IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හුණුපිටිය කර්මාන්තශාලාවක් ගිනිගනී

වත්තල, හුණුපිටිය ප්ලාස්ටික් කර්මාන්තශාලාවක අද (18) අලුයම ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 6ක් එම ස්ථානයට යවා ඇතැයි කියති.

අද අලුයම 4ට පමණ ගින්න හටගෙන ඇතැයි ද පැය පහක පමණ මෙහෙයුමකින් පසු ගින්න නිවා දැමූ බවත් පොලිසිය පවසයි. අලාභය මෙතෙක් ගණන් බලා නැතැයි ද වාර්තාවේ.

2518 2521 2522 2537 2540 2544 2550

ඡායාරූප - ලාල් එස්.කුමාර

P1090045 P1090051

ඡායාරූප - සරත් චින්තක

වීඩියෝ - ලාල් එස් කුමාර



අදහස් (0)

හුණුපිටිය කර්මාන්තශාලාවක් ගිනිගනී

සජිත් Monday, 19 September 2016 05:33 AM

දර්ශන, ඒ අය රට ගිනිගන්නවට කැමති නම් අවුරුදු 30ක් තිස්සේ මේ රටේ තිබුන ලොකුම ගින්න නිවුවේ මොකද? (නි)

:       0       0

දර්ශන Sunday, 18 September 2016 08:22 AM

ලංකා ඉතිහාසයේ කිසිම කාලයක මෙතරම් ගිනිගැනීම් සිදුවෙලා නැහැ. කඩ සාප්පු, ගෙවල්, කර්මාන්ත ශාලා, වනාන්තර අක්කර දහස් ගණනින්, හමුදා කදවුරු, වරාය, විශ්ව විද්‍යාල ,.... එක පිට එක ගිනිගන්නවා. සමහරවිට මෙය යම්කිසි පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් වීමටද පුළුවන්. රට ගිනිගන්නවට කැමති කට්ටියක් ඉන්නවනේ (හේ)

:       0       0

ප්‍රියාන් Sunday, 18 September 2016 09:25 AM

රට ගිනි ගන්නවා කියන්නේ මේවට නෙවෙයි දර්ශන..ඒ අර්ථකථනය මේ ගිනි වලට අදාළ නැ..මේවා සමහරවිට නොසැලකිලිමත් කම නිසා වෙනවා ඇති..වැස්සත් අර කට්ටිය..පැව්වත් අර කට්ටිය.දැන් අලුත්ම එක ගිනි ගත්තත් අර කට්ටිය...(බ)

:       0       0

ප්‍රසන්න Sunday, 18 September 2016 11:14 AM

මොකද මේ හැමතැනම ගිනි ගන්නෙ? (නි)

:       0       0

සුසන්ත Sunday, 18 September 2016 12:05 PM

මොකක්ද මේ රට පුරාම ගිනිගැනීම් වල තේරුම?

:       0       0

රූපවතී Monday, 19 September 2016 07:57 AM

මේ ගැන විදිමත් පරික්ෂණයක් සිදු කරන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 250 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 739 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 64 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 617 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 295 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 854 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39482 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1175 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site