නැන්දම්මාගේ (65) දතක් කැඩෙන්නට පහර දී ඇඟට උණු වතුර ද දැමී යැයි කියන හෙදියක (35) අද කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. ප්‍රධාන පොලිස් පරික්ෂක ජානක පුෂ්පකුමාර මහතා පරික්ෂණ මෙහෙයවයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හෙදිය අද උසාවියට : නැන්දම්මාගේ දතකුත් කඩලා ?
නිෂාද් Friday, 17 July 2015 08:07 AM
තමා දන්නා සටන් ශිල්ප ක්‍රමය අත්හදා බලන්ට ගැහුවා වත්ද ? (ස)
රුපාවති Friday, 17 July 2015 05:06 AM
දැන් ලංකාවේ ජීවත්වෙන්නේ යක්ෂ ගෝත්‍රිකයින් කොටසක්ද ..? (ම)
ලුම්බිණි Friday, 17 July 2015 05:05 AM
කොහොම ලෙඩ්ඩුන්ට සළකනවද කියල හිතා ගන්න පුළුවන්. (ම)
දුමින්ද Saturday, 18 July 2015 02:10 AM
දන්ත වෛද්‍ය උපාදියට පෙර පුහුණුවක්ද ? (නදී)
සුනීතා-අදිකාරී Friday, 17 July 2015 03:14 PM
අසරණ මාතාව රෝහල් ගතකරලා කියලා පුවතක තිබුනා.මෙයාටත් එකම කරන්න තිබුණේ සනීපද කියලා බලා ගන්න.දතකුත් කඩලා ඇඟට උණුවතුරත් හලන් කම් මෙයාව බැඳ ගත්තු වාසනාවන්තයා කොහෙද දන්නේ නැහැ හිටියේ. (ම)
චන්න බුවනක Friday, 17 July 2015 03:17 PM
නැන්දම්මා ලේලි හබය හැමදාම තියෙනවනේ. නැන්දම්මල ගැනත් අපි දන්නවා. ලේලිලා ගැනත් දන්නවා. (ම)
විරාජ් ඒකනායක Friday, 17 July 2015 06:50 AM
ඉතාමත් හොඳ මනුෂ්‍යත්වයෙන් පිරි හෙදියොත් ඉන්නවා ගොඩක් ඉන්නේ යක්ෂණියෝ (අ)