හෙට (13) රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසයි.
කෙසේනමුත් මෙම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සහ එළවලු, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහාත්, බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන සඳහාත් අවසර හිමි වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා සංචරණ සීමා
Mr Don Wednesday, 12 May 2021 09:27 AM
වටින තීරණයක්
NimalWednesday, 12 May 2021 01:39 PM
මිනිසුන් නිදාගන්න වෙලාවට සංචරණ නීති පනවන්නේ ඇයිද කියා පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.
SudathThursday, 13 May 2021 12:22 AM
නිවේදනය හොදට කියවලා බලලාද ඔබගේ සටහන දැම්මේ
sanjaya kannangara Wednesday, 12 May 2021 09:31 AM
මෙම සීමාව සමඟ අපට අපගේ රැකියාවට යා හැකිය. මම මේ කාලය තුළ මගේ කාර්යාලයට ගියොත් කමක් නැද්ද?
Sunil Wednesday, 12 May 2021 09:34 AM
පරක්කු වැඩියි. ඔවුන් මෙය මෙම කාල වකවානුව තුළ ඉටුකර තිබිය යුතුයි.
hesa Wednesday, 12 May 2021 09:51 AM
හරිම අගෙයි සර්.. ඒ වගෙම නීති උල්ලංගණය කරන අයට දෙන දඞුවම්, තරා තිරම, නිළය තලය නොබලා කාටත් එකසේම කරනවා නම් ඉතාමත්ම අගෙයි.
sachith Wednesday, 12 May 2021 09:51 AM
අද කියනවා හෙට කියනවා. මොන විහිළුවක්ද මෙක..? මෙතුමා දැන් නිකන්ම මෙ ආණ්ඩුවෙ ජෝකර් වෙලා...
ase Wednesday, 12 May 2021 10:38 AM
"තරා තිරම, නිළය තලය නොබලා කාටත් එකසේම කරනවා නම් ඉතාමත්ම අගෙයි." එසේනම් අගෙයි ,අගෙයි හරිම අගෙයි .
Ajith Wednesday, 12 May 2021 10:45 AM
මේ අය හොයාගෙන තියනවා කොරෝනා බෝ වෙන්නෙ රෑට කියල. ඵකය් රෑට සීමා දාල තියෙන්නෙ දවල්ට අවුලක් නෑ.
Don perera Wednesday, 12 May 2021 12:10 PM
කෝ අපේ විරුවා රට පැනලාද?
Prase Wednesday, 12 May 2021 12:22 PM
අයියෝ අපරාදේ ලොකු රැස්විමක් තියලා කාලය නාස්ති කලා රැ 11 ඉදන් පාන්දර 4 වෙනකල් අපේ රටේ මිනිස්සු කොහොමත් ගෙදර එළියේ ඉන්නේ පොලිසියේ හමුදාවෙයි විතරයි
සුද්දාWednesday, 12 May 2021 01:38 PM
රාත්‍රි කාලයේදී එළියට බහින ජන කොටසක් අපේ රට තුළ ඉන්නවා. කළුතර එහෙම එන්න දන්නේ නැත්නම්... රෑ 12 පහුවෙනතුරු කඩ ඇරලා. සාමාන්‍ය කාලයට හොඳයි. නමුත් මේ අවස්ථාවේදී භයානකයි. ඒ නිසා ඔය නීති අවශ්‍යයි.
CisciWednesday, 12 May 2021 04:38 PM
ඔබ ප්‍රවෘත්තිය කියවා ඇත්තේ වැරදියටයි. නැවත හරියට කියවා බලන්න..
Dilan Wednesday, 12 May 2021 02:11 PM
ලොක්ඩවුන් කිව්වොත් 5000 දෙන්න වෙන නිසා සංචරණ සීමා කිව්වා වගේ....
Mangala Wednesday, 12 May 2021 03:17 PM
ඔබතුමා දැන් අපට පේන්නේ ඉහළින් ලියලා දෙන උපදෙස් ටික කොලේක ලියලා ගෙනත් කියවන ප්‍රකාශකයෙක් විතරයි...
de silva Wednesday, 12 May 2021 03:28 PM
යක්කු ගස් යන වෙලාවේ ඇඳිරි නීතිය දමලා තියෙන්නේ කොරෝනා වවුලන්ගෙන් බෝ වෙන නිසාද? කොරෝනා එන්නත් ගෙන එන්න මුදල් වියදම් නොකර... ජිම් සහ අධිවේගී මාර්ග හදනවා. මේවා නිකන් විහිළු වගේ...
hesaWednesday, 12 May 2021 08:22 PM
මාස කිහිපයක සිටම ජර්මන් රටේ රාත්‍රී 10:00 සිට පසු දින දක්වා නිවෙසින් පිට යෑම තහනම්... මුඛ ආවරණ පැළඳිය යුතුම ස්ථාන තියෙනවා. නොමැති අයට නීතිමය දඞුවම් ලැබෙනවා. මේ කිසිම දෙයක්, කිසිම කෙනෙක් කිරීමට අකැමැතියි. නමුත් ඒ උල්ලංඝනය කළොත් නීතියට අනුව දඩ මුදල් ගෙවිය යුතුමයි. ඒනිසා ඒවා පිළිපදියි අකමැති වුවත්.... ඒ විනය...
siri Wednesday, 12 May 2021 04:18 PM
හීනෙන් ඇවිදින කට්ටියට තමා අවුල ...
අසෙල Wednesday, 12 May 2021 04:30 PM
එක තැනක අද ඉඳලා කියනවා, තව තැනක හෙට ඉඳලා කියනවා... ආයේ රෑට විතරයි කියනවා... ආයෙ තැනක හෙට රෑ ඉඳලා සඳුදා අලුයම වෙනකල් කියනවා. අනේ මන්ද කාගෙන්ද මේ ගැන හරියටම නිවැරදි විස්තර දැනගන්නේ. කලකිරෙනවා හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ බලාපොරොත්තුවක් කිසි දෙයක් ගැන නැතිව ජීවත් වෙන්නේ. මහ අවාසනාවන්ත කාලයක අපි ඉපදිලා තියෙන්නේ.... බලයෙ ඉන්න අය එහෙම... විපක්ෂයේ අය ඊට එහා. ඔක්කොටම අන්‍තයි මේ මාධ්‍ය... කෝක විශ්වාස කරන්නද?