IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


හෙදියගේ බත්පතේ ගොළු බෙල්ලෙක්

ඇල්පිටිය රෝහලේ ආපන ශාලාවෙන් හෙදියක රුපියල්  40ට මිලට ගත් කෑම පාර්සලයක මළ ගොළු බෙල්ලෙකු සිටි බවට කළ පැමිණිල්ලක් අනුව අවන්හල් හිමියා ඇල්පිටිය උසාවියට ඉදිරිපත් කරන බව ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යු.කේ.ඞී.රජිත මහතා කියයි.
මෙහි වරදකට උපරිම දඩය රුපියල් පන්දාහකි.

 



අදහස් (0)

හෙදියගේ බත්පතේ ගොළු බෙල්ලෙක්

චමිල Thursday, 02 May 2013 03:35 PM

අමිල, කියලා දෙන්න බෙල්ලො කොච්චර රසද කියලා. අපරාදෙ, ෂුවර් එකටම උයන්න ඇත්තේ කොරියන් ගිහින් ආපු කෙනෙක්... (ස)

:       0       0

අමිල Thursday, 02 May 2013 03:43 PM

චමිල, ඇති රසක් නැහැ.මෙහේ තුන් වේලටම සුප් තියෙනවා. ඒවට අනිවාර්යෙන්ම බෙල්ලො දානවා. පිලී රහයි රබර් වගේ හැපෙනකොට. (නි)

:       0       0

රන්ජනී - එංගලන්තය Friday, 03 May 2013 12:40 AM

ගොලුබෙලි මස් කරියක් විදිහට හැදුවා නම් රුපියල් 50 කට දෙන්න තිබුනා.පවුන්ඩ් වලින් නම් බර ගානක් වෙනවා. (නි)

:       0       0

සමීර සාලින්ද Thursday, 02 May 2013 03:48 PM

අපි ගොලුබෙලි මස් කන්නෙ නැතත් ඕනෑතරම් බෝම්බිලි කරවල කන්නේ. (නි)

:       0       0

සිල්වා Thursday, 02 May 2013 03:52 PM

අමිල, හොදට හම්බකර ගන්න සුපර් සාස්තරයත් දන්නා නිසා ආසියාවේ ආශ්චර්යය රටේ කොරියන් රෙස්ටුරන්ට් එකක් දාන්න (නි)

:       0       0

ලීල් Friday, 03 May 2013 01:32 AM

ලංකාවේ බත් පාර්සලයකට ගොලුබෙල්ලෙක් දාලා දුන්නහම හරි ගාණ කීයද? (නි)

:       0       0

දීප්ති Thursday, 02 May 2013 04:01 PM

ගොලුබෙල්ලෙකුත් දාලා බත් එකක් රුපියල් 40කට දෙන්න පුලුවන්ද? පාඩු නැද්ද? සයිප්‍රස් රටේ ගොලුබෙල්ලෝ හරිම ගණන් කෑමක්. ලංකාවේ තවම ගණන් ගිහින් නැතුව ඇති. (නි)

:       0       0

පෙ‍රේරා Thursday, 02 May 2013 04:58 PM

මේ චීනෙට යවන්න හදපු බත් පාර්සලයක් වෙන්න ඇති. (නි)

:       0       0

විපුල Friday, 03 May 2013 09:43 AM

නර්ස් නෝනා ගොලුබෙල්ලෙක් එක්ක බතුත් කාලා නඩුත් දාල. අපි මෙහෙ (වියෙට්නාමේ ) $ 75.00 ගෙවලා හම්බ වෙන්නෙත් ගොලුබෙල්ලෝ විතරයි. ගොලුබෙල්ලෝ කන එක හොඳයි, කොන්ඩේ වැවෙනවා (නි)

:       0       0

රොහාන් ද සිල්වා Thursday, 02 May 2013 06:36 PM

ලංකාව ඇවිල්ල හරිම අපිරිසිදු රටක්. හැම දේම අපිරිසිදුයි. පිරිසිදුකම කියන එක අපේ ඇඟේ නැහැ. කවදත් තිබිලත් නැහැ. (නි)

:       0       0

උපාලි Thursday, 02 May 2013 07:58 PM

එළු මස්, කුකුල් මස් ගණන් වැඩියි. රුපියල් හතලිහට ඔයිට වඩා දෙයක් දෙන්නේ කොහොමද? (නි)

:       0       0

ලලිත් Thursday, 02 May 2013 08:16 PM

අවන්හල් හිමියා අලුත්ම අත්හදා බැලීමක් කරලා වගේ. දඩයත් එක්කම බලපත්‍රය අහෝසි කරන්න ඕනෑ නැවත අවන්හල් නොකරන්නම. (නි)

:       0       0

ඩී. උපුල් Friday, 03 May 2013 12:30 PM

ළඟදීම බලු මසුත් බත්පතේ තියේවි මේ යන ක්‍රමයට. (නි)

:       0       0

මනෝජ් Thursday, 02 May 2013 08:26 PM

රුපියල් 40 ට ඔයත් වැඩියි. දැන් කාලේ බඩු ගණන් හැටියට . (නි)

:       0       0

කුරුවිට Thursday, 02 May 2013 08:58 PM

කඩ මුදලාලි බලංගොඩ මානවයා අමතක නොකළ කෙනෙක් (නි)

:       0       0

අශාන් Thursday, 02 May 2013 02:57 PM

දඩය නම් හෙනට වැඩිනේ... ඔය තරම් "හෙන" ලොකු දඩයක් ගෙව්වට පස්සේ ආයේ ඔය වරද කරන එකක් නැති වෙයි.. (ස)

:       0       0

වරුණ Thursday, 02 May 2013 02:58 PM

කතා කරනකොට ගොත ගැහෙන අයට හොදයිලු ගොළු බෙලි සුප්. මිසී ගැන ආදරයක් හිතිලද දන්නේ නෑ කැන්ටිමේ මුදලාලිට.(ස)

:       0       0

ලංකාශ්‍රී Thursday, 02 May 2013 03:01 PM

කලබල වෙන්න දෙයක් නෑ මේක චීනෙන් ,සින්ගප්පුරුවෙන් හෝ හොන්ග්කොන්ග් වලින් ඉම්පෝර්ට් කරපු කෑම එකක්. (ස)

:       0       0

නිමල් Thursday, 02 May 2013 03:01 PM

කුකුලෝ උනත් පණපිටින් දෙනවයැ? (ස)

:       0       0

අමිල Thursday, 02 May 2013 03:12 PM

අයියෝ ඕව මොනවද? කොරියාවේ අපිට සමහර දවසට තුන්වේලටම බෙල්ලෝ තමා කන්න දෙන්නේ.(ස)

:       0       0

හේරත් Thursday, 02 May 2013 10:18 PM

මුදලාලි, මොකද ගොළුබෙල්ලෙක් දැම්මේ, කතා කරන බෙල්ලෙක් දාන්නේ නැතුව. (නි)

:       0       0

ආනන්ද Thursday, 02 May 2013 03:18 PM

මීට පස්සේ මුතු බෙල්ලෙක් දාල දෙන්න කිසිම ප්‍රස්නයක් ඇතිවෙන්නේ නැත. (ස)

:       0       0

ක්‍රිෂ් Thursday, 02 May 2013 03:19 PM

කෑම පාර්සලයක් ඇතුලෙ ගොළුබෙල්ලේක් ??? හිතා ගන්නත් බෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 513 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 659 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 267 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1460 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site