IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


හෝටලය හදන්න දැව නොමිලේ

හබරන දිගම්පතහ රක්ෂිතයෙන් හොරෙන් කපා ඉරූ දැව තොගයක් සීගිරියේ සංචාරක හෝටලයකට ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ නිලධරයෝ කියති. කොළඹ ව්‍යාපාරිකයන්ට අයත් හෝටලයකට මේ දැව ගෙන ගිය බව කියන දෙදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

හෝටලය හදන්න දැව නොමිලේ

බණ්ඩාර Friday, 12 October 2012 10:11 AM

අයියෝ සල්ලි

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Thursday, 11 October 2012 10:48 PM

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙක් වශයෙන් ඉහත පාඨක අදහස් පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමි. අප දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වනාන්තර ආරක්ෂා කරගැනීමට නිරතුරු කැපවීමෙන් කටයුතු කරති. වන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අඛණ්ඩව සිදුකෙරෙන නමුත් එම බොහෝ අවස්ථා මාධ්‍ය ආවරණයන්ට හසු නොවන බැවින් පාඨක අවධානයට ලක්වන්නේ මෙවැනි වූ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත්වූ වන අපරාධ පමණි. එසේ වුවද වන අපරාධ අනාවරනය කරගැනීමේදී මහජන සහාය ඉතා වැදගත් වේ. මන්දයත් එක් අඩවි වන නිළධාරියෙකු යටතේ පාලනය වන වන අඩවියක් යනු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක වපසරිය වන අතර, එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයකට සමාන වූ වන බීට්ටුවක් පාලනය කිරීමට සිටිනුයේ එක් බීට්ටු වන නිළධාරියෙකු සමග වන ක්ෂේත්‍ර සහකාරවරුන් දෙපලක් පමණි. බොහෝ ප්‍රදේශවල මීටත් වඩා අඩු කාර්ය මණ්ඩලයකින් පරිපාලන කටයුතු කරගෙන යන අතර, මහජන සහයෝගයෙන් තොරව විශාල වනාන්තර ප්‍රදේශ රැක බලාගැනීම නිළධාරියෙකුට හෝ දෙදෙනෙකුට පමණක් ඉතා අපහසු කාර්යභාරයක් බව කිව යුතුය. එහෙත් කාර්ය මණ්ඩලය අඩුවූ පමණින් අපගේ වගකීම පැහැර හැරීමට කටයුතු නොකරමු. හැකි උපරිම ශක්තිය යොදා අපගේ වන සම්පත් රැකගැනීමට සියළුම වන නිළධාරීන් කටයුතු කරන බවද ප්‍රකාශ කළ යුතුය. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 11 October 2012 10:43 AM

වනාන්තර කපා කොන්ක්‍රීට් වනාන්තර ඇති කරමු (ස)

:       0       0

ලුම්බිණි Thursday, 11 October 2012 10:49 AM

මෙහෙම තමයි අපි සුබ අනාගතයක් කරා පිය තබන්නේ. (ස)

:       0       0

බමුණුගම Thursday, 11 October 2012 10:57 AM

දැන් මේ ලී ටිකට‍ මොකද වෙන්නේ ? (ස)

:       0       0

සිල්වා තබුක් Thursday, 11 October 2012 11:09 AM

මේ තරම් විනාශයක් කරනතුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අය මොකද කළේ..!(නු)

:       0       0

වරුණ Thursday, 11 October 2012 11:18 AM

මේ ගස් කපන කැපිල්ලට නියගය එනව කියන එක අහන්නත් දෙයක්ද?(නු)

:       0       0

සරත් Thursday, 11 October 2012 11:18 AM

මොනවා වෙන්නද බමුණුගම ඔය ලී වලින්ම ඒ හොටලය හදනවා..!(නු)

:       0       0

සම්පත් Friday, 12 October 2012 04:35 AM

මේ ගස් හිටවපු මිනිස්සුම වෙන්න ඇති ඇවිල්ලා තමන්ගේ වගේ කපාගෙන යන්නේ. මෙයාලට දෙන්න ඕනෑ රජ කාලේ දඩුවම්. (නි)

:       0       0

මනෝහරන් Thursday, 11 October 2012 11:29 AM

ඕකට කියන්නේ ආශ්චර්යය..!(නු)

:       0       0

කීර්ති-ඩුබායි Thursday, 11 October 2012 07:05 PM

ඕකට කියන්නේ ආශ්චර්යය කියලයි.(නදී)

:       0       0

නිහාල් ඉතාලිය Thursday, 11 October 2012 11:23 AM

මිනිසුන්ට බේන්නට වතුර පොදක් නැතිව වනන්තරේ ඉන්න සතා සිව්පාව පවා අසරණ උනා පසුගිය මාස කිහිපයේ.. එහෙම එකේ මේ වගේ ගස් කපාදාන අයට හොද දඩුවමක් දෙන්න ඕන... මේ රටවල්වල කැලෑවට ගස් වලට දක්වන ආදරය නිසා කලට වෙලාවට වැස්ස ලැබුණා.. නිකරුණේ කිසිම ගසක් කපන්නේ නැහැ.. දැං වත් ඉතුරුවෙලා තියෙන කැලෑව ආරක්ෂාකළ නොගත්තොත් ලංකාවට වැස්ස වලාහක දෙවියන්ගේම පිහිටයි..!(නු)

