IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හෝටලේ කුණු වලට දෙන්නෙක් බිළි

දෙහිවල හෝටලයක  කුණු වලක් පිරිසිඳු කිරිමට ගිය දෙදෙනකු  එහිදි මරුමුවට පත්වුබව  ගල්කිස්ස පොලිසිය කියයි

මේ දෙදෙනා මස් කෙළියේ පදිංචි කරුවෝය

මොවුන් දෙදෙනා බේරා ගැනිමට වලට බට  තුන්වෙනියා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකර ඇත



අදහස් (0)

හෝටලේ කුණු වලට දෙන්නෙක් බිළි

රනිල් Sunday, 07 April 2013 04:53 PM

ඔය වළට කුස්සියේ වතුර, ටොයිලට් වල ජරාව ඔක්කොම එනවලු. වළ අඩි 8 වගේ උසයිලු. (නි)

:       0       0

රනිල් Sunday, 07 April 2013 06:10 PM

ජයතිස්ස, තුන් වෙනියත් මැරිලා, එක විහිළුවක් නෙවෙයි.(නදී)

:       0       0

ශාන්ත Sunday, 07 April 2013 06:34 PM

මේ හෝයල් ගැන රජයේ කිසිම අවදානයක් නැහැ. රජය වග කියන්න ඕනේ.(නදී)

:       0       0

දයා අලහකෝන් Sunday, 07 April 2013 09:42 AM

මම හිතන්නේ මිනිස් සිරුරට අහිතකර විශ මිශ්‍ර අපවිත්‍ර ද්‍රව්‍ය පිරුණු මහා පරිමාණයේ කුනු වලක් විය යුතුයි.(නදී)

:       0       0

චතුරංග Sunday, 07 April 2013 10:56 AM

මෙයට හේතුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව මෙහි තිබීම වෙන්න ඇති. මේ වගේ කාලයක් වහලා තියෙන වලවල් වල මෙම වායු ඇති වීම් සුලබ දෙයක්. (නි)

:       0       0

සමන් තුෂාර Sunday, 07 April 2013 11:11 AM

අනේ පව් අසරණ මිනිස් ජීවිත දෙකක්.(නදී)

:       0       0

අරුණ Sunday, 07 April 2013 11:23 AM

මේ වගේ පුන්ච් කටකින් බස්සවන්න මොලේ තියෙන මනුස්සයෙක් කියයිද? මේ තරම් මනුස්ය ජීවිත අවතක්සේරු ක‍රන්නේ ඇයි? (නදී)

:       0       0

ප්‍රියංක Monday, 08 April 2013 09:46 AM

බන්දුල ඔයඅ හොද දෙයක් කියල තියෙන්නේ ස්තුතියි...! (ස)

:       0       0

රනිල් Sunday, 07 April 2013 11:23 AM

මේක වුනේ දෙහිවල නෙවෙයි අත්තිඩියේ බේකරිය හන්දියේ .(නදී)

:       0       0

අල්විස් Sunday, 07 April 2013 08:47 PM

මිනිස් සිරුරට විෂ සහිත ගස් කුණු වළවල් තිබෙන අවස්ථා බොහෝ දකින්න පුළුවන්. අපේ මිනිසුන් කරන රැකියා ගැන මීට වැඩිය දැනුවත් වෙන්න ඕනෑ. මේක මේ අයගෙම වරදක් නෙමෙයි. අපේ රටේ කණගාටුදායක තත්වයක් හුග දෙනෙකුට කරන රැකියාව ගැන නිසි පුහුණුවක් නැතිකම. කම්කරුවෙක් වුණත් රැකියාව ගැන සැහැල්ලුවෙන් හිතන්න හොද නැහැ. එහි යථාර්තය අවබෝධ කරගෙන කරන්න ඕනෑ. හැම වෙලාවේම තමන්ගේ ආරක්ෂාව බලන්න ඕනෑ, පොඩ්ඩක් හිතන්නේ නැතිකමෙන් ඒ පවුල් වල අයට මුළු ජිවිත කාලයම දුක් විදින්න වෙනවනේ (නි)

:       0       0

බන්දුල Sunday, 07 April 2013 11:58 AM

පව් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත. ඕනෑම ආකාරයක වලකට බැසීමට පෙර හුළු අත්තක් හෝ එවැනි යමක් වල තුලට දමා ටික වෙලාවක් බලන්න. එය හොදින් දැල්වේ නමි පමණක් වල තුලට බසින්න. එය නොදෙල්වේනම් වල තුලදී වල තුලට බහින්න නම් එපා. එහි ඔක්සිජන් නොමැති බැවයි ඉන් කියන්නේ.(නදී)

:       0       0

ඉර්ෆාන් Sunday, 07 April 2013 11:59 AM

කෑම වල ඉතිරිවෙන ඒවා දාන කුණු වලක්නම් මීතේන් වායුව හැදෙනවා ඒ කුණු වලින්. මේ වලේ කට ගොඩක් පොඩි නිසා එම වායුව වල ඇතුලෙම තියෙන්න ඇති. පව් මේ මිනිස්සු.(නදී)

:       0       0

රනිල් Sunday, 07 April 2013 12:30 PM

තුන් වෙනියත් ඉස්පිරිතාලේදී මැරිලාද?(නදී)

:       0       0

වරුණ Sunday, 07 April 2013 01:08 PM

ඉර්ෆාන්, ඔයාගේ විස්තරේ සේරටම වඩා පැහැදිලියි.(නදී)

:       0       0

නසාර් Sunday, 07 April 2013 01:20 PM

දැන් මේකටත් බොදු බල සේනාව වගකියන්න ඕනෑද? (නි)

:       0       0

ජයතිස්ස Sunday, 07 April 2013 01:31 PM

රනිල් අසරණ මින්ස්සු විහිළුවකට හිතන්න එපා .මියගිය අය‍ට නිවන් සුවත් රෝගියාට ඉක්මන් සුවයත් මම පතනවා .(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 07 April 2013 01:31 PM

මේ ගැන හෝටලයේ අයිතිකරු වග කිව යුතුයි. (නදී)

:       0       0

ඇඩ්ඩින් මහතා Sunday, 07 April 2013 01:59 PM

බන්දුලගේ ක්‍රමයෙන් ඉර්ෆාන් ගේ පැහැදිලි කිරීමෙන් ලොකු විනාශයක් විය හැක. මොකද මීතේන් වායුව ගිනිගන්නා බැවිනි. හෝටලේ අයිතිකාරයට තිබ්බේ පුංචි හිලක් සාදා බටයක් මගින් ගැස් ලිපට සම්බන්ද කිරීමයි. සැහෙන්න මුදලක් ඉතුරු කරගන්න පිළිවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 678 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 251 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1392 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2614 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1520 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site