IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


හත් හැවිරිදි දැරියක ගල් පිරවූ කවරයකට දමා පතලකට විසිකරලා

(රෝහණ සමරවීර)

හත් අවුරුදු දැරියකට අමානුෂික ලෙස පහරදී මරා පොහොර කවරයකට දමා එයට ගල් පුරවා  පතල්කට දමා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙම අපරාධය සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගොඩ ගන්නා බව ද  දෙල්වල පොලිසිය කියයි.

වර්ණකලසූරිය මුදලිගේ හංසිකා හර්ෂණී කුමාරි නැමැති දැරියක එසේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

එම ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු කාන්තාවන් දෙදෙනකු සැකපිට   අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි

තවත් අඹුසැමි යුවළක් ද මෙම ඝෘතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව ද පොලිසිය සඳහන් කරයි.

ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති ප‍්‍රධාන සැකකරු බවට සැකකරන පුද්ගලයාට ස්ත‍්‍රී දූෂණ, ළමා අතවර, පුද්ගලයන්ට ඇසිඞ් ගැසීම්, සොරකම්, නීති ව්රෝධී මත්පැන් ජාවාරම වැනි දරුණු ගණයේ අපරාධ ගණනාවකට චෝදනා ලද්දකු බව පොලිසිය පවසයි.

මේ වනව්ටත් එම චෝදනාවලට අධිකරණ ගණනාවක එම නඩු ව්භාග වෙමින් පවතින බව පොලිසිය සදහන් කරයි.

 

 



අදහස් (12)

හත් හැවිරිදි දැරියක ගල් පිරවූ කවරයකට දමා පතලකට විසිකරලා

Prabha Thursday, 08 September 2022 10:10 PM

හිරේ ඉන්න ඔනෙ උන් එලියෙ එනකොට මෙවනි අපරාාදවීම පුදුමයක් නොවෙ.

:       0       14

Nuwan Thursday, 08 September 2022 10:59 PM

පපුවත් නතර වුණා මේ අපරාධ ඇහුවාම. දෙයියනේ අපි ජීවත් වෙන්නේ මොනවගේ අපරාධකාරයෝ ඉන්න සමාජයකද?

:       0       62

" කසපහර " Thursday, 08 September 2022 11:00 PM

මේ වරදකරුවන්ට දෙන දඬුවම ' නෝට්ටුවලින් ' ගෙවන්න දුන්නහම කරපු අයගේ ඇඟට දැනෙන්නේ නැත...! හොඳම දෙය මේ වගේ අයට දෙන දඬුවම " කසපහරින් " ඇඟට රිදෙන්නම දැනෙන්නම දෙන්න..!! එවිට ඒ දරුවා වේදනාවෙන් විඳවපු විදිය කරපු මේ තිරිසන් කරුමයන්ගේ කකියන ඇඟටම තත්පරයක් පාසා දැනේවි..!

:       1       66

de silva Friday, 09 September 2022 01:11 AM

මෙවැනි වරදකරුවන් අනිවාර්යෙන්ම එල්ලා මැරිය යුතුයි. මතුගම සමන් කුමාර මරපු මිනිහට මරණ දඬුවම දුන්න නම් පසුගිය අවුරුදු 40 තුල සිදුවුණු මෙවැනි බිහිසුණු මරණවලින් බොහා් හරියක් සිදු නොවනු ඇත.

:       0       46

anaFriday, 09 September 2022 02:05 PM

හැබැයි සිරිසේන ජනාධිපතිතුමා මරණ දඩුවමට අත්සන් කළාම මුලු සමාජයම ඒකට විරුද්ධ උණා. දැන් හොදද ඉතින්....

:       1       7

ganegoda Friday, 09 September 2022 01:40 AM

කුඩු, කසිප්පු, ගංජා කාරයෝත් එක්ක ටකරමක් ඔලුවට අල්ලගෙන ළමයි හදපුවාම ඒ දරුවන්ට මේවගේ ඉරණමකට මුහුණපාන්න සිද්ද වෙනවා.

:       1       8

අබිලින් Friday, 09 September 2022 06:30 AM

අපරාධ කරුවනුත් මේ විදියටම මරා ගල් පිරවූ කවරයකට දමා පතලකට නැත්නම් වලකට දමා ඝාතනය කරන්න ඕන රජ්ජුරුවෝ කිව්වනේ මෙරණ දඩුවමට අත්සන් කරන්නෙ නැහැ කියලා ඉතින් මිනිස්සු බය නැහැ

:       0       38

Rohana Friday, 09 September 2022 07:32 AM

හදවත් කම්පා කරන අපරාදයක්. හය හතර නොතේරෙන දරුවෙකු මේ විදියට මරා දමන්නේ මොන හිතකින්ද?

:       0       26

සමිත සේනක අලුත්ගමගේ. Friday, 09 September 2022 09:03 AM

මේ අපරාධකරුවන් අල්ලා දැඩි දඬුවම් දීමට කටයුතු කළ යුතුයි.අහිංසක දියණියට මේ කළ දේ අහස පොළව නුහුලන අපරාධයක්.

:       0       32

කිරි පුතා Friday, 09 September 2022 09:41 AM

බලන්න ! අර තරම් අපරාධ කාරයෙක් සමාජය ඇතුළට දාලා අවුරුදු ගණන් නඩු අහ අහා ඉන්නවා. උසාවි ඇතුලෙ තර්ක කර කර කාලෙ ගත කරනකොට සමාජයට වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි .මේවා වෙනස් වෙලා අපරාධ කාරයින් ට වහ වහා දඬුවම් දිය යුතුයි . ඒවා ප්‍රසිදධ කළ යුතුයි . නැති මිනිසුන් නිවැරදි කරන්න බෑ. මේ අපරාධ කියවලා හොඳ මිනිසුන් ලෙඩ වෙනවා

:       0       41

sharm warnFriday, 09 September 2022 12:14 PM

සහමුලින්ම එකගයි.මටත් හිතුනෙ මෙ ටිකමයි. මෙරට දිනපා අපාදකරුවන් කි දෙදෙක් නිදැල්ලෙ ඇප මත මුදා හරිනවද? එ පුද්ගලයන් ඉන්පසු තව කියක් අපරධ කරමින් සමජයෙ නිදැල්ලෙ ඉන්නවද? නිතිඥයන් මෙවනි අයට එරෙහිව පෙනි සිටිය යුතු නැැද්ද? රජ ගෙදර ැපොල් පලුව කාපු එකවයි පුටුවෙ ාඩි වෙච්ච එකවයි අල්ලන්න අමුඩෙ ගහගෙන නලියන පොලිස් ාරයන්ට මෙ අපරද කරුවන්ව පෙනෙන්නෙ නැද්ද? වගකිමක් නැැද්දමෙ මිනිස්සු ැප මත මුදා ැරියම මොනවඩ කරන්නෙ කියල අවධනයෙන් ඉන්න?

:       0       5

ගැමුණු Wednesday, 14 September 2022 10:47 AM

4 දෙනාටම මරණ දඬුවම දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 19 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 380 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 36 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 2005 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 670 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4230 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 334 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1773 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site