IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වීරමන්ත්‍රී නික්ම යයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සී.ජී.වීරමන්ත්‍රී මහතා බ්‍රහස්පතින්දා (5) සවස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි කියයි.

මිය යන විට 90 වැනි වියේ පසුවූ වීරමන්ත්‍රී මහතා 1967 සිට 1972 දක්වා කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළේය. 

වීරමන්ත්‍රී මහතා ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කර ඇත.

වසර 1926 නොවැම්බර් 17 වැනිදා උපත ලැබූ වීරමන්ත්‍රී මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. ලංකා විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගත් වීරමන්ත්‍රී මහතා ලන්ඩනයේ කින්ග්ස් සරසවියෙන් නීතිවේදය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය. 



අදහස් (0)

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වීරමන්ත්‍රී නික්ම යයි

ගමිණි අත්තනායක වේරගන්තොට. Friday, 06 January 2017 01:12 PM

සසරගමන ඉතාමත් කෙටිවී අජර අමර නිවන් සුවයට පත් වේවා!! (ර)

:       0       0

සකුන්තලා Friday, 06 January 2017 05:28 AM

විශිෂ්ට නඩු තීරණ තුලින් ලංකාවේ කීර්තිනාමය ජාත්‍යන්තරයේ බැබලවූ ඔබතුමාට නිවන් සුව (බ)

:       0       0

නාලිනි Tuesday, 10 January 2017 01:01 PM

සිංහල ජාතියට විශාල සේවයක් කළ අයෙක්. (හේ)

:       0       0

සෙනරත් Friday, 06 January 2017 07:53 AM

ඔබතුමා ලියපු වැදගත් පොත් කියවීමට ලැබුන. ඒ වගේම ජාත්‍යන්තරව අපේ රටට කීර්තියක් ලැබුන ඔබතුමා නිසා . ඔබතුමාට නිවන්සුව පතනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1191 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2136 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 940 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9201 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3358 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site