ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ නඩු විභාගයේ දී අවිස්සාවේල්ල උසාවිය මගින් සඳුදා (19) ඇප ලබාදුන් විත්තිකරුවන් සිව්දෙනාගේ ඇප නියෝග මෙතෙක් හෝමාගම උසාවියට ලැබී නැති බව කියමින් ඔවුන් යළි රිමාන්ඩ් භාරයේ තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (20) නියෝග කළේය.
ඒ අනුව යළි ලබන 22 වැනිදා ඔවුන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඔවුන් සිව්දෙනාට අමතරව නඩුවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි තවත් සිව් දෙනකු අද උසාවියට ගෙන එනු ලැබූහ.
ලුතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවී සහ සැරයන් දංගහගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ යන විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අමල් තිලකරත්න මහතා සඳුදා නියෝග කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘හතර දෙනාගේ ඇප හෝමාගම උසාවියට ලැබී නෑ‘
රජිත් Tuesday, 20 September 2016 05:46 PM
ඉතින් ඇප දුන් එකෙනුත් නියම ප්‍රයෝජනයක් නැහැනේ (නි)
ජනහිත Tuesday, 20 September 2016 05:56 PM
මේ නියෝගය ශ්‍රී ලංකා තැපැල් සේවයෙන් වෙන්න ඇති එන්නේ. එ්කයි ප්‍රමාදය. අතුරුදහන් වෙනවා මිසක් කරන්න බැහැ මම දන්නා හැටියට. අතුරුදහන් වුණා නම් හොයනවා මිසක් කාටවත් වරද පටවන්න හොඳ නැහැ. ලංකාවාසි සියලුදෙනාම සහභාගි වී මේ වටිනා පුද්ගලයා සොයමු. (නි)
හේවා Tuesday, 20 September 2016 05:57 PM
සුසිල්, මොනවාද මේ කියවන්නේ? (නි)
ශෙහාන් Tuesday, 20 September 2016 07:05 PM
සුසිල්, නුඹ වගේ අය මේ රටට බරක් (නි)
සුසන්ත Tuesday, 20 September 2016 07:44 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
වින්සන්ට් Tuesday, 20 September 2016 09:56 PM
අඩුම තරමේ තමුන්ගේ නමටවත් ගරුකරන "දහමක්" මෙහි ප්‍රතිචාර දක්වා ඇති සමහර මහත්වරුන්ට නොමැතිවීම කණගාටුවට කරුණකි. ජාති ප්‍රේමය ඉහවහා යන අයට ‘දහම්‘ අමතකවීම බොහෝවිට අපට දකින්නට ඇත. (නි)
ධම්මිස්සර හිමි Wednesday, 21 September 2016 12:46 AM
සුසිල් දන්නවානේ, සාක්ෂියට කැඳවන්නයි තියෙන්නේ. එතකොට ඔයතරම් කරදර වෙන්නත් උවමනා නැහැනේ. (නි)
ජගත් Wednesday, 21 September 2016 01:24 AM
සුසිල්,100%ක් නිවැරදියි. ඒක තමයි නියම සත්‍යය. (නි)
නිමල් ලලිත Wednesday, 21 September 2016 01:20 AM
සුසිල්, මොනවා කරන්නද? නුඹා වගේ අයට තේරුම්කරලා දෙන්න මුහුණට මුහුණ හමුවෙන්නේ නැහැනේ. (නි)
ආර්. වික්‍රම Wednesday, 21 September 2016 01:40 AM
සුසිල්ලා, ජගත්ලා වගේ කඩේයන්නෝ ඉන්නකන් මේ රට වළේම තමයි! (නි)
සුසිල් Wednesday, 21 September 2016 01:43 AM
සුසිල් දන්නවා වාගෙයි මොකද වුණේ කියලා. ඉතින් එයාට කියන්න සාක්කි දෙන්න කියලා. (නි)
ජනහිත Wednesday, 21 September 2016 02:19 AM
කඩේ යන නිසා නොව, වැඩේ යන හැටි හරි නැති නිසයි රට වළපල්ලට යන්නේ (නි)
සජී Wednesday, 21 September 2016 03:02 AM
දැන් කොහොමත් රට ගැන හිතන මිනිසුන්ට කරදර වැඩියි (නි)
සම්පත් පතිරණ Wednesday, 21 September 2016 03:22 AM
ලංකාවේ උසාවි වල ඇත්ත තත්වය ඕක තමා (නි)
ස්මිත් Tuesday, 20 September 2016 10:36 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ! අනේද කියන්නේ, (බ)
සරත් Tuesday, 20 September 2016 12:02 PM
කොටි බෝම්බ ගහන වෙලාවේ නියෝග ඉහලින් ආවේ නැහැ කියල සෙබලුත් අහක බලන් ඉන්න තිබුනේ... (ර)
සුසිල් Tuesday, 20 September 2016 02:27 PM
මේක කොටි බෝම්බ ගහපු සිද්දියක් නොවෙයිනෙ, තමන් අකමැති කෙනෙක් අතුරුදහන් කිරීමක්. (අ)
සුසන්ත Tuesday, 20 September 2016 03:08 PM
තමන් අකමැති කෙනෙක් අතුරුදහන් කිරීමක් නෙමේ කොටින්ට උදව් කල සිංහල කොටියෙක් විනාශ කිරීමක්. දැක්කනේ මෙයාගේ බිරියජිනීවා ගිහින් රටට කරපු විනාශේ. එන්.ජී.ඕ කාරයන්.සල්ලිවලට රටම පාවල දුන්නා.(අ)
නුවන් Tuesday, 20 September 2016 03:13 PM
මේ අයට ඉක්මනට නිදහස් වෙන්න ලැබේවා! (අ)
දහම් Tuesday, 20 September 2016 03:38 PM
සුසිල්, ඔහේව මරුනේ නැහැනේ කොටි බෝම්බයකට. (අ)