IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හෙදියට චීස් අජීරණ වෙයි

නීති කථිකාචාර්යවරියකගේ ක්‍රෙඩිට් කාඩ්පතකින් රුපියල් 37000ක කෑම බීම කොළඹ සුපිරි වෙළෙඳසැලපික් හොරට ගත් පෞද්ගලික රෝහල් හෙදියක පිළියන්දල මාකන්දලින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එම ක්‍රෙඩිට් කාඩ්පත මගදී සොයාගත් බව හෙදිය කියා ඇත. හෙදිය චීස් ඇතුළු කෑම්බීම්ද විදුලිපංකා ඇතුළු නොයෙකුත් බඩුද ගෙන ඇත.



අදහස් (0)

හෙදියට චීස් අජීරණ වෙයි

ප්‍රවීන් - මැනිලා Sunday, 26 August 2012 09:57 PM

මාතෘකාව දැක්කහම මම හිතුවේ හෙට වර්ජනයක් ඇති කියලා. ඒත් මේක වෙලා තියෙන්නේ පෞද්ගලික අංශයේ. ඇති යාන්තම්. (නි)

:       0       0

සීමා Sunday, 26 August 2012 10:48 PM

සාමාන්‍යයෙන් හෙදයෝ නරක නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් තමයි නරක (නි)

:       0       0

Cooray Nawalage Jude Yohan Sunday, 26 August 2012 02:07 PM

බලාගෙන මෙයාලව අත්අඩංගුවට ගන්නෙ.. පුද්ගලික අංශයේ හෙදියොත් වර්ජනය කරයි..!!(නු)

:       0       0

එස්.කුරේ Sunday, 26 August 2012 02:09 PM

මාකන්දන මම හිතන්නේ..!!(නු)

:       0       0

සිල්වා Monday, 27 August 2012 05:24 AM

තමන්ගේ උතුම් රැකියාව පරදුවට තියලා කරපු මෝඩ වැඩ. (ත)

:       0       0

අමිල කටුනායක Sunday, 26 August 2012 02:15 PM

අපිට නම් ණයට බඩු ගන්න එක හිතට හරි නැහැ.. දැං ඒක ලොකු පැලැන්තියේ මෝස්තරයක් වෙලා..!!(නු)

:       0       0

කමල් Sunday, 26 August 2012 02:29 PM

අයිතිකාරයට තිබුණෙ එවෙලෙම කාඩ් මධ්‍යස්ථානය අමතලා ඒක අක්‍රිය කරන්න..(නු)

:       0       0

ජිව මල්ලි Sunday, 26 August 2012 02:33 PM

නොදැනුවත්කමින් වෙන්න බැහැ.. ඔයවගේ දෙයක් ලැබුණාම ඕවාවලින් වැරදිවැඩ නොකර ඕක ආරක්ෂක මූලස්ථානයකට හරි බැංකුවකට හරි දෙන්න තිබුණා..!!(නු)

:       0       0

වරුණ Monday, 27 August 2012 07:34 AM

මෙයා වෘත්තීය සුදුසුකම් ඇති හෙදියක් නෙමෙයි වගේ. වෘත්තියටත් නින්දාවක්. (නි)

:       0       0

දයා සෞදි Sunday, 26 August 2012 02:45 PM

පව්.. සතුට දෝරෙ ගියා..!!(නු)

:       0       0

ලුම්බිණි Sunday, 26 August 2012 02:59 PM

හැම කෙනෙක්ම අහු වුණොත් හොරකම් කරන්නමයි බලාගෙන ඉන්නේ. (නි)

:       0       0

ඩියෝ Monday, 27 August 2012 08:02 AM

හොරකම කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති හැඩයි. (නි)

:       0       0

ලලිත් කටාර් Sunday, 26 August 2012 03:16 PM

හෙදියක් කරන දේවල්ද මේ..!!(නු)

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 27 August 2012 02:29 PM

මේ දෙන්නා වාට්ටුවල ඉන්න ‍ලෙඩ්ඩුන්ගේ ඒවත් හොරකම් කරනවද දන්නේ නෑ ?? (ස)

:       0       0

සේනානානයක Sunday, 26 August 2012 03:36 PM

දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා.. හෙදියට දවසක පින පෑදෙනවා.. පුංචිපහේ ඉල්ලමකුත් පෑදිලා..!!(නු)

:       0       0

ආරිස් Sunday, 26 August 2012 03:56 PM

රහස් අංකය දන්නේ කොහොමද?(නු)

:       0       0

රේණු Sunday, 26 August 2012 03:58 PM

මේ වගේ එව්වා ප්‍රසිද්ද කරන්න එපා. මෙතන හෙදියගේ වරදක් නැහැ. නීති වරියට තමාගේ කාර්ඩ් එක පරිස්සම් කරන්න බැරිනම්, නැතිවෙලා කියල දැනගෙන බැංකුවට ඉක්මනට කිව්වෙත් නැත්නම් කරන්න දෙයක් නැහැ. (වි)

:       0       0

මනෝරි පීරිස් Sunday, 26 August 2012 05:01 PM

කණකැස්බෑවා වියසිදුරෙන් අහස බලවා වගේ කලාතුරකින් හමුවෙන බෝධිසත්වයෙක් මිස වෙන කවුරුත් අධිෂ්ඨානය බලවත් යන දේ හරියමට පිළිපදිනේන නැහැ.. පෘත:ජන හැම කෙනෙක්ම කළදුටුකළ වළ ඉහ ගන්නවා..ඒක ලෝක ස්වාභාවය.. ඒනිසා තමන්ගේ ආරක්ෂාව තමා සපයාගැනීම තමයි වඩා හොද...!!(නු)

:       0       0

නාලක Sunday, 26 August 2012 05:06 PM

අනුන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් පතකින් යමක් මිලදී ගැනීම වංචාවක් කියල හෙදියක් වගේ කෙනෙක් නොදැන ඉන්න විදියක් නැහැ... නැතිවෙච්ච එක්කෙනාට එක පරිස්සම් කරන්න කියල දෙන එක හොඳයි.. නමුත් තමන්ගේ කාර්ඩ් එක නැති කරගන්න එක නීති විරෝධී ක්‍රියාවක් නෙමෙයි.. අහුලපු කාර්ඩ් එකකින් හොරෙන් බදු ගැනීම නීති විරෝධී වැඩක්... රේණු වගේ හිතුවොත් එහෙම මේ සමාජය බල්ලෝ බළල්ලු වගේ වෙයි... කවුරු හරි රේණුව හරි රේණුගේ දුවෙක්ව හරි දුෂණය කලොත් එදාට ඔය හෙදිය කියාවි... තමන් හරි ළමයාගේ හැටි අහවල් එක පරිස්සම් කරගන්න දැනගන්න.. දුෂණය කරපු කෙනාට බැනල වැඩක් නැහැ කියල.. මොකද රේණු කියන්නේ එතකොට? (වි)

:       0       0

විකුම් අබුඩාබි Sunday, 26 August 2012 07:18 PM

හොරු ටික ඔක්කොම පිළියන්දලින් තමයි අහුවෙන්නෙ.. කෞතුකාගාරයේ හොරකමවගේ.. !!(නු)

:       0       0

තරුෂ Sunday, 26 August 2012 07:28 PM

මුදල් නම් ගන්න බැරි වෙන්න ඇති.. බඩු ගන්න පුළුවං නෙ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 511 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 88 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site