IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හැට කෝටියේ සිල් රෙදි නඩුව මහාධිකරණයේ

රජයේ  මුදල්  හැටකෝටියක්  වැයකර  පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි  බෙදා  දුන්නැයි හිටපු ජනාධිපති  ලේකම්  ලලිත් වීරතුංග හා දුරකථන නියාමන කොමිසමේ  නියාමක අනුෂ පැල්පිටිට  එරෙහි  චෝදනා මහාධිකරණ විනිසුරු එන්.බී.කරුණාතිලක මහතා  අද (12) කියවනු ලැබීය. නිවැරදි කරුවන් බව දෙදෙනාම කීහ.

අප්‍රේල් 29 වැනි දා  සිට නඩුව විහාග කරන බව විනිසුරුවරයා කීහ.



අදහස් (0)

හැට කෝටියේ සිල් රෙදි නඩුව මහාධිකරණයේ

මොහාන් Friday, 12 February 2016 06:42 AM

ලලිත් වීරතුංග කියන්නේ හොඳ මනුස්සයෙක්. එත් ඉතින් අර නරක ඇසුර නිසා තමා මෙහෙම වුණේ (ම)

:       0       0

අබරන් Friday, 12 February 2016 07:07 AM

සිල් රෙදි බෙදල දුන්නා නම් එක වරදක් නොවෙයි .. බෙදා නොදී හිටියානම් තමයි වරද.. එහෙම නේද? (ර)

:       0       0

තරංගනී Friday, 12 February 2016 11:43 AM

සිල් රෙදි දීම පිනකි. මෙය අපායේ හෝ ස්වර්ගයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට යොමු විය යුතුය .(ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 12 February 2016 07:15 AM

රටට වැඩක් කරන්නෙම නැද්ද... (ර)

:       0       0

පෙරුමාල් Friday, 12 February 2016 11:59 AM

අනුන්ට අයිති මුදල් හොරකම් කරල ඒ මුදල් වලින් සිල් රෙදි දුන්නත් යන්නෙ අපායෙ තමයි (බ)

:       0       0

දේවි Friday, 12 February 2016 12:14 PM

සිල් රෙද්දක් අවුරුදු 20ක් 25ක් පාවිච්චිකරන්න පුළුවන්. සිල් ගන්නේ මාසෙකට වරක්නේ.අපේ රටේ මිනිස්සු සිල් රෙද්දක් මහගන්න බැරි තත්වයකට පත්වෙලාද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 07:32 AM

වැරදි කරුවන් සොයලා දැඩි දඩුවම් දෙන්න. (ර)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 12:13 PM

සුනිල්."සිල් ගන්න අයට සිල් රෙදි බෙදා දීම හොඳ දෙයක්.මේකේ ඇති වැරැද්දක් නෑ." ... මෙතන වරද තිබෙන්නේ තමන්ගේ අම්මගේ අප්පාගේ බුදලයෙන් එන මුදල් වලින් වගේ මහජන මුදල් බාවිතා කිරීම කියල ඔය ළදරු මොලේට තේරෙන්නේ නැද්ද?(කෞ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 12:14 PM

ලලිත් හොඳ මහත්මයෙක් නම් කියන්න ඕනේ මට කරන්න සිද්ද වුනේ අහවල්ලු දුන්න නියෝග කියල.මේවා අම්මගේ අප්පාගේ බුදලයෙක් නෙමෙයිනේ.(කෞ)

:       0       0

හෆීල් Friday, 12 February 2016 07:28 AM

මොහාන් ඔබ හරියට හරි. බොහෝ අයට මේක තමා වෙලා තියන්නේ. මේක කාට කාටත් පාඩම්. (ර)

:       0       0

සෑම් Friday, 12 February 2016 07:37 AM

මම ලංකාවේ රෙදි මිල ගැන දන්නේ නැහැ . නමුත් සිල්රෙදි ලැබීමට සුදුසු වැඩිහිටියන් ලක්ෂ හැටක් හිටියත් එක රෙද්දක් රුපියල් දාහක් වෙනවා . (ර)

:       0       0

ප්‍රියන්ත Friday, 12 February 2016 07:38 AM

හොරු කවදද හොරු කිව්වේ. (ර)

:       0       0

චාමර Friday, 12 February 2016 07:43 AM

සංවර්ධනය ගැන කතාවක්වත් නොමැත. (ර)

:       0       0

නිශාන්ත Friday, 12 February 2016 12:31 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සමන් Friday, 12 February 2016 12:31 PM

