IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හෙට සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70

(චන්ද්‍ර සේන ගමගේ)


රට පුරා වෙසෙන ධීවරයන් ට සහනයක් වශයෙන් සලකා ඉහළ දමන ලද භූමි ‍තෙල් මිල ලීටරයක මිල  හෙට (11)  සිට රුපියල් 70 ක්  බව ධීවර හා ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා පැවසීය. 


අද (10) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය ඇමතිවරයා  මේ පිළිබඳව පැවසුවේය.


මෙරට ධීවර ප්‍රජාව විසින් පසු ගිය සති කිහිපය පුරා කරනු ලැබූ ඉල්ලීමකට අනුව ජනාධිපති තුමාගේ හා අගමැති තුමාගේත් උපදෙස් මත ධීවර ඇමති විජිත මුණි සොයිසාගේ සහ තමාගේත්  ඉල්ලීම මත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ,ලීටරයක් රුපියල් 70 මිලකට ලබා දීමට එකග වූ බව බවද වැඩිදුර අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



අදහස් (2)

හෙට සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70

Suranga Sunday, 10 June 2018 11:40 AM

හොඳ වැඩේ ගැරඬින්ට ...

:       0       14

Lapaya Sunday, 10 June 2018 01:27 PM

මිල වැඩිකරලා නැහැ.. සංශෝධනය කරලා විතරයි. නියම තියරිය... හෙට ඉඳන් කියයි අපි අඩු කළා කියලා..

:       16       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’නීති හරිහැටි ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා’’
2024 නොවැම්බර් මස 25 323 0

ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර


’’හිටපු ඇමතිගේ නීති විරෝධි වැඩ නිසා නීත්‍යානුකූල E-9 රැකියා අනතුරේ’’
2024 නොවැම්බර් මස 25 487 0

පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 144 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 25 338 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.


තුෂාර ඉඳුනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 25 938 0

මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ


බදුල්ල- කොළඹ දුම්රිය ධාවනයට බාධා
2024 නොවැම්බර් මස 25 126 0

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site