IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හිටපු මුහුදු කොටියා කේරල ගංජා අදී

ඉන්දියාවේ සිට  මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට කේරල ගංජා රැගෙන එන ප්‍රධාන ජාවාරම්කරුවකු බව කියන  පාණ්ඩියන්  හා තවත් තිදෙනකු  කේරල ගංජා කිලෝ 50 ක් රැගෙන තිරෝද රථයකින්  ගමන් කරමින් සිටියදී  ‍මන්නාරමේදී අත්අඩංගුවට ගත් බව  මන්නාරම දිසා බුද්ධි ඒකකය කියයි.

පාණ්ඩියන් තස්ත්‍රවාදීයකුව සිටි සමයේ මන්නාරම් ප්‍රදේශයේ මුහුදු කොටි නායකයා ලෙස ක්‍රියා කැර ඇතැයි පොලීසිය සදහන් කරයි.



අදහස් (0)

හිටපු මුහුදු කොටියා කේරල ගංජා අදී

මාගරී Wednesday, 06 November 2013 06:16 PM

එජාපය කාලේ ඇතිකළ යුද්ධය නැති කළෙත් මේ රජය.යුද්ධයෙන් පසු කළමනාකරණය කරන්නෙත් මේ රජය.මේකට ප්‍රතිචාර දාන කට්ටිය කියන්නෙත් පාමංකඩ අලිමංකඩ කතා. (නි)

:       0       0

ජෝන් Wednesday, 06 November 2013 06:23 PM

අනේ පවු. අපි සමාවක් දෙමු (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 06 November 2013 06:38 PM

කොටි ගංජා ඇද්දට මොකද , මන්ත්‍රීවරුත් ඕක කරන එකේ? අර පහුගිය කාලේ හොඳට රඟපාපු නළුවත් ඕක ඔය ලස්සනට කරගෙන යන්නේ (නි)

:       0       0

සනත්. Wednesday, 06 November 2013 06:52 PM

අනේ මාගරී,මාගරින් පාවිචිචිය වැඩි වුණාම නිකම්ම අලි මංකඩවල් හැදෙනවා.ඇත්ත පෙනෙන්නේ නැහැ.අපිටත් දුකයි. (නි)

:       0       0

සත්‍යයා Thursday, 07 November 2013 06:21 AM

මේ කාලයේ හොඳ සිංහල බෞද්ධ අතීතයක් තිබීම කොටි අතීතයක් තිබුනාට වඩා භයානකයි නේද ? (නි)

:       0       0

උපාලි Thursday, 07 November 2013 06:56 AM

ඔන්න ඉතින් ඒකටත් ඒ මිනිහට බනිනවා. හරි වැඩක්නේ. කොටියෙක් වුණහම කේරල ගංජා මිසක් දකුණේ ගංජා අදින්නයැ. දකුණේ ඒවාට කට්ටිය ඉන්න හින්දනේ මේ මිනිහා කේරළේට ගියේ. (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 06 November 2013 07:57 PM

හා හා.... කොටියා කොටියා කියන්න එපා.කොටි මහතා කියන්න. (නි)

:       0       0

සුනිල් Wednesday, 06 November 2013 10:14 PM

හිටපු කොටි නායකයන් දැන් සමහරුන්ට දර-දියත් අදී! (නි)

:       0       0

රධ. Wednesday, 06 November 2013 05:10 PM

ධනවත් කොටි නායකයෙක් වූවා නම් තත්ත්වය වෙනස් වන්නට හැකිය. නමුත් දුප්පත් කොටියෙක් නම් දඩුවම් අනිවාර්යයෙන්ම ලැ‍බීමට ඇති ඉඩකඩ වැඩිය (නි)

:       0       0

බන්දුල පෙරේරා. Wednesday, 06 November 2013 05:16 PM

මෙවැනි මුදල් ඇති අයට සමාව දී අපේ දේශපාලන කටයුතු වලට සහභාගී කරගනිමුද? (නි)

:       0       0

ලාරා Wednesday, 06 November 2013 05:24 PM

අහවලාට දුක ඇති නේද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 06 November 2013 05:31 PM

පොහොසත් කොටි නායකයන් හැර අනෙකුත් කොටින්ට අපි විරුද්ධයි.එම නිසා මොහු පිළිබඳවත් උපේක්ෂාවෙන් බැලිය යුතුයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 06 November 2013 05:41 PM

ඇමතිකමක් දෙමුද? බෝට් රයිඩ් එකක් දෙමුද? (නි)

:       0       0

නුවන් Wednesday, 06 November 2013 05:51 PM

කිලෝ 50ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්නේ. වටිනාකම තවම දන්නේ නැතුව ඇති.වටිනාකමත් දාන්න.පෙර ගෙනපුවත් ඇති. (නි)

:       0       0

ඊ. Wednesday, 06 November 2013 06:11 PM

කොටියගෙ පුල්ලි මැකෙන්නේ නැතිලු (නි)

:       0       0

ඊ. Wednesday, 06 November 2013 06:12 PM

අපේ රටටත් හොද ක්‍රමයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 105 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 253 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 595 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 354 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 529 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 502 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 215 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 116 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site