IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හීත්රෝ පන්සල දකුණේ පාසලකට ගිහින්

ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන විහාරස්ථානයට අනුබද්ධිත අතුල දස්සන බහු සංස්කෘතික ප්‍රජා කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිටිසරබද පාසල්හි දු දරුවන්ට උපකාරවිමේ සහන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව විහාරාධිපති  වඳුරඹ කස්සප හිමියෝ පවසති.

අකුරුගොඩ ශ්‍රී රතනජෝති විද්‍යාලයේ සිසුනට අවශ්‍ය අභ්‍යාස පොත් සහ අනෙකුත් භාණ්ඩ මෙන්ම පාසල් නිල ඇඳුම් සකසා ගැනීමට අවශ්‍ය රෙදිපිළි ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි

මෙයට අමතරව ඉගෙනීමෙහි දක්ෂතා දක්වන දුප්පත් පවුල්වල දරුවන් දෙදෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමද එදින සිදු විය.

විද්‍යාලයයේ බුදුමැඳුර වෙත යාමට ඇති මාර්ගය අලුත්වැඩියා කිරිම සඳහා අවශ්‍ය බඩු බාහිරාදියද එදින සපයා දීම සිදු විය.

මෙම පිංකම සඳහා අනුග්‍රාහකත්වය සපයනු ලැබුවේ සිය මෑණියන් වන වෛද්‍ය ගුණපාලි කුසුම් විජේතුංග මැතිනියට පින් පැමිණවීමේ අරමුණෙන් මේ පිංකම සංවිධානය කෙරිණි.

ශ්‍රී රතන ජෝති විද්‍යාලයේ විදුහල්පති පි.ජි.ආනන්ද මහතා සමඟ ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ දෙමාපියන් උත්සවයේ වැඩකටයුතු සංවිධානය කිරීම සඳහා සහාය වුහ. 

උත්සවය සඳහා අවට විහාරස්ථානයන්හි මහා සංඝ රත්නය 30 නමක් සහභාගී වූ අතර උන්වහන්සේලාට දහවල දානය ද පිරිනැමිණි.

 

 

 

 

 



අදහස් (0)

හීත්රෝ පන්සල දකුණේ පාසලකට ගිහින්

කුමාරන Thursday, 17 October 2013 06:42 PM

මම නම් කියන්නේ හිත්රෝ පන්සලට යන්න තිබුනේ,බදුල්ල,මොණරාගල,අම්පාර, වැනි දුෂ්කර සහ හුදෙකලා වුණ ගමකට. කොහොම වුණත් පින් කටයුත්තක් නිසා සතුටුයි. (නි)

:       0       0

පුක්කුස වීරේ එඩ්මන්ටන් Thursday, 17 October 2013 07:49 PM

මෙවැනි පුණ්‍ය ක්‍රියා වල නිසි ප්‍රතිපලය ගන්න නම් යන්න ඕනෑ මායිම් ගම්මාන වලටය. එසේ නැත්නම් පානම, කුමන වැනි පෙදෙස් වල පීඩා විඳින පවුල් සොයාගෙනය. (නි)

:       0       0

සීවලී Thursday, 17 October 2013 07:58 PM

විහාරාධිපති වඳුරඹ කස්සප හිමින්ට බොහොම පින්. තවත් මෙවැනි පින් කටයුතු කිරීමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

තරංග Thursday, 17 October 2013 09:22 PM

ලාංකිකයෝ හැටියට අපි අගය කලයුතුයි මෙවන් වැඩ (දී)

:       0       0

ශාන්ති Thursday, 17 October 2013 09:22 PM

හරි පින් සිද්ද වෙන වැඩක්

:       0       0

ලාල් කින්ස්බරි Thursday, 17 October 2013 09:57 PM

පුක්කුස, මීට පස්සේ පින් කරන්නේ කොහොමද කියලා ඔයාගෙන් අහලම කරන්නම්. (දී)

:       0       0

ජයසේන Friday, 18 October 2013 11:02 PM

ලන්ඩන්හි සිටින පින්වතුන් එක්කරගෙන තවත් පින්කම් කිරීමට ලැබේවා! (නි)

:       0       0

සෙනරත් Thursday, 17 October 2013 11:49 PM

මෙම පාසැල තෝරාගෙන තිබෙන්නේ කුමන පදනමකින්ද? (නි)

:       0       0

දිල්ශානි Friday, 18 October 2013 01:19 AM

දකුණේ කොපමණ දුෂ්කර ප්‍රදේශ තිබෙනවද කියලා පුක්කුස දන්නේ නැතුව ඇති. ගොඩක් පින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1506 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2015 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2515 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5734 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1799 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6392 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18305 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site