නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු විදුලි බලා ගාරයේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් එම් එම් සී ෆර්ඩිනැන්ඩු පරීක්ෂණයට සහාය දීමට කැමැති හෙයින් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙන්නැයි ඔහුගේ නීතීඥවරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කියා සිටියේ ඔහු මෙම ගනුදෙනුවට සම්බන්ධ නැති නමුත් පරීක්ෂණයට සහාය දීමට කැමති බවයි.
ගල් අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි 153.6ක් විදුලිබල මණ්ඩලයට පාඩු සිදු කළැයි ලක් විජය ගල් අඟුරු බලාගාර සමාගමේ අධ්‍යක්ෂවරුන් වන කාන්චන රත්වත්තේ, රවී ජයවර්ධන, නිමල් බණ්ඩාර හා චූලානන්ද දෙල්ගොඩ රුපියල් දස ලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
ෆර්නිනැන්ඩුගේ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මැයි 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කැරිණි.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ලේකම් ලංකාවට එන්න අවසර පතයි
ඉඳුනිල් Friday, 01 May 2015 01:41 AM
ගොඩක් කතා ඇති කියන්න (නි)
දුමින්ද Thursday, 30 April 2015 01:20 PM
දන්නා දේ කියන එක සුබවේ.... (ම)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 30 April 2015 03:37 PM
ඔහු ලක් වැසියෙක් නම් එන්නට අවසර පතන්නේ කුමටද ? (බ)