මොහාන්, ලලිත් හොඳ මහත්මයෙක් නම් එයට නියෝග දුන්නේ කව්ද කියලා හෙළිකළ හැකිනේ. එයා හොරු ආරක්ෂා කළොත් එයත් හොරෙක් වෙනවා. (නි)

:       0       0

සමන් Friday, 12 February 2016 12:31 PM

ලලිත් හොඳ මහත්මයෙක් නම් එයට නියෝග දුන්නේ කව්ද කියල හෙළි කළ හැකි. එයා හොරු ආරක්ෂා කළොත් එයත් හොරෙක් වෙනවා. (බ)

:       0       0

දේවි Friday, 12 February 2016 12:32 PM

සිල් රෙද්දක් වත් මහගන්න වත්කමක් නැද්ද ? එහෙම නැත්නම් නොමිලේ දෙන නිසා ගත්තද?කොහොම නමුත් දෙයක් දෙන එක පින්සිද්ධ වෙනවා.එ් දේවල්වලට පින්ලැබෙන ආකාරය අපේ හාමුදුරුවරු බණකියන වෙලාවට දේශනා කරනවා. (බ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 13 February 2016 10:07 AM

සිල් රෙද්දෙන් ඡන්දෙ අරගෙන හොර, මගඩි කටයුතු තවදුරටත් කරගෙන යාමට උත්සාහ කිරීම මෙලොවදීත්, පරලොවේදීත් දඬුවම් ලැබීමට හේතුවෙන පාප කර්මයකි. (නි)

:       0       0

විකුම් Friday, 12 February 2016 07:59 AM

සිල් රෙදි බෙදා නිරයට යනු බලන් සකී. (ර)

:       0       0

ෆ්‍රෑන්ක් - ජර්මනිය Friday, 12 February 2016 07:54 AM

කෙටියෙන් කියන්නම්. හොඳ මනුස්සයෝ කවදාවත් නරක මිනිසුන් සමග ඇසුරු කරන්නේ නැහැ. හොඳ කල්පනාවෙන් ජීවත් වෙන්නේ. (ර)

:       0       0

සුනිල් Friday, 12 February 2016 08:13 AM

සිල් ගන්න අයට සිල් රෙදි බෙදා දීම හොඳ දෙයක්.මේකේ ඇති වැරැද්දක් නෑ.(හේ)

:       0       0

උපාලි ගුණසේකර Friday, 12 February 2016 08:21 AM

ලලිත් හොඳ මහත්මයෙක්. දක්ෂ රාජ්‍ය නිලධාරියෙක්. ඒත් එතුමා වුනත් කොහොමද ඉහලින් එන නියෝග ඉක්මවා යන්නෙ? අනුන්ගේ පව් වලට කර ගහන්න ඔබට සිදුවීම ගැන මම දුක් වෙනවා. (බ)

:       0       0

සෑම් Friday, 12 February 2016 07:28 PM

සිල් රෙදි විතරක් නෙමෙයි, ලංකාවේ දේශපාලනය කරන්න එන හැමෝම වගේ එන්නේ හොරකම් කරලා, පවුල් පිටින් හැදෙන්න බලාගෙන (නි)

:       0       0

කිත්සිරි Saturday, 13 February 2016 12:37 PM

අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 13 February 2016 12:44 PM

එතකොට එක පින්වතෙකුට සිල් රෙදි කීය බැගින් බෙදාදෙන්නද ගණන් හදලා තියෙන්නේ? වැරදිලාවත් මේ පිංකම කරගන්න ලැබුනා නම්, මේ ගොල්ලෝ ඔක්කොටම පණපිටින් දෙව්ලොව යන්න තිබුනා (නි)

:       0       0

බණ්ඩා Friday, 12 February 2016 10:06 AM

සිල් රෙදි හොරු හිරේ යවමු. (ර)

:       0       0

බණ්ඩා Friday, 12 February 2016 10:13 AM

චාමර ,අපි මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ හොරු අල්ලන්න. ඔයාලගේ ආණ්ඩුව පහුගිය කාලේ සියලුම සංවර්දන කටයුතු කලා නේද ? (ර)

:       0       0

රාධා Saturday, 13 February 2016 12:17 AM

එතකොට අර සිල් රෙදි දෙන්න වටිනා බව පසක්කළ එක්කෙනා කෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 0 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 143 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 162 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 255 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 886 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 569 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site