IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හෝටල් තටාකයට අමුත්තෙක් ඇවිත්

අහංගම කතලුවේ සංචාරක හෝටලයක නාන තටාකයට කිඹුලෙකු සිටිනු දුටු බව හෝටල සේවකයෝ කියති.

ඒ සමගම හෝටලයේ නවාතැන්ගෙන සිටි සංචාරකයෝද  කිඹුලා දුර සිට නැරඹුහ. වැඩි වේලාවක් ගතවන්නට පෙර උදේ අටයි පහළොවට පමණ එක්වරම නාන තටාකයෙන් එළියට පැන්න කිඹුලා මහ මුහුදට දෙසට බඩ ගා ගිය බව හෝටලයේ සේවකයෝ පැවසූහ. කිසිවෙකුටත් කිඹුලාගෙන් අනතුරක් සිදුනොවීය.

කොග්ගල කලපුව මෝයකට ආසන්නයේ මුහුදට යාබදව මෙම හෝටලය පිහිටා තිබේ. කොග්ගල කලපුවේ සිටින කිඹුලෙකු මෝයකටෙන් පැමිණ බඩ ගා යද්දි නාන තටාකයට වැටෙන්නට ඇතැයි හෝටලයේ සේවකයෝ කියති. මෙම හෝටලය දකුණු පළාත්  සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතාට අයත් වෙයි.



අදහස් (0)

හෝටල් තටාකයට අමුත්තෙක් ඇවිත්

ගුණේ Saturday, 11 January 2014 11:33 AM

බමුණු මල්ලි මොකද්ද ටික ටික එලියට එන්නේ.(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 12 January 2014 03:08 AM

මොකක්ද මේ කුරුඳු පොල්ලේ කතාව? විදේශයක ඉන්න අපි ඒක දැක්කේ නැහැ. කරුණාකර පල කරන්න. (නදී)

:       0       0

ලංකා Saturday, 11 January 2014 12:09 PM

තටාකයේ ජලයත් එතරම් පිරිසිදු නැහැ නේද?(අ)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 11 January 2014 12:14 PM

මේක තෙකඩයක් වෙන්න ඇති මොකද අපේ මැති ඇමතින්ට හෝටල් දන්නා සල්ලි නැහැනේ ටෙන්ඩර් කොමිස් පගාව පෙර්මිට් ගන්නෙම නැහැනේ ...(අ)

:       0       0

අමිල කටුනායක Saturday, 11 January 2014 03:41 PM

හොඳ වෙලාවට තටාකයෙන් ඇතිලියට නොගියේ.(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 10 January 2014 09:31 PM

කුරුඳු පොලු තිබිල නෑද්ද ගහල පන්නල දාන්න (අ)

:       0       0

ගාමිණී -සිරි Friday, 10 January 2014 09:40 PM

මෙම හෝටලයේ කළමණාකරණයේ සහ පිහිනුම් තටාක භාරකරුගේ නොසැළකිලිමත් භාවය මැනවින් පිලිබිඹුවෙනවා.බැරිවෙලාවත් සංචාරකයෙකු සපා කැවානම් මොකද ? වෙන්නේ ... මීට වඩා සැලකිලිමත් වීම නුවණට හුරුයි ....කාර්ය මණ්ඩලය සැලකිලි මත් වීම ඉතාමත් කාර්යක්ෂම වියයුතුයි (දිල්)

:       0       0

කෝලිත Friday, 10 January 2014 11:15 PM

ඔයාලට උවමන වෙලා තිබුනේ , කිබුලා ගැන කියන්නද ? කිබුලා හිටපු තැන අයිතිකාරයා ගැන කියන්නද ?(නදී)

:       0       0

කීර්ති Friday, 10 January 2014 11:28 PM

කිඹුල කුරුදු පොල්ලක් එහෙම අරගෙන ඇවිල්ලද කියල හොයල බැලුවොත් හොදයි.(නදී)

:       0       0

කුෂාන් Friday, 10 January 2014 11:44 PM

සහෝදරකමට බලලා යන්න එන්න ඇති.(නදී)

:       0       0

මංගල Friday, 10 January 2014 11:44 PM

මෙයාව එවන්න ඇත්තෙ නායකත්ව මංඩලයෙන්.(නදී)

:       0       0

ෆර්හාන් ගාල්ල Saturday, 11 January 2014 12:26 AM

හොද වෙලාවට කව්රුවත් පූල් එකට බැස්සේ නැත්තේ නැත්නම් අනිවාර්‍යෙයන් අනතුරක් වෙලා..මේ ගැන හෝටල් අයිති කෙනා ටිකක් සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් උනා නම් හොදයි. ආහ් මේ අර සතාගේ ලකුණ තියන පක්ෂයේ ගොරි දාපු මහත්තයානේ හා හා ඔහොම යං .(නදී)

:       0       0

ශාන්ති Saturday, 11 January 2014 12:30 AM

කාටවත් කරදරයක් නොකර ආපු විදිහටම ගිය එක හොදයි (දී)

:       0       0

සංජිව Saturday, 11 January 2014 12:41 AM

මන්ත්‍රී තුමා පක්ෂේ මාරු කරවද කියල බලනවා වෙන්න ඇති (දී)

:       0       0

බමුණු Saturday, 11 January 2014 03:27 AM

ඔය එන්නේ ටික ටික එලියට (දී)

:       0       0

ගයාන් Saturday, 11 January 2014 05:24 AM

මෛත්‍රීට අපලයි මේ දවස් වල.. (දී)

:       0       0

සමන්ති Saturday, 11 January 2014 06:11 AM

ගඟේ බැහැලා නාන්න බයයි කිබුල්ලු ඇති කියලා දැන් තටාකයේ නාන්නත් බයයිනේ (දී)

:       0       0

ජෙරාඩ් Saturday, 11 January 2014 06:39 AM

කිඹුල්ලු තටාකෙට පැන්නේ වේලාව හොද නෑ වගේ (දිල්)

:       0       0

රවී Saturday, 11 January 2014 07:53 AM

දන්නේ නැතුව බැස්සනම් කිබුලා බනිස් තමා!!!!! (දී)

:       0       0

මුතු කුඩා Saturday, 11 January 2014 08:23 AM

තව මොනවා මොනවා ඇතිද මේ ඇත්තන්ට කිබුලෙක්ම පනින්න ඕන මේවා දනගන්න (දී)

:       0       0

තාරක Saturday, 11 January 2014 08:26 AM

මර බියක් ඇති වෙනවානේ මේවා දැක්කාම (දී)

:       0       0

නැනි Saturday, 11 January 2014 08:45 AM

කිඹුලවත් ඇත්ත එලි කරන්න ඕනැනේ.(නදී)

:       0       0

හාමිඩ් හසන් Saturday, 11 January 2014 10:26 AM

සුද්දෝ මුන්ව කනවනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 4 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 972 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1642 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 697 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 169 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 515 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site