IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හඩ්සන්ගෙන් අල්ලස් ඉල්ලා අමාරුවේ වැටෙයි

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු යැයි කියමින් රුපියල් ලක්ෂ දෙක හමාරක අල්ලස් ඉල්ලූ පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

හඩ්සන් සමරසිංහට එරෙහි පොලිස් පරීක්ෂණ දේශපාලන පළිගැනීම් බව කියමින් ඒවා විසඳාගැනීමට උදව් උපකාර කරන බවට පොරොන්දු වෙමින් රුපියල් ලක්ෂ දෙක හමාරක් තම ගිණුමට බැර කරන ලෙස එම පුද්ගලයා දුරකථනයෙන් දැනුම් දුන් බව හඩ්සන් සමරසිංහ කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ අනුව පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මේ පිළිබඳ දැනුම් දීමෙන් පසු ඔහුගේ දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට අවසර ලැබිණි.



අදහස් (0)

හඩ්සන්ගෙන් අල්ලස් ඉල්ලා අමාරුවේ වැටෙයි

ශ්‍රීනිත Thursday, 07 January 2016 06:14 AM

එයා සභාපති වුණු හැටි රටම දනී (බ)

:       0       0

නිලන්ත Thursday, 07 January 2016 06:20 AM

ලංකාවේ ඉන්න ගරුකටයුතු මාධ්‍යවේදියෙක් ...... (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 06 January 2016 07:49 PM

මේ ගැන නම් මට සැකයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 06 January 2016 08:04 PM

අනේ අපේ හඩ්සන් මහත්තයට කරදර කරන්න නම් එපා. (නි)

:       0       0

ලලිත් Wednesday, 06 January 2016 09:19 PM

බලන්න කෝල් එක ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද කියලා (නි)

:       0       0

මනෝජ් Wednesday, 06 January 2016 11:18 PM

කටට එන ඕනෑ එකක් කියන්න පුළුවන් කෙනෙක් හැටියටයි මම නම් මෙයාව දකින්නේ (නි)

:       0       0

රාධා Wednesday, 06 January 2016 11:42 PM

එයාගෙන් සල්ලි ඉල්ලන අයත් ඉන්නවද? (නි)

:       0       0

සමරසේකර Thursday, 07 January 2016 01:20 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

කල්පගේ Thursday, 07 January 2016 07:43 AM

මිනිසුන්ට අපහාස කළ අයට පසුව හෝ විපාක විඳින්න සිදුවෙනවා. (නි)

:       0       0

උපාලි Thursday, 07 January 2016 08:02 AM

ඔය නොම්මරය අනිවාර්යයෙන්ම දුරකථන කුටියකින් ගත් නොම්මරයක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

කිත්සිරි Thursday, 07 January 2016 03:05 AM

වරදකරු අල්ලාගැනීමට සත්‍ය ලෙස අවශ්‍ය වුණා නම්, ඔත්තුව ලබාදී මුදල් ගෙවනවිට අල්ලගන්න තිබුනනේ (නි)

:       0       0

නිශාන්ත Thursday, 07 January 2016 03:29 AM

ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි (නි)

:       0       0

රවී Thursday, 07 January 2016 03:56 AM

මිනිසුන්ට මඩ ගහන්න ඔයතරම් ජගතෙක් ලංකාවේම නැහැ (නි)

:       0       0

අමල් Thursday, 07 January 2016 05:15 AM

මොනාද මේ වෙන්නේ.... (ර)

:       0       0

මිසාබ් Wednesday, 06 January 2016 05:18 PM

ඔය වගේ අයගෙන් අල්ලස් ඉල්ලන අයත් මේ ලංකාවෙ ඉන්නවද? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 07 January 2016 05:58 AM

ප්‍රසිද්ධියට හරිම කැමතියි වාගේ. (ර)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 January 2016 05:55 PM

මම නම් මෙයාට කැමති නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2358 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1747 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2586 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2730 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 625 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1249 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35987 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site