IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


හිටපු ලුතිතන් ලක්ෂ 20ක වන්දිය ගෙවයි

 යුද හමුදාවට බාර වූ පසු මරා දැමුණු බව කියන හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගේ පවුලේ උදවියට  රුපියල් විසි ලක්ෂයක් ගෙවන ලෙස දුන් අධිකරණ නියෝග අනුව හිටපු ලුතිතන් විමල් වික්‍රම අද කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ඉදිරියේ එම වන්දි මුදල් පිරි නැමීය.

මිය ගිය හිටපු එල්ටීටීඊ සාමාජිකයාගේ බිරියට ලක්ෂ 10ක් ද, පියාට ලක්ෂ 10ක් ද පිරි නැමිණි.

හිටපු ලුතිතන්ට නියම කළ දෙවසරකට සිර දඬුවම වසර දහයකට අත්හිටැවිණි.

මෙම මුදල ඔහුට සපයා දුන්නේ ඒකාබද්ධ විපක්ෂය විසිනි.

 



අදහස් (0)

හිටපු ලුතිතන් ලක්ෂ 20ක වන්දිය ගෙවයි

සජී Tuesday, 18 October 2016 10:33 AM

නාමල් රට රැකගන්න ලේ මස් ඇට නහර දන් දීපු රණවිරුවෝ නිසයි අද අපිට රටක් ඉතුරු වෙලා තියෙන්නේ. ඔවුන්ට මල් තියලා වැන්දත් මදි. (ර)

:       0       0

සමන් Tuesday, 18 October 2016 11:12 AM

රණවිරුවෝ නැත්නම් තාමත් බෝම්බ වලට බයේ අපි ඉන්නේ.. (ර)

:       0       0

එඩ්වඩ් Tuesday, 18 October 2016 11:37 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

අසේල Tuesday, 18 October 2016 12:07 PM

ක්‍රියාන්විතයක ඉදිරිපෙළ සාමාජිකයෙක් වෙන්න මොනතරම් මානසික ශක්තියක් තියෙන්න ඕනෙද කියල මෙහෙයුමකට සහභාගී උන සෙබළු දන්නවා, ඒ වගේ කෙනෙක් ගෙන් මෙහෙම දෙයක් වෙන්න තියෙන අවකාශ අඩුයි. (ර)

:       0       0

අජිත් නිශ්ශංක Tuesday, 18 October 2016 02:40 PM

යටත් වුණ කෙනකු මරා දමන එක ලජ්ජා සහගත ක්‍රියාවක්! එම සෙබලාට දඩුවම් කරලා තියෙන්නේ රට බේරගත්ත නිසා නොව රට බේරාගෙන ගෙදර යන ගමන් කරපු අමානුෂික අමන ක්‍රියා පටිපාටියට! මෙහෙම වැඩ කරපු කීප දෙනෙක් නිසා අපේ හමුදාවට ලොකු කැළලක් සිද්ද වෙනවා! ප්‍රබාකරන් කරපු අමානුෂික වැඩ වලට ඔහු වන්දි ගෙව්වා! (අ)

:       0       0

වර්නන් Tuesday, 18 October 2016 06:25 AM

ඒකාබද්ධ විපක්ෂය මෙයට මුදල් ලබාදීමෙන් මෙම වරදට අනුබල දීමක් නොවන්නේද? අනුබලදිමත් වරදක් නේද? (ර)

:       0       0

සුමුදු Tuesday, 18 October 2016 06:32 AM

මේ නඩුව දැම්මේ කව්ද? (ර)

:       0       0

සජී Tuesday, 18 October 2016 06:52 AM

රණවිරුවෝ එක්ක හැමදාමත් ඉන්නේ කව්ද කියලා අපි දන්නවා. (ර)

:       0       0

මනෝජ් Tuesday, 18 October 2016 07:28 AM

තහනම් සංවිදනයකට එකතු වීම නිසා එල්ටීටීඊ සාමාජිකය වෙත දඩුවම් හිමිවන්නේ නැද්ද. මොවුන්ගේ දේපල රජ සන්තක කරන්න ඕනේ. (ම)

:       0       0

ප්‍රදීප් Tuesday, 18 October 2016 10:29 PM

600ක් පොලිස් නිලධාරීන් ඇතුළුව මියගිය අහිංසක පුරවැසියන්ගේ ජීවිත මෙතරම් වටින්නේ නැද්ද? ඒවාට වන්දි නැද්ද? (නි)

:       0       0

සශිකා Tuesday, 18 October 2016 08:34 AM

හොදයි... එතකොට බස් බෝම්බ ක්ලේමෝ බෝම්ඹ වලින් මැරුණු මිනිසුන්ට වන්දි දෙන්නේ කවුද...? (ර)

:       0       0

ජයන්ත Tuesday, 18 October 2016 08:35 AM

හැමෝටම අමතක වෙලා අද නිදහසේ යන්නේ කව්රු නිසාද කියලා. (ර)

:       0       0

අතුල Tuesday, 18 October 2016 08:35 AM

දුෂණයට ලක් වුනු ගැණු ළමයෙකුටත් ඔය වගේ වන්දියක් හම්බවෙයිද ? (ර)

:       0       0

සුරන් Tuesday, 18 October 2016 08:37 AM

ප්‍රබාකරන් විසින් මරාදමන ලද අහිංසක මිනිසුන් වෙනුවෙන් වන්දි ගෙවන්නේ කවරහුද.? (ර)

:       0       0

සුමුදු Tuesday, 18 October 2016 08:41 AM

හරි නම් මේ සල්ලි ගෙවන්න ඕනේ කවුද?(හේ)

:       0       0

දමයන්ති Tuesday, 18 October 2016 08:44 AM

එ්කාබද්ද විපක්ෂයෙන් ඡන්දෙත් ඉල්ලුවා නම් හරි...(හේ)

:       0       0

සුසිත Tuesday, 18 October 2016 09:04 AM

තව කී දෙනෙක්ට මෙහෙම වන්දි ගෙවන්න වෙයිද?(හේ)

:       0       0

රාමචන්ද්‍ර Tuesday, 18 October 2016 09:17 AM

අනේ ඒ සෙබළා රට බේරාගෙන වන්දිත් ගෙවනවා (හේ)

:       0       0

රාමන් Tuesday, 18 October 2016 09:20 AM

එතකොට අපේ සෙබළුන් සහ පොලිස් නිලධාරීන්ව යටත් වුණු පසු ඝාතනය කරාට අපේ අයටත් කොටින්ගෙන් වන්දි අරන් දෙනවාද? (හේ)

:       0       0

කුමාර Tuesday, 18 October 2016 09:41 AM

ඒකා බද්ද විපක්ෂය බලන් යද්දි හොදයිනේ.(හේ)

:       0       0

විමුක්ති Tuesday, 18 October 2016 10:00 AM

ඔහොම යමුකෝ.(හේ)

:       0       0

නාමල් Tuesday, 18 October 2016 10:11 AM

අධිකරණයෙන් තීන්දුවක් දෙන්නෙ දෙපාර්ෂවයේම සාක්කි අහලයි. වරදක් කළ බවට ඔප්පු වුනානම් බොරු දේශප්‍රේමය ඉස්සරහට දාලා දේශපාලන වාසි ගන්න එක නරකයි (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 58 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1668 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 475 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site