි Thursday, 01 August 2013 11:55 AM

මෙහෙම නිලධාරීනුත් දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රෙලියා යනවානම්, අහිංසක මිනිසුන් බෝට්ටුවලින් ගියාම මොකෝ. (ස)

:       0       0

පිටිගල Thursday, 01 August 2013 04:33 PM

දැරණියගල පොලිසිය අතකොටාට උදව් කළාද කියලා පරීක්ෂණයක් කරනවාලු පොලීසියෙන්ම...?? (නි)

:       0       0

සෑම් Thursday, 01 August 2013 07:04 AM

හොර ගසාකෑම් වලට අකමැති නිලධාරීන් තව කොච්චර ඉන්නවද? (නි)

:       0       0

චමිල නුවන් පෙරේරා Thursday, 01 August 2013 12:17 PM

බෝට්ටු ගමන අනාරක්ෂිතයි. ඒගේම නීත්‍යනුකූල නැහැ. නිතර දැනුවත් කිරීම් අහන්නේ නැතිද රත්නසිරි මාමේ ? (ස)

:       0       0

ලුම්බිණි Thursday, 01 August 2013 07:21 AM

ලංකාව වගේ රටක තමන්ගේ ජීවිතයට තර්ජන ආවම රටින් පැනල යන්නේ නැතුව වෙන මොනවා කරන්නද? (ස)

:       0       0

වරුණ Thursday, 01 August 2013 07:27 AM

ලංකාවේ පොලිසිය ආශ්චර්යමත් බව පේනවනේ පොලිස් ලොක්කන්ගේ වැඩ වලින්ම (නි)

:       0       0

මාලික Thursday, 01 August 2013 07:54 AM

හිතට එකගව රාජකාරිය කරන්න නොහැකි වුනාට වඩා ඒ ක්‍රමය හොදයි කියලා හිතුවාද දන්නේ නැහැ (නි)

:       0       0

රකිත් Thursday, 01 August 2013 07:51 AM

සේවය අත හැරලා ගියාද? යැව්වද? යන බව දැන සිටියේ නැද්ද? (ස)

:       0       0

බන්දුල Thursday, 01 August 2013 08:03 AM

කළුද සුදුද කියලා බලන්න දවසක් දෙකක් ඉවසන්න. හෙට අනිද්දා ඔක්කොම විස්තරේ එළියට ඒවි. (නි)

:       0       0

සමන් Wednesday, 31 July 2013 08:27 PM

නැවත ලංකාවට එන්න නොහැකි ඇතී. (නි)

:       0       0

සිසිර Wednesday, 31 July 2013 08:27 PM

දක්ෂයෝ රට ඇත හැර යති. පුස්සෝ ඉතුරුවෙති. (අ)

:       0       0

සෙන්සා Thursday, 01 August 2013 08:10 AM

හිතට විරුද්ධව බොරු ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවාට වඩා හිතට එකගව ඉවත්වෙලා ඉන්නවා කියලා හිතනවා ඇති.හෘද සාක්ෂියක් ඇති මිනිහා වෙන මොනවා කරන්නද? (ස)

:       0       0

ගිම්හානි Thursday, 01 August 2013 12:50 PM

එතුමා හරි. මේ රටට කොයිතරම් සේවය කළත් අන්තිමට ලැබෙන්නේ හිරබත් කන්න (නි)

:       0       0

රූපවති Wednesday, 31 July 2013 08:32 PM

එහෙනම් ලොකූ අභිරහසක් ..? (අ)

:       0       0

ලෙබ්බේ Thursday, 01 August 2013 08:10 AM

මෙයා අංගම් පොර දන්නේ නැතුව ඇති, අපේ වීර මල්ලිව පත් කරමු. (ස)

:       0       0

සුනෙත් Wednesday, 31 July 2013 08:45 PM

සේවය ද රට ද අතහැර ගිහින් තියෙනේ.(අ)

:       0       0

කසුන් Wednesday, 31 July 2013 08:46 PM

මෙතුමාත් බෝට්ටුවකින්ද ගිහින් තියෙනේ.(අ)

