IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හැට කෝටියක සිල් රෙදි බෙදලා

පසුගිය මැතවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් වලින් රුපියල් 60 කෝටියක සිල් රෙදි බෙදී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වටිනාපහ සෝමානන්ද හිමියන්ගෙන්  මුල්‍ය අපරාධ විමර්ශන පොලීසිය අද ප්‍රශ්න කිරීම ඇරඹිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහතාගේ ආගමික උපදේශකවරයෙකු වශයෙන් ඒ හිමියන් පත් කර තිබිණි.

සෝමානන්ද හිමියන්ගේ ප්‍රශ්ණ කිරීම අද පෙරවරු 9.30 ට අරඹිණි.

 



අදහස් (0)

හැට කෝටියක සිල් රෙදි බෙදලා

චන්දිද් ෆැෂන්ස් Saturday, 18 April 2015 07:34 PM

අනේ හොඳ වැඩක් නේ ...හැබැයි අට කෝටියක් බෙදුවට ගත්ත කෙනෙක් නම් නැහැනේ ,මේවා බොරු මාධ්‍ය සංදර්ශන දැන් දින සිය ඉවරයි නේ .තව කාලයක් ඉන්න ...අපි අහුවෙයි ..කෝ කුඩු ලොක්ක ඇල්ලුවද ? තම එළියේ ලස්සනට .අහිංසකයෝ ඇතුලේ ... (ස).

:       0       0

යසස් Saturday, 18 April 2015 08:24 PM

කුඩු කන්ටේනර් පිටින් ගෙනගිය අය තාම නිදැල්ලේ. (නි)

:       0       0

රොබින් Sunday, 19 April 2015 01:03 AM

අනේ ඉතින්! ගිහියන්ට දානයක් පිරිනැමුවොත්, ඒත් අල්ලගෙන ගිහින් හිරේ විලංගුවේ දමාවිනේ ? (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 19 April 2015 03:56 AM

තවත් මාධ්‍ය සංදර්ශනයක ආරම්භයක් . මේ සියළුම දේවල් ඡන්දෙ වෙනකන් තමා , දැන් ලැම්බෝ ගිනි අල්ලලා ඉව‍රයි , හෙලිකොප්ටර් අල්ලලා ඉවරයි . බුබායි බැංකුවේ ඩොලර් කොටි 10,000 අල්ලලා ඉවරයි. ඊට පසු ශි ෂෙල්ස් වල මහජන බැංකු කතාවක් ගෙනාව , දැන් එ්කත් ඉවරයි වගේ . හැබැයි මහා බැංකුවේ බැඳුම් කරයේ වරද කාරයට නිල නොලත් වශයෙන් දඬුවම් ලැබිලා වගේ . දින 100 ට මෙහෙම නම් දින 1000 ක් හිටියා නම් කොහොම වෙයිද ? ඒ අනුව නියම හොරු අදුනාගෙන ඊළඟ මහා ඡන්දෙදි ජනතාව නිසි පිළිතුරු දෙවි . (බ)

:       0       0

ගමගේ Sunday, 19 April 2015 04:38 AM

නන්දලාල් මහත්තයාගේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු තියෙන්නේ නියාමනය කියන වචනයේ. සිල් රෙද්දෙන් බෞද්ධයන් නියාමනය කරන්න හිතන්න ඇති. (බ)

:       0       0

රාමා Sunday, 19 April 2015 07:18 AM

අැයි ශෂීගේ පාස්පෝර්ට් දෙක අල්ල ගත්තා මදිද දින සීයට? (බ)

:       0       0

ශාන් Sunday, 19 April 2015 07:21 AM

පන්සලේ කෙරෙන්න ඕන වැඩ නෙමෙයි හාමුදුරුවොත් අද කාලේ කරන්නේ.(බ)

:       0       0

ඇසළ Sunday, 19 April 2015 08:11 AM

මෙච්චර අපරාධ වෙන රටේ මාසෙකට සැරයක් වත් පන්සල් ගිහින් සිල් ගන්න කොයි ආණ්ඩුද සිල් රෙදි බෙදුවේ. මහා බැංකුව කොල්ල කන්නේ නැතුව මේ වගේ පිනක් කරපු ආණ්ඩුවක් නැවත පත් කළ යුතුයි. අහල තියනවද දුන් දේ සුවඳයි. නොදුන් දේ ගඳයි. (බ)

:       0       0

සපුමල් Sunday, 19 April 2015 09:11 AM

එක සිල් රෙද්දක් රුපියල් 1000 උනොත් , සිල් රෙදි ලක්ෂ 6 ක් ගන්ඩ පුළුවන් , මේක බොරුවක් (නදී)

:       0       0

ප්‍රකාශ් Sunday, 19 April 2015 10:30 AM

අර කොළඹ පැත්තේ මරික්කාර් කියල හාදයෙක් මේ දිනවල ක්‍රිකට් බැට් බෙද බෙද යන්නේ කාගේ ස්ල්ලිවලින්ද?මේ යහ පාලනයේ බොරු මාධ්‍ය සංදර්ශන නවතා දමා රට ආරක්ෂා කර ගන්නවානම් හොඳයි. (බ)

:       0       0

නන්දලාල් Saturday, 18 April 2015 07:25 AM

රුපියල් 60 කෝටියක සිල් රෙදි බෙදලත් ලැබුනේ ඡන්ද කී ලක්ෂයයිද? දිය රෙද්දෙන් බෙල්ල කපන අය ඉන්න රටේ, සිල් රෙද්දෙන් ඡන්ද ගන්න නම් බැරි වුණා නේද? (නි)

:       0       0

නන්දලාල් Saturday, 18 April 2015 07:28 AM

විදුලි සංදේශ නියාමන කොමිසමයි, සිල් රෙද්දයි අතර තිබෙන සම්බන්ධය මොකද්ද? කොහොම වුණත් ඒ "විදුලි සංදේශ" පණිවුඩය නම් ඡන්දදායකයන්ට ලැබිලා නැහැ වගෙයි (නි)

:       0       0

මරා Tuesday, 21 April 2015 01:57 AM

මහානාම, හැම එකම හැමදාම කියන්න ගියොත් පත්තර මදි වෙනවා. ඩුබායි සල්ලි ගැන ජාත්‍යන්තර උදවු අරගෙන තව හොයනවා. සී ෂෙල්ස් බැංකුව ගැන බැංකු ලොක්කගේ වැඩ තහනම්. දවසින් කරන්න බෑ නීතියට අනුව. ඉස්සරනම් කුදලල අරන් ගියානේ. ඒකම තමයි මෝඩයන්ට ඕන නේද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 61 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 31 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 216 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 49 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 137 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2080 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 330 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 614 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site