IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මරුට

(ජේ.ඒ.එල්. ජයසිංහ)

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය  අමාත්‍යවරයෙකුගේ  පුද්ගලික  ලේකම්වරයෙකු ලෙස කලක් තිස්සේ කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙන් ලත් බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද(20)වැනි දා මරණයට පත්ව තිබෙව බව රෝහල් ආරංචි මාර්ග සහ මහනුවර පොලිසිය  සඳහන් කරයි.

මෙම පුද්ගලයා මහයියාව පෙදෙසේ දී මෙලෙස වෙඩි වැදීමකට ලක්ව තිබෙන බවත්  ඔහු වෙඩි තබාගත්තේද  යන්න  මහනුවර පොලිසිය  පරීක්ෂණ පවත්වන බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ  බණ්ඩාරනායක මහතා පැවසීය.



අදහස් (3)

හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මරුට

MS RAFIA Sunday, 20 October 2024 03:10 PM

ලොක්කගේ හොරවැඩ දන්න හින්දා මරලා දාන්න ඇති...

:       2       63

lankaputha Sunday, 20 October 2024 05:09 PM

රතු වත්තේදීද මැරිලා තියෙන්නේ... වෙඩි තියලා පුරුදු අයනේ... අප්පා කරපු දේ නොකරොත් නොට්ටිගේ පුතා කිව්වලු...

:       1       29

පියදාස Sunday, 20 October 2024 11:03 PM

ලොහාන් සම්බන්ධ නම් නම් කිසිම සමාවක් නොදිය යුතුයි...!

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 150 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 157 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 668 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 783 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 469 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 390 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site