:       0       0

රණසිංහ හර්ෂ Wednesday, 31 July 2013 08:59 PM

"දක්ෂයෝ රට අතහැර යති. පුස්සෝ ඉතුරුවෙති" (නි)

:       0       0

පිටිගල Wednesday, 31 July 2013 09:24 PM

රත්නපුර ත්‍රස්තවාදයට බයේ පැනලා ගිය වත්ද?(අ)

:       0       0

මංජු Thursday, 01 August 2013 08:37 AM

ලංකාව ඔය කාට කාටත් ඕන වෙන දවස වැඩි ඈතක නොමැත . (ස)

:       0       0

අමිල Thursday, 01 August 2013 08:34 AM

බොරු කියල කියලම එපා වෙලා පිනක් දහමක්වත් කරගන්න හිතාගෙන යන්න ඇති. (ස)

:       0       0

නලින් Wednesday, 31 July 2013 09:33 PM

මෙයා අපේ ගමේ ....අපි දන්නවා එන්නේ නැත්තේ කියල .. සුබ අනාගතයක් ලංකාවට ..(අ)

:       0       0

පියල් Wednesday, 31 July 2013 09:38 PM

පුස්සෝ ටික තමයි රට රැක ගෙන රට දියුණු කරන්නේ. බයගුල්ලෝ ටික රට දාලා ගියා. අපි අපේ රට දියුණු කරන කොට ඔය වගේ බය ගුල්ලන්ගෙන් වැඩක් නැහැ (අ)

:       0       0

ප්‍රිය Thursday, 01 August 2013 08:48 AM

කවුද අකමැති ඕස්ට්‍රේලියාවට ගිහින් එන්න? තව ටික කාලයකින් හොද මිනිස්සු නැති රටක් වෙයි ලංකාව. ලංකා මිනිස්සු කර කියා ගන්න දෙයක් නැතුවයි ඉන්නේ. ඒ තරමටම ලංකාව එපා වෙලා. මොකද සුදුස්සාට සුදුසු තැන නැහැ (නි)

:       0       0

කවීන් Thursday, 01 August 2013 08:47 AM

හැම අවංක නිලධාරියෙක්ම ඉන්න තත්ත්වය ඕක තමා. හැමෝටම මේ වගේ තීරණ ගන්න බැහැ ප්‍රශ්න නිසා. දරුවෝ,දෙමාපියෝ, බිරිද දාලා යන්නත් බැහැ, අරගෙන යන්න පහසුකම් නැති නිසා. ඔහු එම ප්‍රශ්න විසදාගෙන යන්න ඇති. හිතට අවංකව සේවය නොකරනොට වඩා රට හැර යන එක ඉතා ශ්‍රේෂ්ට වේ. දැන් ඔබට සුබ අනාගතයක් ලැබෙනු නිසැකය.ඔබට ජය. (නි)

:       0       0

රත්නායක Wednesday, 31 July 2013 09:46 PM

අහවලාට වුණා වගේ වේවි කියලා හිතුවද දන්නෙ නැහැ (නි)

:       0       0

රෝහිත Wednesday, 31 July 2013 10:07 PM

ඇත්තටම මෙයාට රටත් පොලිසියත් දෙකම එපා වෙන්න ඇති. කෙලින් මනුස්සයෙක් රටට නැතිවුනේ. විපක්ෂයක් තිබුණත් වැඩක් නැහැනේ (නි)

:       0       0

විකී Thursday, 01 August 2013 09:06 AM

රත්නපුරේ කැසිනෝ එක වටලලා.. මරණ තර්ජන ආවෙත් මේ නිලධාරියට නේද? (ස)

:       0       0

සෑම් Wednesday, 31 July 2013 10:50 PM

කොන්ද පණ ඇති නිලදාරීන් අද කාලයේ රට හැර යාම අරුමයක් නොවේ. (නි)

:       0       0

ෆාරු Thursday, 01 August 2013 09:40 AM

දෙවියන් වහන්සේ ඔබ සමගයි. (ස)

