(ඉන්දිකා රාමනායක)
මෝටර් රථයක බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී පොලිස් නිලධාරියාට බලපත්‍රයේ නොදී පොලිස් නිලධාරිය මාර්ගයේ ඇදගෙන ගොස් වෙනත් වාහනවලට ගැටීමට සලස්වා පලා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශයට අනුයුක්තව බම්බලපිටිය පොලිසියේ රාජකාරී කරමින් සිටී පොලිස් කොස්තාපල්වරයෙකි
මෝටර් රථය නවතා වීදුරුව පාත් කර බලපත්‍රයේ ලබාදීමට සැරසී ඇති අතර ලබා ගැනීමට කොස්තාපල්වරයා වීදුරුව මතින් අත දැමූ අවස්ථාවේ එකවරම බලපත්‍රය නොදී පොලිස් කොස්තාපල්වරයා සමගම වාහනය ඉදිරියට ධාවනය කර ඇති අතර , මාර්ගය ඇදී ගිය පොලිස් කොස්තාපල්වරයා වෙනත් වාහන කිහිපයකද ගැටී ඇති බව පොලිසිය කියයි.
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිතාමතා පොලිස් නිලධාරියා අනතුරකට ලක් කරලා
Perera Monday, 01 January 2024 08:04 AM
නීතිවිරෝධී අමනුෂ්‍ය ක්‍රියාවක් .හැබැයි අනික් අතට පොලිසියේ එවුන්ට උන් කරනා තිරිසන් අමුනුෂ්‍ය වැඩ වලට ඔහොම දේවල් වෙන එකත් හොඳයි