හම්බන්තොට මිරිජ්ජවිල හෝටල් ඉඳිකිරීමේ ව්‍යපෘතියක ඇද තිබූ අධි බලැති විශේෂ විදුලි රැහැන් පද්ධතියක් හොරෙන් කපා පරණ යකඩ කඩ දෙකකට අලෙවි කර තිබිය දී විදුලි රැහැන් තොගය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි.
සිංගප්පූරුවෙන් ආනනයනය කළ මෙම අධි බලැති රැහැන් කපා දැමීමෙන් පසු යළි එකට ඇමීණීමට කිසිම හැකියාවක් නොමැතිකම නිසා සියල්ල ප්‍රයෝජනයට ගත නොහැකි වීමෙන් සිදු වී ඇති පාඩුව රැපියල් හාර ලක්ෂ ඉක්මවා වන බව හෝටල් සමාගම පවසයි.
මෙම රැහැන විශ්කම්බයෙන් අඟල් 3 ක් පමණ වන අතර එහි තඹ කම්බි පොට 36 ක් තිබේ. පිට ආවරණය ඉවත් කර තඹ කම්බි අලෙවි කිරීමට මෙම ජාවාරම සිදුකර තිබේ.
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
හෝටලේට ගෙනා ‘වයර්’ පරණ බඩු කඩේ