:       0       0

ජගත් Wednesday, 31 July 2013 11:19 PM

අනේ මම දන්නෙ නැහැ මේවා (නි)

:       0       0

ඇසළ Thursday, 01 August 2013 09:42 AM

පුද්ගලික සංචාරයක් සදහා ගිහිල්ලද? (නි)

:       0       0

ජගත් Thursday, 01 August 2013 02:25 PM

ඔව් මෙය මෙල්බර්න් ඉන්නවා....ඇයි මොකද කියන්නේ...ලංකාවේ ඉන්න බැරිනම්, මරණ තර්ජනනම් මිකක්ද කරන්නේ. (දී)

:       0       0

ලලිත් Wednesday, 31 July 2013 11:27 PM

මෙච්චර කාලයක් සේවයේ ඉදලා පස්සේ දැන් මොනවා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අනුර Thursday, 01 August 2013 09:58 AM

ප්‍රිශාන්ත මහතා එඩිතර දක්ෂ නිලධාරියෙක් කෙලින් වැඩ කරන ඔහුට දේශ පාලුවන්ගෙන් කරදර නිසා රට හැර ගිහින් වෙන්න ඇති. (ස)

:       0       0

කර්තේලිස් Thursday, 01 August 2013 12:24 AM

ඔබතුමාට පහුවෙලා හරි මොළය පැදුනු එක අපිට හරි සතුටුයි. එහම තමයි ඉන්න ඕනෑ. (නි)

:       0       0

අචිනි Thursday, 01 August 2013 10:38 AM

බොරු කීම එපා වෙලාද, කඩේ ගිහින් ඇති වෙලාද ? (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 01 August 2013 03:06 PM

අන්තිමට ඉතින් ඔක්කොම යන්නේ ඔස්ට්‍රලියාවට නේද? (දී)

:       0       0

කීර්ති Thursday, 01 August 2013 10:43 AM

කොන්ද පණ ඇති නිලදාරීන් අද කාලයේ රට හැර යාම අරුමයක් නොවේ. (ස)

:       0       0

ටිකිරි Thursday, 01 August 2013 10:42 AM

දැන් ඉතින් අපිටත් රට හැර යනවා හැර වෙන විකල්පයක් නැහැ. (නි)

:       0       0

කමලාවතී Thursday, 01 August 2013 02:31 AM

රෝහිත, විපක්ෂය නැතිකරන්නේ කවුද? (නි)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 01 August 2013 02:42 AM

එසැණ පුවත් වලින් අපේ කුතුහලය අවුස්සනවා.හෙට වෙද්දී අපිට විස්තර ඇතුවම දැනගන්න ලැබෙයි.දගලන්නෙ නැතුව ඉන්න (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Thursday, 01 August 2013 03:23 PM

කොන්ද පන ඇති ,අල්ලසට යට නොවී දේශපාලකයින්ට කඩේ නොයන අවංක නිලධාරීන්ට රාජකාරි කිරීමට සුදුසු වාතාවරණයක් අද රටේ නැහැ (නි)

:       0       0

දම්මික පෙරේරා Thursday, 01 August 2013 10:53 AM

දේශප්‍රේමී සමහර නායකයන්ගේ නිරුවත අන්තර්ජාලයෙන් හොදින් හෙළි කරලා තිබෙනවා.රටකට ගිය කලක්. (නි)

:       0       0

තිලක් Thursday, 01 August 2013 10:57 AM

නීතිය හරියට ක්‍රියාත්මක කරන කාට වුණත් සිද්ධ වෙන්නේ දේශපාලන රැකවරණ පතා රටින් පිටවෙලාම යන්න තමා. (නි)

:       0       0

ආනන්ද Thursday, 01 August 2013 03:58 PM

රත්නපුරේ කැසිනෝ වටලලා මරණ තර්ජන ආවේ මෙම මහත්මයාට නේද? ලංකාව වගේ රටක තමන්ගේ ජීවිතයට තර්ජන ආවහම රටින් පැනල යන්නේ නැතුව වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 232 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 854 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 896 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 464 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 927 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1736 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24374 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site