ඕස්ට්‍රේලියා යන්නට ගොස් ත්‍රිකුණාමල මුහුදේදී අත්අඩංගුවට ගත් උතුරු නැගෙනහිර වැසියන්ගෙන් 61 දෙනාගෙන් හතර දෙනකු මැයි පස් වැනිදා තෙක් රිමාන්ඩ් කළ ත්‍රිකුණාමල ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එම් ඒ අස්හාර් මහතා 46 දෙනක් ශරීර ඇප මත ද, වයස 18 අඩු 11 දෙනෙක් ඇප රහිතව ද මුදා හරිනු ලැබූහ.
රිමාන්ඩ් කළ සිව් දෙනා ඕස්ට්‍රේලියා ගමනේ සංවිධායකයන් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හතරක් රිමාන්ඩ්
ගාමිණී Friday, 19 April 2013 08:14 PM
අහන්නත් පුදුමයි. පලවෙනි වතාවට අහන්න ලැබුනේ සංවිධායකයින් රිමාන්ඩ් කල බව.(නදී)
විදුමාල් Friday, 19 April 2013 08:53 PM
යන සමහර මිනිස්සුන්ට ප්‍රශ්න ඇත්තටම තියෙන්නත් පුළුවන්. ඇත්තටම දෙමල ජනතාවට ලංකාවේ බොහෝ ගැටළු තියෙනවා.එම ගැටළු විසදා දිය යුතුයි. මේ රට සිංහලයට විතරක් උරුම රටක් විදිහට හිතන්න කවදාවත් හොඳ නැහැ. (නි)
උපාලි Saturday, 20 April 2013 03:33 AM
දෙමවුපියෝ දරුවන්ට කෙළවරක් නැතුව වද හිංසා කරනවා නම්, නිවාස පාලකයින් ඒවායේ ළමයින්ට හිංසා කරනවා නම් ඒ දරුවෝ පැනලා යනවා. පොලිසියෙන් අල්ලලා ආපහු ඒ තැන්වලටම බාර දෙන්නේ නැහැ. උසාවිය මගින් සුදුස්සක් කරනවා. අපි අනුකම්පා කරන්නේ දරුවන්ට නේද? ආණ්ඩුවක් රටවැසියන් අධික පීඩනයකට පත්කරනවා නම් (බදු, බිල්, අධික මිලගණන්, අතුරුදහන් කිරීම්, පහර දීම්, කිසිම දුක් ගැනවිල්ලකට කන් නොදීම...ආදී) මිනිස්සු පැනලා යනවා. අපි කාටද අනුකම්පා කළ යුත්තේ? (නි)