IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හෝටල හිමිකරුයි පුතයි බාරවෙති

හක්මන බාලවයස්කාර දැරියක තංගල්ලේදී කෙළෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මැදකැටියේ නාමල් හෝටලයේ අයිතිතිකරු ඉසුරු ජයවික‍්‍රම හා ඔහුගේ පුත් නිලූපුල් ජයවික‍්‍රම තංගල්ල මහේස්ත‍්‍රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය වෙත බාරවූහ. තංගල්ල නාගරික මන්ති‍්‍ර අංජන ලියනගේ ඇතුළු විසි දෙනෙක් දැනට රිමාන්ඞ් කරනු ලැබ සිටිති.



අදහස් (0)

හෝටල හිමිකරුයි පුතයි බාරවෙති

ඔරං ඔටං ප්‍රංශය Wednesday, 11 July 2012 01:50 AM

තවත් ආණ්ඩුව මේ අපරාධ පිළිබදව නිහඩව ඉන්නෙ ඇයි..??

:       0       0

සමන් කුමාර Tuesday, 10 July 2012 01:08 PM

නිසි දඩුවමක් ලැබෙනතුරු මේවගේ අය කිසි බයක් සැකක් නැතුව ඕනෑම දෙයක් කරනවා. කොහොමද වැඩේ දැන් තාත්තල පුතාල එකට වැඩ.

:       0       0

සිසිර Tuesday, 10 July 2012 01:10 PM

දැන් දකුණත් හරියට මෙක්සිකෝව වගේ..හැමදේම තියෙනවා ?

:       0       0

සමන් Tuesday, 10 July 2012 01:24 PM

මෙයාලට සහොඳරියෝ නැද්ද ?

:       0       0

අජිත් Tuesday, 10 July 2012 01:31 PM

මෙයාලා ගිය ආත්මයේ සුනඛයෝද දන්නේ නෑ....,

:       0       0

චතුල වෙරෝනා Tuesday, 10 July 2012 02:26 PM

දෑන් මේ හෝටලේ නමත් නිතරම ඈහෙනවනේ !!

:       0       0

රෝහණ මීගහපොල Tuesday, 10 July 2012 02:31 PM

අනේ අපේ රටට ගිය කලක්. තිරිසන්නු සත්තු වගේ..

:       0       0

රොශාන් කොඩිකාර Tuesday, 10 July 2012 01:53 PM

මේ සැරේ තාත්තගෙයි පුතාගෙයි දෙන්නගෙම ආයේ මේ වගේ දෙයක් නොකරන්න අවයව ඉවත් කල යුතුයි.....

:       0       0

අනුර Tuesday, 10 July 2012 01:59 PM

පනපිටින් මරන්න ඕන....

:       0       0

බර්නාඩ් Tuesday, 10 July 2012 02:05 PM

මේ තාත්තල පුතාල සතුන්ට දාව උපන් අයද ???

:       0       0

පුලස්ති Tuesday, 10 July 2012 02:51 PM

මට පුදුම ඔය පුංචි ළමයට කරදර කරන වෙලාවෙ එක්කෙනෙක්වත් හිටියෙ නැද්ද ඔය වැඩේට විරැද්ද වෙන්න..

:       0       0

ගොනා Tuesday, 10 July 2012 08:07 PM

නියම තාත්තයි පුතයි. අම්මා පවු

:       0       0

නිලන්ත Tuesday, 10 July 2012 02:18 PM

චමින්ද ‍ඔයා හරි.. ආඩම්බර තාත්තලා පුතාල ... මෙයාලට දෙන දඩුවම අපි බලාගෙන ඉන්නවා..

:       0       0

නදී Tuesday, 10 July 2012 07:50 PM

මෙයාලාව තමයි එල්ලලා මරන්න ඕනි

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 10 July 2012 02:39 PM

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නේද ??

:       0       0

අමිල කටුනායක Tuesday, 10 July 2012 02:47 PM

හොඳ වෙලාවට මුණුපුරෙක් නොහිටියේ‍‍‍....

:       0       0

ලුම්බිණි Tuesday, 10 July 2012 03:01 PM

ඒ ඒ විදියට ගැලපෙන වැඩ තමා. ඒත් කාට කියන්නද?

:       0       0

අමන්ත Tuesday, 10 July 2012 09:36 PM

එක්කෝ ප්‍රසිද්ධියේ බෙල්ල කපන්න ඕනි.නැත්නම් බෙල්ල ගාවට එනකල් පස් පුරෝලා ගල් වලින් ගහලා මරන්න ඕනි

:       0       0

කැප්පෙටිපොල Tuesday, 10 July 2012 04:07 PM

සල්ලි රසය ඉහට ගහපු මල්ලිලට හපන්ට බයිට් එකට දකු‍ණු රටේ කෙල්ලො පුදන්ට ගෝනි නැතිව ජනතාවගෙ කරේ නගින මෙවුන්ට සීනි දාල වෙඩි තියන්න කූබි කාල මැරෙන්ට

:       0       0

තුසිත් Tuesday, 10 July 2012 10:26 PM

මේ දෙන්නත් බස් එකෙන් බස්සල දුවන්න කියන්නකෝ .

:       0       0

දයා,සෞදි Tuesday, 10 July 2012 10:28 PM

මේකේ ආරම්භය කොහොම උනාද කියන්න කාටවත්ම බැරිද ,තාත්ත ඉස්සර උනාද නැතිනම් පුතාද ?එහෙමත් නැතිනම් දෙන්නම ගහගත්තද ?

:       0       0

සේනානායක Tuesday, 10 July 2012 04:20 PM

තාත්තලා පුතාලගේ අපූරු සංස්කෘතිය...

