IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


හෝටලයේ පඩි සල්ලි කොල්ල කයි

උණවටුණේ සංචාරක හෝටලයක වැටුප් ගෙවීම සඳහා බැංකුවෙන් ගෙන ගිය රුපියල් පහළොස් ලක්ෂයක් යක්දෙහිමුල්ල හංදියේ දී කොල්ල කා ඇතැයි හබරාදූව පොලිසිය කියයි. යතුරු පැදියකින් මුදල් ගෙන යද්දී යතුරු පැදි දෙකකින් හා කොල්ලකරුවන් මඟ හරස් කර කොල්ලය සිදු කර ඇත.



අදහස් (0)

හෝටලයේ පඩි සල්ලි කොල්ල කයි

දියස් Tuesday, 16 October 2012 09:16 AM

සල්ලි තියෙන්නේ ලොක්කන්ට විතරක් නෙමෙයිනේ . නැති වුණාම කොල්ලකන එන වැරදියි හැබැයි (ස)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 15 October 2012 05:56 PM

බිය නොවන්න . ශ්‍රී ලංකා පොලීසිය මෙලහකටත් හොරුන්ව අල්ල ගන්න ඇති (ස)

:       0       0

දිනේෂ් සෞදි Tuesday, 16 October 2012 02:58 PM

සමහර විට සංවිධානාත්මක වැඩක් වෙන්න පුළුවං.. මොකද ලංකාවෙ ඉන්නවානේ මේ වගේ අය..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Monday, 15 October 2012 06:05 PM

කොල්ලකාල කොච්චර කල් ජොලියේ ඉන්නද දන්නේ නැ නේ (ස)

:       0       0

සිල්වා Monday, 15 October 2012 06:11 PM

අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තන්හාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් ... (ස)

:       0       0

නිරාන් Monday, 15 October 2012 07:11 PM

අද කාලේ කවුද මෙච්චර සල්ලියක් බස් එකේ ගෙනියන්නේ . අනික හෝටලේ වාහන නැතුවද ?? මේක ඉල්ලන් කෑමක් (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 15 October 2012 08:28 PM

හොරමැරකම් නොවෙන රටක ඉදල හිටලා ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. අනික පොලෝසියෙ මහතුන්ට වැඩකුත් ඕනෑනෙ. (නි)

:       0       0

අජිත් Monday, 15 October 2012 08:40 PM

නියමයි. (නි)

:       0       0

නදී Tuesday, 16 October 2012 12:09 PM

හොඳට දන්න කෙනෙක් වෙන්න ඇති . බැංකුවේ කැමරා සවි කරානම් බලන්න තිබුණා. හොරුන්ගේ සගයෙක් ඉදලා ඔත්තුව දෙන්න ඇති (ස)

:       0       0

චානක Tuesday, 16 October 2012 05:17 PM

මට නම් පෙනෙන්නේ මේක බටහිර කුමන්ත්‍රණයක්! (නි)

:       0       0

නිශ් Saturday, 20 October 2012 08:14 PM

අජිත්ට හෘද සාක්ෂියක් නැද්ද? ඔයාට මෙහෙම දෙයක් උනානාම් තේරෙයි.,!(නු)

:       0       0

මුතුකුඩ Tuesday, 16 October 2012 12:18 AM

කොයිකටත් බලමු. සාකච්ජා කරලා කරපු ගේමක්ද දන්නෙ නැහැ. සොයා බැලීම ඉතා වටී. (නි)

:       0       0

වරුණ Tuesday, 16 October 2012 08:19 AM

මෙච්චර තාක්ෂණය දියුණු වෙලා තියෙද්දිත් මොන මෝඩයොද සල්ලි අතේ අරන් ගිහින් වැටුප් ගෙවන්නේ...අනික මේ රටේ තව ඉස්සරහට රු.500 ක් සාක්කුවේ දාන් යන්න බැරි කාලයක් උදා වෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1508 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2462 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2806 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 630 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2208 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 683 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39662 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site