IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘හත්වලාමෙ වෙච්ච දේට මක් කරන්නද?‘

‘‘ශ්‍රීලංකන් එකෙන් සංගීතයක් තිබ්බා. මමත් සිංදු කියන්න ගියා. ඊට කෑම දුන්නු කේටරිං එකක් ගැන මගෙන් ප්‍රශ්න කළා. මං ඒ ගැන දන්නේ නෑ. ඒ ගැන දන්නේ සංවිධානය කළ අයනේ. මගේ රාජකාරිය ආරාධනාවක් ආ විට ගිහින් සිංදු කියන එකයි. මට කියන්න තියෙන්නේ ‘හත්වලාමෙ වෙච්ච දේට මක්කරන්නද?‘ කියලයි.‘‘ යි ප්‍රවීන ගායන සහ රංගන ශිල්පී බන්දුල විජේවීර මහතා කීවේය.

ඔහු මේ බව කීයේ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



අදහස් (0)

‘හත්වලාමෙ වෙච්ච දේට මක් කරන්නද?‘

සිල්වා බර්ලින් Friday, 30 October 2015 04:56 AM

බහුභූත කොමිසම් නැතුව වංචාවක් වෙලා තිබෙනවා නම් පිළිගත හැකි සාක්ෂි තිබෙනවා නම් අධිකරණයේ නඩු පවරන්න , නැත්නම් රනිල්ට වෙන්නේ ලබන ඡන්දෙන් පස්සේ නැවතත් විපක්ෂේ ඉඳගෙන බයිල කියා කියා ඉන්න (බ)

:       0       0

රසිත කාලිංග Friday, 30 October 2015 05:05 AM

කන්න දීපුවා ගැන අහන්න ඇති ....සමහරවිට රත්රන් මුතුමැණික් ඔබ්බපු කේක් කන්න දුන්නද දන්නේ නැහැනේ ......... (ම)

:       0       0

රාධා Thursday, 29 October 2015 02:48 PM

වාසි වෙලාවට මාමලට නොම ආරාධනා (බ)

:       0       0

මුදලිගේ Thursday, 29 October 2015 03:20 PM

යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රශ්න කරන්න ඕනේ කෙනාගෙන් නොවෙයි ප්‍රශ්න කරන්නේ මේ සේරම කරන්නේ බොරුව (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 31 October 2015 07:15 PM

මේ පක්‌ෂ විපක්‌ෂ හැමදෙනා තුළම ඇති සබඳතා නිසා අවාසිය වෙන්නෙ මහජනතාවට. මේ නිසා මහජනතාවට කවදාවත් මේ ප්‍රභූ දේශපාලන තානාත්තරවල ඇත්ත තොරතුරු ලබාගැනීමට ලැබෙන්නෙ නැහැ. (නි)

:       0       0

කමල් Thursday, 29 October 2015 03:43 PM

පුල්ලි ගොනා රට පැනලා චතුරි සොයන්නට සිරි ලන්කන් එයා ලයින් ඔක්කොම කාලා ගොඩ ගන්නට විදියක් දැන් නැතැයි කියාලා මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද? (බ)

:       0       0

මිලාන් Thursday, 29 October 2015 07:20 PM

කමල්ගේ සින්දුව නියමයි (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Friday, 30 October 2015 07:38 AM

එක පාරක් චෝගම් වල අාපු රාජ්‍ය අමුත්තන්ගේ ආහාර වේල්වලට මේවගේ ..ගොන් ..පරීක්ෂාවක් කරන්න හැදුව නේද?..කාපු බීපු මිනිස්සු නොවේද මෙහෙම ලා බාල වැඩ කරවන්නේ ..හොඳ වෙලාවට කාපු බීපුව කොමඩ් වලින්, නල මාර්ගවලින් ඈතට ගිහින් දාල සුද්ද පවිත්‍ර කරන්නේ ....වලවල් තිබුන නම් තවමත් වලවල් කුරුගාන්නත් කට්ටිය යොදවනවා සාක්කි හොයන්න....අනිත් ගුවන් සේවා සමග බැලීමේදී ..මෙයාල මොනවද ගුවන් යානා වලදිවත් කන්න දෙන්නේ.... (බ)

:       0       0

සුනිල් Friday, 30 October 2015 08:30 AM

හත්වලාමේ! මේ ඔක්කොම හොඳට කාලා තිබෙන හැඩ තමයි අපිට නම් පෙනෙන්න තියෙන්නේ. (නි)

:       0       0

උදාර Friday, 30 October 2015 02:58 AM

හත්වලාමයි! (නි)

:       0       0

සත්‍යයා Friday, 30 October 2015 05:05 PM

මහින්ද රාජපක්ෂ යුගයේදී කලා කරුවන්, ගායකයන් හට හොඳට කන්න හා බොන්න දීල ඔටුන්න බිම වැටෙන්න නොදී බේර ගත්ත. දැන් ඔටුන්නත් බිම, රජත් බිම. රජාගෙන් කාපු බීපු අයට දැන් වෙලා තියෙන්නේ වමාරන්න. දුන්න පළියට කන්න නරකයි කියන්නේ ඕකට තමා....(රේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 30 October 2015 03:42 AM

ගෙදර තිබෙන මුව හමට තලන්නේ ඇයි හත්වලාමේ.(ම)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 30 October 2015 03:51 AM

"එකෙක් රයිගම පැත්තේ, අනික ගම්පොල නොවෙයි අලව්ව පැත්තේ. " කාපු බීපු දේවල් ගැන අහන්න ලජ්ජා නැද්ද,?(ම)

:       0       0

රකිත් Friday, 30 October 2015 04:09 AM

ඇයි එතකොට පෙරලුනොතින්.. පෙරලුනු පිට හොඳයි කියනවා..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3672 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 83 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 274 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 114 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 137 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 142 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site