:       0       0

පිලිපිනෝ Tuesday, 10 July 2012 03:46 PM

මොන වගේ දඩුවමක්ද දෙන්නෙ.. මරන්නෙ නැතිව...!!

:       0       0

පිලිපිනෝ Tuesday, 10 July 2012 03:51 PM

අනුර පන පිටින් නැතිව ‍වෙන කොහොමද මරන්නෙ...??

:       0       0

තිනෙත් Tuesday, 10 July 2012 04:43 PM

මේගොල්ලන්ගෙ නම් සමග පුවත පළ කිරීම ගැන ලංකාදීපයට ස්තුතියි..!! ඡායා‍රෑපත් දාන්න ඕන මේගෙල්ලන්ගෙ රටටම දැනගන්න..

:       0       0

ලලිත් Tuesday, 10 July 2012 12:22 PM

ඊළග පුවත ඒ සැකකුරැ සුපිරි රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුලත් කරන ලදී ලෙස දක්නට ලැබේවි අපට.‍..

:       0       0

නිලන්ත Tuesday, 10 July 2012 11:47 AM

මරු තාත්තයි පුතයි.....අනේ මෙහෙම ලංකාවක්...

:       0       0

Tuesday, 10 July 2012 12:28 PM

වැරදි කරපු හැමෝටම දඩුවම දඩුවම් දිය යුතුයි....

:       0       0

වරුණ Tuesday, 10 July 2012 12:29 PM

ඔච්චර හෝටල් කරන්න සල්ලි තියෙනවා.. අසනීපෙට කීයක්හරි වියදම්කරල හොද බේතක් කරගන්නෙ නැතිව අහිංසකයින්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ගිහිං ආත්මෙම නැති කරගන්නවා මේ මිනිස්සු..

:       0       0

රුවන් Tuesday, 10 July 2012 12:30 PM

ඕකට තමයි ඉස්සර කියලා තියෙන්නේ ගහේ කටු උල් කරන්න ඕන නෑ කියලා.....

:       0       0

සමන්ත Tuesday, 10 July 2012 05:12 PM

කැප්පෙටිපොල නියම කවිකාරයෙක්නෙ. ඔ‍හොම යං

:       0       0

රොෂාන් කේ . Wednesday, 11 July 2012 09:31 AM

අනේ ආඩම්බර කාර තත්වේ මේවා උඹට පෙන්නේ නෙද්ද බෝල ?

:       0       0

ප්‍රගීත් Tuesday, 10 July 2012 11:58 AM

හික්..හික්...හික්.....තාත්තයි,පුතයි...!!!හරි ෂෝයි.

:       0       0

එස්.රෙජිනෝල් Tuesday, 10 July 2012 12:06 PM

මෙයාව එල්ලන්න ඕන

:       0       0

ලක්ෂ්මන් Tuesday, 10 July 2012 12:09 PM

පුවත් උණුසුම ඉතාම වැඩියි

:       0       0

චමින්ද - සෞදි අරාබිය Tuesday, 10 July 2012 12:54 PM

ලංකාවේ ඉපදීම ගැන අපිට තිබුනේ අහිංසක ආඩම්බරයක්. විදේශිකයෙක් අපේ රට මොකක්ද කියල ඇහුවම ආඩම්බරෙන් කියන්නේ ලංකාවේ කියල. දැන් දැන් වෙන දේවල් වල හැටියට ලංකාවේ කියල කියන්න දෙපාරක් හිටන්න වෙනවා. මේ මස එකහමාර තුල මෙවැනිම පුවත් කොතරන්නම් අහන්න ලැබුනද?? ආඩම්බර තාත්තේ මේගැන මොනවා හරි කරන්න..... නියපොත්තෙන් කඩන්න තියෙන දෙය මහා රූස්ස ගසක් උනොත් පොරවෙන්වත් කපන්න බැරිවේවි.......

:       0       0

මොහෝ Tuesday, 10 July 2012 12:17 PM

එතකොට 22 ම මේකට හවුල්ද ???

:       0       0

වසන්ත Tuesday, 10 July 2012 12:17 PM

නීතිඥයෙකුගේ මාර්ගයෙන් භාර වුණාම ඔක්කොම හරිද? ඒකද සාධාරණේ? මේක ඇත්තටම හරි අසාධාරණයි

:       0       0

සරසි Tuesday, 10 July 2012 05:41 PM

මෙයාලගෙ නම්වල ලස්සන.. ඉසුරු ජයවික්‍රම, නිලුපුල් ජයවික්‍රම.. තාත්තටම හරියන පුතා‍...

:       0       0

ජනා Tuesday, 10 July 2012 12:57 PM

මේ ඔක්කොම එල්ලුම්ගස් යවන්න ඕන...

:       0       0

පුංචා Tuesday, 10 July 2012 12:57 PM

තාත්තා කර දේ පුතා නොකරොත් ඒ _______ පුතා කියලා කියනවනේ....

:       0       0

සිරා Tuesday, 10 July 2012 12:20 PM

මේ පවුලේ දුවෙකුත් හිටියනම් මේ දෙන්නගෙන් බේරගන්නවා බොරු.....

:       0       0

අනාථයා Tuesday, 10 July 2012 05:47 PM

ඔය වගේම තාත්තෙකුයි පුතෙකුයි කැළණිය පැත්තෙ ඉන්නවා..

:       0       0

අමරා Tuesday, 10 July 2012 11:42 PM

මෙයාලට අරාබි නීතියෙන් දඩුවම් දෙන්න

:       0       0

සුනේත්‍රා Tuesday, 10 July 2012 01:16 PM

මොකක්ද මේ දකුණේ අයට හැදිලා තියෙන ලෙඩේ‍‍....රජ තුමණි, ඔබ කොහිද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 202 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1046 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 551 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3450 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2572 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4582 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site