සිතුම් චතුරංග
වවුනියාව සෙට්ටිකුලම ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප‍්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සම්බන්ධයෙන් වවුනියාව මහධිකරණයේ විභාගවන නඩුවකට අදාල සාක්ෂි කරුවන් වෙත බලපෑම් කිරීම හා බියවැද්දීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.ශ‍්‍රිරංගා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස වවුනියාව (මන්නාරම* මහාධිකරණ විනිසුරු මොහොමඞ් නිහාල් මහතා වරෙන්තු නිකුත් කළේය.
සිය නිල රථයෙන් 2011 වසරේ මාර්තු 30 වැනිදා වවුනියාව සෙට්ටිකුලම ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප‍්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සම්බන්ධයෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් අධිචොදනා ලැබ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.ශ‍්‍රී රංගා මහතාට එරෙහිව වවුනියාව මහධිකරණයේ විභාගවන නඩුවකට අදාලව සාක්ෂි ලබාදුන් දෙදෙනකුට ඔහු විසින් දුරකථන ඇමතුම් ලබාදී පසුව සාක්ෂිකරුවන් වෑන් රථයක නංවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් බලපෑම් කිරීම පිළිබ`දව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකළ අනාවරණයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළේය.
හිටපු මන්ත‍්‍රීවරයා තම පෞද්ගලික කටයුත්තක් සඳහා මැදවච්චිය සිට සෙට්ටිකුලම මැණික්ෆාම් ප‍්‍රදේශයට ගමන්කරමින් සිටියදී තම ලියාපදිංචි නොකළ ජිප් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව සෙට්ටිකුලම රෝහලෙහි තාප්පයේ ගැටී රියදුරු අසුනට වම්පස සිටි සැරයන්වරයා වූ අලව්ව, නවතල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන් ජි.උදය ජයමිණි පුෂ්පකුමාර නිලධාරියා මිය ගියේය .
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිටපු මන්ත්‍රී ශ්‍රී රංගාට වරෙන්තු