:       0       0

නිලානි - මුන්දලම Thursday, 11 October 2012 11:37 AM

වර්තමාන පරපුරට ඉතිරිවන්නේ කාන්තාරයක්ද.(ස)

:       0       0

දයා සෞදි Thursday, 11 October 2012 11:43 AM

අල්ලනවා පත්තරවලත් දානවා. ඊට පස්සෙ කිසිම සද්දයක් නැහැ.. සියල්ල යට යනවා. කැලේ සුද්ද වෙනවා.. නඩු නැහැ..!(නු)

:       0       0

සුමනා මානවඩු Thursday, 11 October 2012 11:37 AM

මේ හෝටලය හදන දුප්පතා හදුණන දේශපාලනඥයෙක්වත් නැද්ද?(නු)

:       0       0

චන්දුසිරි Thursday, 11 October 2012 07:20 PM

මේ සිද්ධිය මතම කී දෙනෙක් දැං හම්බකරගනීද?(නු)

:       0       0

ලලිත් කටාර් Thursday, 11 October 2012 12:08 PM

එක අතකට මේ වෙන දේවල් දිහා බැලුවාම එල්.ටී.ටී.ඊ එක රට පාලනය කළානම් කියලා.. අඩුම ගානේ අපි දන්නවා ඒගොල්ලන්ගෙන් අපිට හොදක් වෙන්නේ නැහැ කියලා..!(නු)

:       0       0

චානක Thursday, 11 October 2012 12:35 PM

ඔය එකක් විතරයි..!(නු)

:       0       0

නිරෝෂන් Thursday, 11 October 2012 12:41 PM

ඕන පිටිපස්සේ ඉන්න ලොක්කෝ ටික බේරේවි (ස)

:       0       0

පෙරේරා Thursday, 11 October 2012 12:41 PM

උපරිම දඩුම දෙන්න (ස)

:       0       0

ෆයිසාර් Thursday, 11 October 2012 12:51 PM

ඕක කොච්චර කල් ඉදන් කරන වැඩක්ද ? (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 11 October 2012 01:24 PM

වන සම්පත මේ විදියට වල පල්ලට යනවා වැසි දෙවියෝ උරන වෙලා අහක බලන් යනවා මේ හෙල බිම දින දින දැන් කාන්තාර වෙනවා බොන්නට වතුරත් නැතිවී අනේ මැරෙන්න වෙනවා (ස)

:       0       0

ලලිත් කටාර් Thursday, 11 October 2012 01:28 PM

ඒ ටික වෙන්න වැඩි ඈතක් නැහැ ආනන්ද.. මොන දේකම අනත් සීමාවක් තියෙනවා.. ලංකාවෙ නීතිය කවදාවත් නැති විදියට වල් වැදිලා.!(නු)

:       0       0

වසන්ත Thursday, 11 October 2012 01:31 PM

ඔය ලී තොගය උසාවි අරින්න එපා.. හෙටම වෙන්දේසි කරන්න.. ගස් කපපු අයව හිරේ යවන්න.. (නු)

:       0       0

චතුල වෙරෝනා Thursday, 11 October 2012 01:34 PM

ඉතාමත් සතුටු දායක පුවතක්. ගම් උදා කාලෙ වගේ දෑන් ඉතින් ලෑලි ටික පෑලියගොඩ පෑත්තට යවන්න.(නු)

:       0       0

සුසන්ත කටාර් Thursday, 11 October 2012 01:37 PM

හෙට නිදහස් බය වෙන්න එපා (නු)

:       0       0

ඉරේෂ් Thursday, 11 October 2012 01:44 PM

නියඟය එනවා කියන්නේ අහන්නත් දෙයක්ද ? (ස)

:       0       0

මංගල Friday, 12 October 2012 09:02 AM

අනාගතය තමයි විනාශ කරන්නේ මේ

:       0       0

මුතුකුඩ Thursday, 11 October 2012 08:11 PM

අනේ! අපරාදේ ලෑලි ටික. මොරටුවේ අපේ බාප්පා කෙනෙක් ඉන්නවා. එයාට ඇරියානම් හොදයි. ඒකෙන් එයා යමක් කරයි. (නි)

:       0       0

රුෂ් Thursday, 11 October 2012 08:31 PM

මේ දවස් වල කාගෙහරි ලොකු ලොක්කෙක්ගේ ගෙයක් අලුත් කරනවද දන්නේ නැහැ. (නි)

:       0       0

නිශාන්ත Thursday, 11 October 2012 02:21 PM

ලී ටික කතාකරලා කියයිද දන්නේ නැහැ, අපිව කවුරුවත් කැපුවේ නැහැ,අපි අපිවම කපාගත්තා කියලා. (නි)

:       0       0

ගුණරත්න Thursday, 11 October 2012 02:45 PM

ඇල්ලුවට වැඩක් නෑ .නීතිය හරියට ක්‍රියාත්මක නොවේනම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 5 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 58 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 88 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1865 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site