මීතොට මුල්ලේ ඉඩමක අනවසර පදිංචි කරුවන් ඉවත් කර ඉඩම බාර දෙන බව කියමින් රුපියල් ලක්ෂ 640 ක් ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර හිටපු මහ ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිය මොරීන් ස්ටෙලාට කොළඹ මහ අධිකරණය අද (08) ඇප නියම කළේය. රුපියල් දස ලක්ෂය බැගින් වූ මුදල් ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 250 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවූන් මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරු මහිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.
මෙම මුදල් ගැනීමට සම්බන්ධ තවත් සැක කරුවෙු වන දෙහිවල ව්‍යාපාරික හරීෂ් කුමාර් චෝදනා 15 ක් යටතේ නඩුවට මුහුණ දෙයි.
සම්පත් වඩුගේ සුරංජන් ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස්ට තර්ජනය කර මෙම මුදල් ලබා ගෙන ඇතැයි ද කියති.
බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස
පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු මහ ඇමතිට බිරියට ඇප
සුසන්ත Thursday, 09 June 2016 01:31 AM
ජනතාවනි, අාපහු වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට මෙයාව අරින්න. ඔයගොල්ලට හොඳට සළකයි. (නි)
උපාලි Wednesday, 08 June 2016 01:02 PM
කතා කරන්නේ නම් මහා ශුද්ධවන්තයෝ වගෙයි. වැඩ කිඩ නම් ඔහොම තමයි. (ර)
චන්න Wednesday, 08 June 2016 01:38 PM
එ්ක තමා ප්‍රසන්නගේ හුලන් ටිකටික බහින්නේ. දැන් ඉතින් මෛත්‍රී ළඟට බඩගාගෙන යයි. රණතුංගලා සේරම එකයි (බ)